එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ජෙනරාල් පොදු අපේක්ශක ලෙස පිළිගැනීමට විරුද්ධ වුනු ජොන්ස්ටන් ප්‍රනාන්දු, රැස්වීම අවසානයෙන් පසු ජනපති මහින්ද මුන ගැසී තිබේ.
ජොනීගේ ස්ථාවරය ඉතා ඉහලින් අගයකල ජනපති තුමා ඉදිරි මහචන්දෙන් පසු ජොනීට ලයිස්තු මන්ත්‍රී කමකුත්, ප්‍රභල ඇමතිකමකුත් පොරොන්දු වී ඇත.