Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජොන්තුමා Help Please!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජොන්තුමා මට කරුණාකරලා කියන්ඩ පුලුවන්ද අර පිටසක්වලයින් හඳුනාගන්ඩ පුලුවන් සී.අයි.ඒ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්ඩ පුලුවන් තැනක්? ලොකු උදව්වයි කිව්වොත්.

මට අපේ ගෙවල් ලඟම ගෙදරක ඇන්ටියි අන්කල් කාරයයි පිටසක්වල ජීවීන්ද කියලා සැකයක් තියෙනවා. ඒක චෙක් කරගන්ඩ තමයි සොෆ්ට්ව්යාර් එක ඕනෑ.

මගේ සැකයට හේතු;

එයාලගෙ දුව ගෙදරින් එලියේ වත්තේ ඉන්න ඕනෑම වෙලාවක මම ඒ කෙල්ල දිහා අපේ ගේ ඇතුලේ ඉඳන් හරි බලාගෙන හිඔටියොත් මුන් දෙන්නගෙන් එකෙකෙනෙක් "නිරාෂා ගෙට එන්ඩා!" කියල කොහොම හරි කෙල්ලව ගෙට ගන්නවා.

බලන්ඩ ජොන්තුමා, මම ගේ ඇතුලේ ඉඳන් කෙල්ල දිහා බලන් ඉන්න බව උන්දෙන්නා දන්නේ කොහොමද? ඒකයි මට සැක ඇන්ටියයි අන්කලයයි පිටසක්වල ජීවීන් කියලා.

ඒවගේම කෙල්ල එලියේ ඉන්න වෙලාවක මම එලියට ආවොත්, එක්කෝ ඇන්ටි කාරයා ඉදල අරගෙන එලියට ඇවිල්ලා මට ගහන්ඩ වගේ ගස්ස ගස්ස හරි හයියෙන් අතුගානවා, නැත්නම් අන්කල් කාරයා උදැල්ල, අලවංගුව වගේ මොට ආයුධයක් අරගෙන එලියට ඇවිල්ලා මා දිහා නපුරු බැල්මක් හෙලලා වලක් හාරන්ඩ ගන්නවා හරියට "තෝව මේකෙ වලලනවා කියන්නා වගේ.."

මට හිතින්නේ ඉදල, උදැල්ල, අලවංගුව වගේ පෙනුනට ඒවා අධිතාක්ශණික පිටසක්වල ලේසර් ආයුධ. මාව දවා හලුකරන්නට ඒවාට හැකිබව මට ඉවෙන් වගේ දැනෙනවා.

ඒනිසා ජොන්තුමා මට ඒ සොෆ්ට්ව්ව්යාර් එකේ ඩවුන්ලෝඩ් ලින්ක් එක එවන්ඩ ප්ලීස්. හුඟ දවසකින් නිරාෂාට හායි කියන්ඩවත් හම්බුනේ නෑ.

සොෆ්ට්වෙයාර් එක යූස් කරලා මට ඇන්ටියයි අන්කලයයි පිටසක්වලයින් කියලා තහවුරු කරගන්ඩ පුලුවන් වුනොත් මට සී.අයි.ඒ එකට කෝල් කරලා උන්දෙන්නව ඇරෙස්ට් කරගෙන ඇමරිකාවට ගෙනියන්ඩ සෙට්කරගන්ඩ පුලුවන්.

එහෙම කරගත්තොත් අම්මා තාත්තා නැතුව අසරණ වන නිරාෂාව දරුකමට හදාගන්ඩයි මගේ පැතුම.

Help please Jonthuma....

[QUOTE="makka_makka, post: 20455126, member: 105919"] [SIZE="4"]ජොන්තුමා මට කරුණාකරලා කියන්ඩ පුලුවන්ද අර පිටසක්වලයින් හඳුනාගන්ඩ පුලුවන් සී.අයි.ඒ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්ඩ පුලුවන් තැනක්? ලොකු උදව්වයි කිව්වොත්. මට අපේ ගෙවල් ලඟම ගෙදරක ඇන්ටියි අන්කල් කාරයයි පිටසක්වල ජීවීන්ද කියලා සැකයක් තියෙනවා. ඒක චෙක් කරගන්ඩ තමයි සොෆ්ට්ව්යාර් එක ඕනෑ. :yes: මගේ සැකයට හේතු; එයාලගෙ දුව ගෙදරින් එලියේ වත්තේ ඉන්න ඕනෑම වෙලාවක මම ඒ කෙල්ල දිහා අපේ ගේ ඇතුලේ ඉඳන් හරි බලාගෙන හිඔටියොත් මුන් දෙන්නගෙන් එකෙකෙනෙක් "නිරාෂා ගෙට එන්ඩා!" කියල කොහොම හරි කෙල්ලව ගෙට ගන්නවා. :baffled: බලන්ඩ ජොන්තුමා, මම ගේ ඇතුලේ ඉඳන් කෙල්ල දිහා බලන් ඉන්න බව උන්දෙන්නා දන්නේ කොහොමද? ඒකයි මට සැක ඇන්ටියයි අන්කලයයි පිටසක්වල ජීවීන් කියලා. :confused: ඒවගේම කෙල්ල එලියේ ඉන්න වෙලාවක මම එලියට ආවොත්, එක්කෝ ඇන්ටි කාරයා ඉදල අරගෙන එලියට ඇවිල්ලා මට ගහන්ඩ වගේ ගස්ස ගස්ස හරි හයියෙන් අතුගානවා, නැත්නම් අන්කල් කාරයා උදැල්ල, අලවංගුව වගේ මොට ආයුධයක් අරගෙන එලියට ඇවිල්ලා මා දිහා නපුරු බැල්මක් හෙලලා වලක් හාරන්ඩ ගන්නවා හරියට "තෝව මේකෙ වලලනවා කියන්නා වගේ.." :shocked: මට හිතින්නේ ඉදල, උදැල්ල, අලවංගුව වගේ පෙනුනට ඒවා අධිතාක්ශණික පිටසක්වල ලේසර් ආයුධ. මාව දවා හලුකරන්නට ඒවාට හැකිබව මට ඉවෙන් වගේ දැනෙනවා. :sorry: ඒනිසා ජොන්තුමා මට ඒ සොෆ්ට්ව්ව්යාර් එකේ ඩවුන්ලෝඩ් ලින්ක් එක එවන්ඩ ප්ලීස්. හුඟ දවසකින් නිරාෂාට හායි කියන්ඩවත් හම්බුනේ නෑ. :sorry: සොෆ්ට්වෙයාර් එක යූස් කරලා මට ඇන්ටියයි අන්කලයයි පිටසක්වලයින් කියලා තහවුරු කරගන්ඩ පුලුවන් වුනොත් මට සී.අයි.ඒ එකට කෝල් කරලා උන්දෙන්නව ඇරෙස්ට් කරගෙන ඇමරිකාවට ගෙනියන්ඩ සෙට්කරගන්ඩ පුලුවන්. :cool: එහෙම කරගත්තොත් අම්මා තාත්තා නැතුව අසරණ වන නිරාෂාව දරුකමට හදාගන්ඩයි මගේ පැතුම. :rolleyes:[/SIZE] Help please Jonthuma.... :love: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom