ජොන්ස්ටන් ජාත්‍යන්තරයත් තැති ගන්නයි.. BMW රථය එංගලන්තයෙන් සොරකම් කල එකක්…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලියාපදිංචි නොකර නීති විරෝධීව භාවිතා කර බවට චෝදනා එල්ල වූ සුඛෝපභෝගී මෝටර් රථය එංගලන්තයේදී සොරකම් කළ එකක් බව හෙළිව තිබේ.

    අධිකරණය හමුවේ කරුණු වාර්තා කළ විමර්ශණ නිලධාරීන් පැවසුයේ අදාල රථයේ කැසි අංකය ජාත්‍යන්තර දත්ත පද්ධතිය හරහා පරීක්ෂා කිරීමේදී මෙම රථය එංගලන්තයේදී 2021 වසරේ සොරකම් කරන ලද එකක් බවයි.

    අදාළ රථය ළඟ තබා ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඔක්තෝබර් මස තිස් වැනි දක්වා රක්ෂිත බන්ධනාගාර කරන ලදී.

    අදාළ වාහනය සොරා ගන්නා ලද අංක තහඩුවක් සමග භාවිතා කර ඇති බවත් එය මෙරටට ආනයනය කල එකක් නොවන බව රේගුවේ දත්ත පද්ධතිය හරහා හෙළිව ඇති බවත් විමර්ශන නිලධාරින් අධිකරණයට කරුණු වාර්තා කළේය.

    කෙසේ වෙතත් සැකකාර ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නීතිඥයා අධිකරණයේදී කියා සිටියේ මෝටර් රථය එංගලන්තයෙන් සොරකම් කරන ලද බව පැවසුවත් එම සොරකමට තම සේවා දායකයා සම්බන්ධ බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැති නිසා ඔහුට මුල්‍ය විශුද්ධිකරණ පනත යටතේ චෝදනා ගොනු කළ නොහැකි බවය.

    @2osama @netudara @dxx @hirashgeff @monson @hitter
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,763
    12,699
    113
    127.0.0.1:8080/Kandy
    නයිජීරියන් කාරය් උස්සල පටවපු එකක් වෙන්න ඇති
    ehema kohomada ban patawanne ithin UK walin check wenne nedda?
    mama dekka lagakadi affrica walada manda patta wahanayak banawa container ekakin. eketh comments wala tibbe UK walin da kohedo ussala kiyala
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ehema kohomada ban patawanne ithin UK walin check wenne nedda?
    mama dekka lagakadi affrica walada manda patta wahanayak banawa container ekakin. eketh comments wala tibbe UK walin da kohedo ussala kiyala

    godak durata embassy walin load karana ewa check karanna denne nathi seen ekak thiyenwa.
    jonston kiyanne amuma amu keriyek,
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෙසේ වෙතත් සැකකාර ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නීතිඥයා අධිකරණයේදී කියා සිටියේ මෝටර් රථය එංගලන්තයෙන් සොරකම් කරන ලද බව පැවසුවත් එම සොරකමට තම සේවා දායකයා සම්බන්ධ බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැති නිසා ඔහුට මුල්‍ය විශුද්ධිකරණ පනත යටතේ චෝදනා ගොනු කළ නොහැකි බවය.
    නඩු කියනවා නම් මෙන්න මේ ලොයර්ව අල්ලගන්න ඕන
     
    • Haha
    Reactions: shenat and SLK_sri

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    Horen ussala lankawata ship karanna puluwan kiynne UK wala tathwe khmda Atida den
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    සෑහෙන සෙට් එකකට ඕකෙන් ගේම දෙන්න පුලුවන් 😂😂
    ow UK walin ussapu ekak nam, godak durata embassy eken shipment eka dala aththe transipment kiyala, mehedi local widiyata discharge karala eliyata ganna athi horenma.
    math dekala thiyenwa issara night port eke roads block dala VIP awilla yanawa
     
    • Like
    Reactions: shenat