ජොබක ප්‍රශ්නයක් ....

MR_PRIME

Well-known member
  • Dec 28, 2020
    40
    79
    63
    IFS Technical Consulatnt කියන Role එක SE කෙනෙක්ට වඩා හොදයිද ? එයාලට මොන වගේ දේවල්ද කරන්න තියෙන්නෙ? අවුරුදු 5ක් විතර IFS Technical Consultant කෙනෙක් විදියට ඉන්න එක හොදයිද ? ඉස්සරහට තියෙන් career opportunities මොනවද ? මේ ගැන ඔයාලට තියෙන experiences , ඔයාල දන්න දේවල් වගේ කියන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: kinkon