ජොනී ඩෙප් කෘත්රීම බුද්ධියක් වෙලා

ජොනී ඩෙප් කියන්නේ අපි හැමෝම ආදරේ කරන හොලිවුඩ් තරුවක්.කැප්ටන් ජැක් ස්පැරෝ නිසාවෙන් ඔහු ලොකු කුඩා කාගේත් හිත් ආකර්ෂණය කර ගත්තත් ජොනී ඩෙප් කියන්නේ ඕනෑම රංඟනයක් විශිෂ්ට අයුරින් ඉදිරිපත් කළ හැකි දක්ෂයෙක්.චාලි ඇන්ඩි චොකලට් ෆැක්ටරි,ලොන්ග් රේන්ජර්,රම් ඩයරීස් වැනි සිනමා නිර්මාණ වල ඔහු පුදුමාකාර විදියේ චරිත නිරුපණයන් සිදු කරලා තියෙනවා.මේ චිත්රපටයන් වලට නොදැවෙනි තවත් විශිෂ්ට සිනමා කෘතියකින් ළඟදීම ජොනී ඔබ හමුවීමට බලාගෙන සිටිනවා.ස්යි ෆයි ත්රීලර් සිනමා කැටගරියට අයත් මේ සිනමා සිතුවමේ ජොනී පණපොවන්නේ පරිඝනකයක් තුළ සිරවු කෘත්රීම බුද්ධියකටයි.තවමත් පුර්ව ප්රචාරක පටයක් පමණක් එලිදක්වා ඇති මේ චිත්රපටය නමින් Transcendence.

http://cinema.lk/jony-new-movie/

Last edited: