ඒ ගානට බය උනා නං ඇති නේද? 🙏

shenat

Well-known member
  • May 13, 2007
    58,483
    86,759
    113
    ආශ්චර්යමත් රටක
    2015 - අරයා ජනාධිපති කරේ නැත්තං රණවිරුවො විදුලිපුටුවට ගෙනියනවා කියන බය(ඇත්ත බය පැත්තක)

    2019 - අරයා ජනාධිපති කරේ නැත්තං ත්‍රස්තවාදය නැවත ඇතිවෙනවා කියන බය(ඇත්ත බය පැත්තක)

    2024 - අරයා ජනාධිපති කරේ නැත්තං පෝලිම් නැවත ඇතිවෙනවා කියන බය(ඇත්ත බය පැත්තක)



    ආන්න ඒ බය තියාගත්ත සුපිරි මොළකාරයො නිසා 2015 දිත් 2019 දිත් රට දියුණුවෙන් දියුණුවට පත් උනා කියල උබල දන්නවා. 🙏

    2024 ත් ඇත්තම බය පැත්තක තියලා ඇතිකරල තියෙන බය ගැන හිතලා චන්දෙ දැම්මොත් 2024 ත් ඉස්සරහටත්


    රට දියුණුවෙන් දියුණුවට පත්වෙනවා කාටවත් වලක්වන්න බෑ. 💪😍♥️♥️
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    1000630446.jpg
     
    • Haha
    Reactions: shenat

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    me rata kanna pradanama eka thamai 2015 Maithree kelapu kelilla ethakan me rata shape eke giya
    Eda idala thamai me ratata kela une
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    කාවුරු හරි ටෝයි බයියෙක්ට උදේම බොක වෙලා නේද මිතුර? :ROFLMAO: ජංගියේ හිල් නිසා අලගෙඩි වගේ බිමට අතඇරුනද දන් නෑ :lol:
     
    • Haha
    Reactions: shenat

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ඔබේ මනාපය හරියට ගහන්න

    මනාප 1 - සජිත් / මනාප 2 - රනිල්
    මනාප 1 - රනිල් / මනාප 2 - සජිත්
    මනාප 1 - අනුර / මනාප 2 - සජිත්
    මනාප 1 - මහින්දගේ පුතා / මනාප 2 - සජිත්
    මනාප 1 - අනුර / මනාප 2 - අනුර
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,483
    86,759
    113
    ආශ්චර්යමත් රටක
    කාවුරු හරි ටෝයි බයියෙක්ට උදේම බොක වෙලා නේද මිතුර? :ROFLMAO: ජංගියේ හිල් නිසා අලගෙඩි වගේ බිමට අතඇරුනද දන් නෑ :lol:

    බටොයියො දෙතුන් දෙනෙක් ඇවිත් කෙඳිරි ගාන්න 😹😹

    ඔබේ මනාපය හරියට ගහන්න

    මනාප 1 - සජිත් / මනාප 2 - රනිල්
    මනාප 1 - රනිල් / මනාප 2 - සජිත්
    මනාප 1 - අනුර / මනාප 2 - සජිත්
    මනාප 1 - මහින්දගේ පුතා / මනාප 2 - සජිත්
    මනාප 1 - අනුර / මනාප 2 - අනුර

    රනිල් පොනිල්ට මනාප දෙකම ගහන්න එපාද? 😹
    ------ Post added on Sep 4, 2024 at 11:07 AM
     
    • Haha
    Reactions: SimMaster