Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජොබක් හොයනවද? (මෙගා නූල්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ කියල තියන කතාව සහතික ඇත්ත. මමත් කරන්නේ වඩු වැඩ. a/l ඉවර උනා ගමන් වඩු වැඩ ඉගෙන ගත්තේ ආසාවට ඒ කාලේ ඔය පොඩි පොඩි දේවල් හදන්න එහෙම සැහෙන්න ආසාවක් තිබුන නිසා Lalith Athulathmudali Vocational Training Center එකෙන් වඩු වැඩ ඉගෙන ගත්ත.

ඒ යන කාලෙත් අම්මල උනත් මට කිව්වෙ ඔය පිස්සු වැඩ අතැරලා it course එකක්වත් කරන්න කියල. මට කිසි උනන්දුවක් තිබුනේ නැහැ.

පස්සේ කාලෙක පොඩි පොඩි ජොබ් කර කර හිටිය. අන්තිමට මම යාලුවෙක් සෙට් කරපු furniture හදන තැනක ජොබ් ඒකට ගියා. උඹල විශ්වාස කරන එකක් නෑ අවුරුදු 25 දී මම ඒ ජොබ් ඒකට ගියේ 15000 පඩියට.

කාලෙත් එක්ක පඩි වැඩි උනා ඒත් මම අන්තිමට ගත්තෙත් 37900 වගේ. උඹල හිතල බලපන් අද කාලේ ඔය ගානෙන් මොනවද කරන්න පුළුවන් කියල. මට සැහෙන්න එපා වෙලා හිටියේ ගෙදර ප්රශ්න කවද හරි ඉඩමක් ගන්න ඕනේ ගෙයක් අහන්න ඕනේ.. බැරිම තැන මම ටුක් ටුක් එකක් hire කළා රෑට.

ඔහොම ඉන්නකොට තමයි මගේ යාලුවෙක් කිව්වෙ Sri Lanka Foreign Employment Bureau එකේ බලන්න පිටරට ජොබ් තියනව කියල. පහුවදාම බැලුව NZ තිබුන ජොබ් එකක්, මම ඒ වෙලේම ඒ agancy ඒකට කතා කලාම එයාල කිව්ව ඉක්මනට ඒක ඒක ජොබ් එකයි තියෙන්නෙ කියල.

මම පහුවදාම එතනට ගියා. මගේ සුදුසුකම් ඔක්කොම හරි. visa වැඩ ඔක්කොටම එයාල ගත්තේ ලක්ෂ 5. air ticket ඒක මට ගන්න උනා, තව මෙහෙ accommodation එහෙමත් මට හොයා ගන්න උනා (ඒකට මට එළකිරි සහෝදරයෙක් තමා සැහෙන්න උදව් කලේ). කොහොම හරි මාස ඒක හමාරකටත් අඩු කාලෙකින් මම මෙහෙට ආව.

දැන් මම ලක්ෂ 5 ආසන්න පඩියක් ගන්නවා. වියදම්මන් වැඩි තමා ඒත් සැහෙන්න balance කරගන්න පුළුවන්.

මම මේ තරම් විස්තරක් එක්ක කිව්වෙ මේ ත්රෙඩ් ඒක දාපු සහෝදරයා කිව්ව වගේම හැමෝම doctor කෙනෙක් engineer කෙනෙක් වෙන්නම බලන්නේ නැතුව මී පැත්තටත් යොමු වෙන්නෙ.

p.s මෝටර් රත කාර්මිකයන්ට මෙහෙ සැහෙන්න ඉල්ලුවක් තියනව.

[QUOTE="Sadaharitha, post: 20763144, member: 558752"] [SIZE="3"]උඹ කියල තියන කතාව සහතික ඇත්ත. මමත් කරන්නේ වඩු වැඩ. a/l ඉවර උනා ගමන් වඩු වැඩ ඉගෙන ගත්තේ ආසාවට ඒ කාලේ ඔය පොඩි පොඩි දේවල් හදන්න එහෙම සැහෙන්න ආසාවක් තිබුන නිසා Lalith Athulathmudali Vocational Training Center එකෙන් වඩු වැඩ ඉගෙන ගත්ත. ඒ යන කාලෙත් අම්මල උනත් මට කිව්වෙ ඔය පිස්සු වැඩ අතැරලා it course එකක්වත් කරන්න කියල. මට කිසි උනන්දුවක් තිබුනේ නැහැ. පස්සේ කාලෙක පොඩි පොඩි ජොබ් කර කර හිටිය. අන්තිමට මම යාලුවෙක් සෙට් කරපු furniture හදන තැනක ජොබ් ඒකට ගියා. උඹල විශ්වාස කරන එකක් නෑ අවුරුදු 25 දී මම ඒ ජොබ් ඒකට ගියේ 15000 පඩියට. කාලෙත් එක්ක පඩි වැඩි උනා ඒත් මම අන්තිමට ගත්තෙත් 37900 වගේ. උඹල හිතල බලපන් අද කාලේ ඔය ගානෙන් මොනවද කරන්න පුළුවන් කියල. මට සැහෙන්න එපා වෙලා හිටියේ ගෙදර ප්රශ්න කවද හරි ඉඩමක් ගන්න ඕනේ ගෙයක් අහන්න ඕනේ.. බැරිම තැන මම ටුක් ටුක් එකක් hire කළා රෑට. ඔහොම ඉන්නකොට තමයි මගේ යාලුවෙක් කිව්වෙ Sri Lanka Foreign Employment Bureau එකේ බලන්න පිටරට ජොබ් තියනව කියල. පහුවදාම බැලුව NZ තිබුන ජොබ් එකක්, මම ඒ වෙලේම ඒ agancy ඒකට කතා කලාම එයාල කිව්ව ඉක්මනට ඒක ඒක ජොබ් එකයි තියෙන්නෙ කියල. මම පහුවදාම එතනට ගියා. මගේ සුදුසුකම් ඔක්කොම හරි. visa වැඩ ඔක්කොටම එයාල ගත්තේ ලක්ෂ 5. air ticket ඒක මට ගන්න උනා, තව මෙහෙ accommodation එහෙමත් මට හොයා ගන්න උනා (ඒකට මට එළකිරි සහෝදරයෙක් තමා සැහෙන්න උදව් කලේ). කොහොම හරි මාස ඒක හමාරකටත් අඩු කාලෙකින් මම මෙහෙට ආව. දැන් මම ලක්ෂ 5 ආසන්න පඩියක් ගන්නවා. වියදම්මන් වැඩි තමා ඒත් සැහෙන්න balance කරගන්න පුළුවන්. මම මේ තරම් විස්තරක් එක්ක කිව්වෙ මේ ත්රෙඩ් ඒක දාපු සහෝදරයා කිව්ව වගේම හැමෝම doctor කෙනෙක් engineer කෙනෙක් වෙන්නම බලන්නේ නැතුව මී පැත්තටත් යොමු වෙන්නෙ. p.s මෝටර් රත කාර්මිකයන්ට මෙහෙ සැහෙන්න ඉල්ලුවක් තියනව.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom