Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
🎓✨ A Better Plan Can Make a Big Difference!
Tmadhusanka
Updated:
Today at 5:03 PM
Microsoft Project 2021 & All Versions Available!
hrdilshan
Updated:
Today at 2:43 PM
Microsoft Visio 2021 & All Versions Available!
hrdilshan
Updated:
Today at 2:42 PM
Christmas Elf Doll
anil1961
Updated:
Nov 22, 2026
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ජොනී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමුපකාර සිමෙන්තිවලට පැනවූ තහනම ඉවතට

සමුපකාර සිමෙන්තිවලට පැනවූ තහනම ඉවතට

ලන්ඩන් සහතිකය ලැබුණ වහා ප්‍රමිති කාර්යාංශයේ ඇස් ඇරෙයි

පාකිස්තානයේ ලකී සිමෙන්ති සමාගමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පනවා තිබූ තහනම ඊයේ (30) ඉවත් කරනු ලැබීය. ඒ සමඟම ජාතික සමුපකාර මණ්ඩලය මෙරටට ආනයනය කර තිබූ සිමෙන්තිවලට ද ප්‍රමිති සහතිකය හිමිවී තිබේ.

පසුගිය ජූනි (20) සිට ලකී සමාගමට ප්‍රමිති සහතිකය ලබාදීම ප්‍රමිති ආයතනය විසින් නවතා තිබුණි. ඒ අනුව ජාතික සමුපාකාර මණ්ඩලය මෙරටට ආනයනය කර තිබූ සිමෙන්ති කොට්ට ලක්ෂයක් වෙළඳපොළට නිකුත් කිරීමට නොහැකිව මහා අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවිය.

සිමෙන්තිවලට ප්‍රමිති සහතිකය ලබා දෙන ලෙස වෙළඳ අමාත්‍යාංශය ප්‍රමිති ආයතනයෙන් ඉල්ලීම් කළත් එම ආයතනය ඉල්ලීම් නොසලකා හැර තිබුණි. ආනයනය කළ එම සිමෙන්ති ප්‍රමිතියෙන් තොර නොවන බව ද ජාතික සමුපකාර මණ්ඩලය ඔප්පු කර තිබිණි. එහෙත් ප්‍රමිති ආයතනය ඊයේ වන තෙක් එම සිමෙන්තිවලට ප්‍රමිති සහතිකය ලබා දීමට පියවර ගෙන තිබුණේ නැත.

මේ අතර පාකිස්තානයේ “ලකී” සමාගම එංගලන්තයේ පිළිගත් ප්‍රමිති සහතිකයක් ඔස්සේ ඔවුන්ගේ සිමෙන්ති ප්‍රමිතියෙන් යුක්ත බවට සහතිකයක් ලබාගෙන ඇත. ඒ අනුව එම සහතිකය මෙරට ප්‍රමිති ආයතනය ද පිළිගනිමින් එම සමාගමට යොදා තිබූ තහනම ඉවත් කර තිබේ. දැන් කිසිම හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට සිමෙන්ති ලබාගැනීමේ හැකියාව තිබේ.

[QUOTE="653, post: 10902001, member: 311536"] [b]සමුපකාර සිමෙන්තිවලට පැනවූ තහනම ඉවතට[/b] [SIZE="7"]සමුපකාර සිමෙන්තිවලට පැනවූ තහනම ඉවතට ලන්ඩන් සහතිකය ලැබුණ වහා ප්‍රමිති කාර්යාංශයේ ඇස් ඇරෙයි[/SIZE] [SIZE="5"] පාකිස්තානයේ ලකී සිමෙන්ති සමාගමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පනවා තිබූ තහනම ඊයේ (30) ඉවත් කරනු ලැබීය. ඒ සමඟම ජාතික සමුපකාර මණ්ඩලය මෙරටට ආනයනය කර තිබූ සිමෙන්තිවලට ද ප්‍රමිති සහතිකය හිමිවී තිබේ. පසුගිය ජූනි (20) සිට ලකී සමාගමට ප්‍රමිති සහතිකය ලබාදීම ප්‍රමිති ආයතනය විසින් නවතා තිබුණි. ඒ අනුව ජාතික සමුපාකාර මණ්ඩලය මෙරටට ආනයනය කර තිබූ සිමෙන්ති කොට්ට ලක්ෂයක් වෙළඳපොළට නිකුත් කිරීමට නොහැකිව මහා අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවිය. සිමෙන්තිවලට ප්‍රමිති සහතිකය ලබා දෙන ලෙස වෙළඳ අමාත්‍යාංශය ප්‍රමිති ආයතනයෙන් ඉල්ලීම් කළත් එම ආයතනය ඉල්ලීම් නොසලකා හැර තිබුණි. ආනයනය කළ එම සිමෙන්ති ප්‍රමිතියෙන් තොර නොවන බව ද ජාතික සමුපකාර මණ්ඩලය ඔප්පු කර තිබිණි. එහෙත් ප්‍රමිති ආයතනය ඊයේ වන තෙක් එම සිමෙන්තිවලට ප්‍රමිති සහතිකය ලබා දීමට පියවර ගෙන තිබුණේ නැත. මේ අතර පාකිස්තානයේ “ලකී” සමාගම එංගලන්තයේ පිළිගත් ප්‍රමිති සහතිකයක් ඔස්සේ ඔවුන්ගේ සිමෙන්ති ප්‍රමිතියෙන් යුක්ත බවට සහතිකයක් ලබාගෙන ඇත. ඒ අනුව එම සහතිකය මෙරට ප්‍රමිති ආයතනය ද පිළිගනිමින් එම සමාගමට යොදා තිබූ තහනම ඉවත් කර තිබේ. දැන් කිසිම හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට සිමෙන්ති ලබාගැනීමේ හැකියාව තිබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom