ඒ තරම් ලේසියෙන් නම් කරන්න බැ. ඊස්සෙල්ලම ඔය එක එක ඒවට අත දාල විනාස කරන්න බලන් ඉන්න අයව අයින් කරන්න ඕන. එකටම අව්රුද්දක් වත් යාවි, එහෙම සුද්ද කරලා තමයි ඉතින් කරන දෙයක්.
lesi unath neththan namal mahaththa wedeta bahinawa kiyanne lankawe inna kollo, kello aniwa set wenawa, gothabayata wada wediyen chanda aran janapathi wela rata goda danawa.
danatama ape gedara kattiyawa brain wash karala thiyenne namalta chande denna.
රනිල්ට නාවත් රාජපක්ෂලාට එනවා. අනික රනිල්ට වඩා බලයක් රාජපක්ෂලාට තියනවනේ
ekata tahamai basil inne, nikan newei mola 7k.
------
Post added on Oct 3, 2022 at 11:54 PM