ජොප්පො නාකියට පොල්ල තියලා නේද?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,521
    7,897
    113
    charith whoooooooooooooooo ? ara money bank karapu Ponnayada? uta mulinma presentation skills hadan enna kiyapan
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    ඉතින් 2019 සුදත්තට වුනෙත් ඕකමනෙ

    ඌ itn chairman ඉල්ලුවා දුන්නෑ

    2024 ඒකම සේපාල්ට වුනා (ඌ ඉල්ලලා තියෙන්නේ වෙනින්කක්)

    කොහොමහරි මාලිමාවට කඩේ යන්න වගේම

    වැරැද්දක් තියනම් විවේචනය කරන්නත් අයිතියක් තියනවා

    එදා හොඳ වෙන්නත් දැන් අප්සට් වෙන්නත් විදිහක් නෑනෙ