ජොන්ස්ටන් රෝහිත මහින්දානන්ද ඇතුළු 10 කට අද කැබිනට් ඇමති ධූර

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ජොන්ස්ටන් රෝහිත මහින්දානන්ද ඇතුළු තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද (03) දිනයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

    10 දෙනෙකු කැබිනට් අමාත්‍යවරු ලෙස දිවුරුම් දීමට නියමිත අතර මේ අය සර්ව පාක්ෂිකව නොව එක් පක්ෂයකින් පමණක්තෝරාගත් අයයි. එනම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් තෝරාගත් අයයි.

    මෙලෙස දිවුරුම් දීමට නියමිත අමාත්‍යවරුන් අතර ජොන්ස්ටන් රෝහිත මහින්දානන්ද හා නාමල් රාජපක්ෂද මුලින් සිටි අතර නාමල් සිය කැමැත්තෙන් ඉවත්වූ බවට දේශපාලන ආරංචි වාර්තා කළේය.
    ජොන්ස්ටන් රෝහිත මහින්දානන්ද මින් ඉහත ඇමති ධූර වලට නම් නොකළේ ජනතා අප්‍රසාදය මැද ඔවුන්ට පෙර තනතුරු ලබාදීම ගැටලුකාරී බව පෙන්නුම් කළ බැවිනි. කෙසේ වෙතත් රජය දැන් කල්පණා කරන්නේ ජනතා විරෝධී අදහස් සමහන්වී ඇති බවකි.

    ඒ හේතුවෙන් ඔවුන් කැබිනට් මණ්ඩලයට කැඳවා සේවය ලබාගැනීම වැදගත්වී ඇත. ඉදිරියේදී රාජපක්ෂ නායකත්වය රැකදීමට නම් මොවුන් බලයේ සිටිය යුතු බව පක්ෂය අභ්‍යන්තරයේ මතය වී ඇති අතර ඉහළින් එවන ලැයිස්තු අනුමත කිරීම හැර ජනපතිවරයාට වෙනත් වෙනසක් කිරීමට හැකියාවක් නැත.
    ඇමතිවරුන් දිවුරුම් දීම සිදුවන වේලාව සම්බන්ධයෙන් මේ වන තෙක් නිශ්චිතව වාර්තාවී නොමැත.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    ජොන්ස්ටන් ඇමති තුමා ට නම් ඇමති කමක් දෙන්නම ඕනේ
    ඔය මිනිස්සු ලග හොද ටැලන්ට් එකක් තියනවා. එක එලියට අරගෙන වැඩක් ගන්න ඕනේ
    මේ තරුණ තරුණ කියල කිව්වට පෙන්නේ නැද්ද ඔය අරගලේ එහෙම තනිකර කුඩු ගහන උන් ඉන්නේ
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    වෙන කව්ද ඉන්නේ ඉතින් ඇමතිකම් දෙන්න.. වෙන සුදුසු අය නැ නේ.. ඉන්න සුදුසුම අය තෝරලා තමයි දෙන්නේ..
     
    • Like
    Reactions: SLK_sri

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Jonny sir ona. Thawa parawal tikak thiye hadaganna.
    අනිවාර්යෙන් මචන්. ඒ මිනිස්සු ශ්‍රීලංකා එකට වැඩක් කල මිනිස්සු. තනිකර කුරුණෑගල තනියෙන් ඇද්දේ පොර. මම නම් අසම ඩයල් එකක් තමා
     
    • Like
    Reactions: SLK_sri

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    ජොන්ස්ටන්ගේ පොඩි පොඩි වැරදි තිබ්බට දෙයක් කරන්න පුළුවන් මනුස්සයෙක්.. ඒ වගේම තමයි මහින්දනන්දත් ගිය පාර එක එක අයගේ බලකිරීම් නිසා කිසි දෙයක් කරන්න දුන්නේ නැ.
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892

    Me aragala labbawal thiyala ne e manussaya elewwe
    Dan e labbath na ara wage watina manussayoth na
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    Me aragala labbawal thiyala ne e manussaya elewwe
    Dan e labbath na ara wage watina manussayoth na
    දැන් පේනවද අරගලේ කරපු අයගේ කෙරුවාව, අන්න ඔක්කොම සජිත් ගාව. මූන් ඔක්කොම NGO වලින්අ විපක්රෂයෙන් සල්ලේලි අරන් ඔය අරගලේ කරේ, ඕවට අහිංසක මිනිස්සු අහු උනා ඉතින්..
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    දැන් පේනවද අරගලේ කරපු අයගේ කෙරුවාව, අන්න ඔක්කොම සජිත් ගාව. මූන් ඔක්කොම NGO වලින්අ විපක්රෂයෙන් සල්ලේලි අරන් ඔය අරගලේ කරේ, ඕවට අහිංසක මිනිස්සු අහු උනා ඉතින්..
    aragale sape une mahinda mahaththaya elewwa eka ban.
    Rate laksha ganak jiwitha beragaththa miniha elewwa eke sape
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    aragale sape une mahinda mahaththaya elewwa eka ban.
    Rate laksha ganak jiwitha beragaththa miniha elewwa eke sape
    ඒ මනුස්සය එලෙව්වේ නැ. ඒ මනුස්සය ගියා ගොඩක් මිනිස්සු මේ අලගල පිස්සොන්ට අහු උනා නේ.. දැන් පේනවා නේද?? දැන් පසුතැවෙනවා ඔක්කොම අය. ඕව හොද පාඩම්.
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඒ මනුස්සය එලෙව්වේ නැ. ඒ මනුස්සය ගියා ගොඩක් මිනිස්සු මේ අලගල පිස්සොන්ට අහු උනා නේ.. දැන් පේනවා නේද?? දැන් පසුතැවෙනවා ඔක්කොම අය. ඕව හොද පාඩම්.
    OW dan oya Ranil hamu koranne hodata. oka me rata kanawa balapanko
    Mekata ekko Namal Sir wa wath gennama one hariyanna nam

    Me rata goda ganna puluwan Rajapaksha kenekta witharayi
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    යකෝ තොපි තවත් ඉන්වන්වනෙ කරබාගෙන 😂😂 . වැලි දදා අරිනවා උබලට ගානක් නෑ. එක අතකින් @2osama උබල බෝර් කරපුවා නියමෙට වැඩ බන් . බලහන් කෝ මුන්ට කිසිම හැගීමක් නෑ උන දෙයක් උනාවේ කියලා මුං ඉන්නවා දැන් .
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    යකෝ තොපි තවත් ඉන්වන්වනෙ කරබාගෙන 😂😂 . වැලි දදා අරිනවා උබලට ගානක් නෑ. එක අතකින් @2osama උබල බෝර් කරපුවා නියමෙට වැඩ බන් . බලහන් කෝ මුන්ට කිසිම හැගීමක් නෑ උන දෙයක් උනාවේ කියලා මුං ඉන්නවා දැන් .

    rata thiyena situation eken goda enna dan inna amathiwaru madi ban. anika mun 3dena kohomath awashyama amathi set 1
     
    • Love
    Reactions: Don GasCan

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    OW dan oya Ranil hamu koranne hodata. oka me rata kanawa balapanko
    Mekata ekko Namal Sir wa wath gennama one hariyanna nam

    Me rata goda ganna puluwan Rajapaksha kenekta witharayi
    රනිල් නම් අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්තා.. දැනට ඔහොම යාවි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රනිල් නම් අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්තා.. දැනට ඔහොම යාවි.

    mata wishwasayak thiyenawa, namal janapathi unahama full system ekama change wela awuruddak yana kalin rata godak issarahata enawa
     
    • Love
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    rata thiyena situation eken goda enna dan inna amathiwaru madi ban. anika mun 3dena kohomath awashyama amathi set 1
    ඔව් තව මේ අමාත්‍යාංශය කඩලා මයික්‍රෝ ලෙවල් ඇමතිලා දාන්න ඕනේ . එතකොට හොද කෝඩිනේශන් එක්කින් වැඩ කරනවා . අනික හැමෝම සතුටුයි ඇමතිකම නිසා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඔව් තව මේ අමාත්‍යාංශය කඩලා මයික්‍රෝ ලෙවල් ඇමතිලා දාන්න ඕනේ . එතකොට හොද කෝඩිනේශන් එක්කින් වැඩ කරනවා . අනික හැමෝම සතුටුයි ඇමතිකම නිසා

    ranilta ehema idea eka enawanam hodai.