ජොන්තුමා Help Please!

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ජොන්තුමා මට කරුණාකරලා කියන්ඩ පුලුවන්ද අර පිටසක්වලයින් හඳුනාගන්ඩ පුලුවන් සී.අයි.ඒ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්ඩ පුලුවන් තැනක්? ලොකු උදව්වයි කිව්වොත්.

    මට අපේ ගෙවල් ලඟම ගෙදරක ඇන්ටියි අන්කල් කාරයයි පිටසක්වල ජීවීන්ද කියලා සැකයක් තියෙනවා. ඒක චෙක් කරගන්ඩ තමයි සොෆ්ට්ව්යාර් එක ඕනෑ. :yes:

    මගේ සැකයට හේතු;

    එයාලගෙ දුව ගෙදරින් එලියේ වත්තේ ඉන්න ඕනෑම වෙලාවක මම ඒ කෙල්ල දිහා අපේ ගේ ඇතුලේ ඉඳන් හරි බලාගෙන හිඔටියොත් මුන් දෙන්නගෙන් එකෙකෙනෙක් "නිරාෂා ගෙට එන්ඩා!" කියල කොහොම හරි කෙල්ලව ගෙට ගන්නවා. :baffled:

    බලන්ඩ ජොන්තුමා, මම ගේ ඇතුලේ ඉඳන් කෙල්ල දිහා බලන් ඉන්න බව උන්දෙන්නා දන්නේ කොහොමද? ඒකයි මට සැක ඇන්ටියයි අන්කලයයි පිටසක්වල ජීවීන් කියලා. :confused:

    ඒවගේම කෙල්ල එලියේ ඉන්න වෙලාවක මම එලියට ආවොත්, එක්කෝ ඇන්ටි කාරයා ඉදල අරගෙන එලියට ඇවිල්ලා මට ගහන්ඩ වගේ ගස්ස ගස්ස හරි හයියෙන් අතුගානවා, නැත්නම් අන්කල් කාරයා උදැල්ල, අලවංගුව වගේ මොට ආයුධයක් අරගෙන එලියට ඇවිල්ලා මා දිහා නපුරු බැල්මක් හෙලලා වලක් හාරන්ඩ ගන්නවා හරියට "තෝව මේකෙ වලලනවා කියන්නා වගේ.." :shocked:

    මට හිතින්නේ ඉදල, උදැල්ල, අලවංගුව වගේ පෙනුනට ඒවා අධිතාක්ශණික පිටසක්වල ලේසර් ආයුධ. මාව දවා හලුකරන්නට ඒවාට හැකිබව මට ඉවෙන් වගේ දැනෙනවා. :sorry:

    ඒනිසා ජොන්තුමා මට ඒ සොෆ්ට්ව්ව්යාර් එකේ ඩවුන්ලෝඩ් ලින්ක් එක එවන්ඩ ප්ලීස්. හුඟ දවසකින් නිරාෂාට හායි කියන්ඩවත් හම්බුනේ නෑ. :sorry:

    සොෆ්ට්වෙයාර් එක යූස් කරලා මට ඇන්ටියයි අන්කලයයි පිටසක්වලයින් කියලා තහවුරු කරගන්ඩ පුලුවන් වුනොත් මට සී.අයි.ඒ එකට කෝල් කරලා උන්දෙන්නව ඇරෙස්ට් කරගෙන ඇමරිකාවට ගෙනියන්ඩ සෙට්කරගන්ඩ පුලුවන්. :cool:

    එහෙම කරගත්තොත් අම්මා තාත්තා නැතුව අසරණ වන නිරාෂාව දරුකමට හදාගන්ඩයි මගේ පැතුම. :rolleyes:

    Help please Jonthuma.... :love:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ජොන්තුමා.......... කෝ යකෝ උඹ?

    ජොන්ටුමා මේ අවස්ථාවේ පිටසක්වල ජීවී පිරිසක් සමග ගුද සංසර්ගයේ යෙදෙනවා කියල විශ්වාසදායක පිටක්ස්වල ආරංචි මාර්ග හරහා සුළු මොහොතකට කලින් දැනගන්න ලැබුනා..:yes::yes:
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ජොන්ටුමා මේ අවස්ථාවේ පිටසක්වල ජීවී පිරිසක් සමග ගුද සංසර්ගයේ යෙදෙනවා කියල විශ්වාසදායක පිටක්ස්වල ආරංචි මාර්ග හරහා සුළු මොහොතකට කලින් දැනගන්න ලැබුනා..:yes::yes:

    28a57w8.jpg
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ජොන්ටුමා මේ අවස්ථාවේ පිටසක්වල ජීවී පිරිසක් සමග ගුද සංසර්ගයේ යෙදෙනවා කියල විශ්වාසදායක පිටක්ස්වල ආරංචි මාර්ග හරහා සුළු මොහොතකට කලින් දැනගන්න ලැබුනා..:yes::yes:
    :rofl::rofl::P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ජොන්ටුමා මේ අවස්ථාවේ පිටසක්වල ජීවී පිරිසක් සමග ගුද සංසර්ගයේ යෙදෙනවා කියල විශ්වාසදායක පිටක්ස්වල ආරංචි මාර්ග හරහා සුළු මොහොතකට කලින් දැනගන්න ලැබුනා..:yes::yes:

    ගුද සන්සර්ගයේ ;)
     
    Jul 23, 2016
    211
    41
    0
    ජොන්ටුමා මේ අවස්ථාවේ පිටසක්වල ජීවී පිරිසක් සමග ගුද සංසර්ගයේ යෙදෙනවා කියල විශ්වාසදායක පිටක්ස්වල ආරංචි මාර්ග හරහා සුළු මොහොතකට කලින් දැනගන්න ලැබුනා..:yes::yes:

    fw5QrKb.jpg
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    reputation_neg.gif
    ජොන්තුමා Help Please! 07-24-2016 02:09 PM Mother fucker ponnaya

    පිටකස්වල පුරුෂ නිමිත්ත ගුද මාර්ගයේ ඇතුල් වීමෙන් ජොන්ටුමාට ඇති වූ වේදනාව පිළිඹිබු වන අවස්තාවක්...:lol::lol:

    :no::no::no::no:
    ජෝන් තුමා සංසර්ගයේ යෙදෙන කෙනාගේ සහකරුවා :shocked::yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,693
    1
    10,990
    113
    ජොන්ටුමා මේ අවස්ථාවේ පිටසක්වල ජීවී පිරිසක් සමග ගුද සංසර්ගයේ යෙදෙනවා කියල විශ්වාසදායක පිටක්ස්වල ආරංචි මාර්ග හරහා සුළු මොහොතකට කලින් දැනගන්න ලැබුනා..:yes::yes:

    :lol::lol::rofl:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ජොන්ටුමා මේ අවස්ථාවේ පිටසක්වල ජීවී පිරිසක් සමග ගුද සංසර්ගයේ යෙදෙනවා කියල විශ්වාසදායක පිටක්ස්වල ආරංචි මාර්ග හරහා සුළු මොහොතකට කලින් දැනගන්න ලැබුනා..:yes::yes:

    කොලවරි අංකල් ෆොම් එකෙ වගෙ මෙ ටිකෙ:yes:
     
    Nov 5, 2012
    35
    3
    0
    හොර සොෆ්ට්වෑර් ජාවාරං කොරන්ට ගොහිං සී අයි ඒ කාරයන්ට මයෙ ජෝං කොලුවා අහු වුන වෙලාවෙ ජෝංගෙ පස්චාත් බාගෙ දාර දාර හිටල තිබුන විදිය දුටුව නං ඔය කොයි කවුරුත් මේ සොෆ්ට්වෑර් මගඩි වලිං ඈත් වෙනවා.

    මීට අස්තා
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    oke crack karapu eka kick ass eke thibba nisa thamai owner arrest kare :sorry: ubath parissamen :P
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ජෝන් තුමනි මේ ඔබගෙ අවධානය පිණිසයි
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ජොන්ටුමා මේ අවස්ථාවේ පිටසක්වල ජීවී පිරිසක් සමග ගුද සංසර්ගයේ යෙදෙනවා කියල විශ්වාසදායක පිටක්ස්වල ආරංචි මාර්ග හරහා සුළු මොහොතකට කලින් දැනගන්න ලැබුනා..:yes::yes:

    aiyooo hina wela pana yanawaaa :lol::lol::lol::lol::lol: