Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජොබ් එකක් කරන්න සිංගප්පු යමු!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ රූම් එක දැන් ඉවර හින්දා ලින්ක් එකක් දෙන්න බෑනේ බං. මෙයාව ෆලෝ කරපන්. මෙයා තමයි ඒ ඉවෙන්ට් එක සහ ඒ වගේ ඉවෙන්ට්ස් ඕගනයිස් කරන්නෙ.

https://www.clubhouse.com/@yasintha_madhu

මචන්, උබට තියෙන්නෙ උවමනාවක් නැති කමයි, කම්මැලි කමයි. ඒක උබ මේ ප්‍රශ්නේ අහල තියෙන විදිහෙන් හොදට පේනවා. ඒත් වෙන එකෙක්ට හරි වැදගත් වෙයි කියලා හිතලා මම කරන්න ඕන දේ කියන්නම්.

උබ Upwork සහ Fiverr වල මොනවා කරනවද කියන්න මම දන්නෙ නෑ ඒත් උබ වැඩ කරලා තියෙන එක එක ඉන්ඩස්ට්‍රීස් (උදා: Real Estate, Travel, E-commerce) ඇතිනේ.

උබ ඒ වගේ මොකක් හරි එක ඉන්ඩස්ට්‍රි එකකට අදාල කම්පැනි එකක ජොබ් එකකට දාද්දි, ඒ අදාල ඉන්ඩස්ට්‍රි එකේ උබ දැනට හොදම වැඩක් කරපු හොදම කම්පැනි පහක ඒ කරපු වැඩේ ගැන Facts and Figuresවලින් CV එකෙයි කවර් ලෙටර් එකෙයි මෙන්ශන් කරපන්.

එහෙම මොකක් හරි එක ඉන්ඩස්ට්‍රි එකකට අදාල ජොබ් එකක් නෙමෙයි නම් උබ දැනට කරලා තියෙන මොනාහරි හොදම ජොබ්ස් පහේ ඒ කම්පැනිවල විස්තරත් එක්ක දාපන්.

උබේ කවර් ලෙටර් එකයි, CV ඒකයි බලන කෙනා උබව ඒ ජොබ් එකට සෙට් වෙනවද කියලා බලනවා. ඉතින් ඒ දේ Qualifications සහ Experienceවලින් හයිලයිට් කරන එක තමයි වැදගත්ම දේ.

උබ මේ කියපු පොයින්ට් එක තමයි ඒකට හේතුව. අර කොල්ලත් කිව්වා මේ ට්‍රෙන්ඩ් එක කොරෝනාවලින් පස්සෙ ආපු එකක් කියලා.

මගෙ හොද යාළුවක් ඉන්නවා ලංකාවෙ ප්‍රසිද්ධ IT කම්පැනි එකක Team Leader කෙනෙක් විදිහට වැඩකරන. ඌ මාත් එක්ක ලගදි කතා කරද්දි කිව්වා, ලංකාවෙ IT කම්පැනිවලට මේ දවස්වල තියෙන එක ත්‍රෙට් එකක්ලු ගොඩක් එවුන් වෙන රටවල රිමෝට් ජොබ්වලට යන එක. උන්ට පිටරටවල කම්පැනිවලින් LinkedIn හරහා ජොබ් ඔෆර්ස් එනවලු. මගෙ යාළුවා හරියට ප්‍රොෆයිල් එක හදාගෙන නැතත් උටත් ඔෆර්ස් එනවලු.

Monster ඇතුලු ගොඩක් ජොබ් වෙබ්සයිට්ස්වල 65% විතර ජොබ්ස් ස්කෑම්ස් සහ වැඩකට නැති ඒවා තමයි බං. ඉතින් හොද කොලිෆයිඩ් එවුන් ඒවාගෙ තියෙන හොදම නමක් තියෙන කම්පැනිවල ජොබ්ස්වලට විතරක් ඇප්ලයි කරලා ගොඩයනවා.

අනිත් එවුන්ට නම් ඉතින් හොද කම්පැනි එකක ජොබ් එකක් සෙට් කරගන්න ඊට වඩා ටිකක් කට්ටක් කන්න වෙනවා. හැබැයි බැරි නෑ.

මම ඇහුව එයා රෙකෝඩ් කරලා නෑ බං. මමත් එදා පැයක් විතර ගියාට පස්සෙයි ඒකට ජොයින් වුනේ. මටත් හොද කෑල්ලක් මිස් වුනා.

මෙයාව ෆලෝ කරපන්. මෙයා තමයි ඒ ඉවෙන්ට් එක සහ ඒ වගේ ඉවෙන්ට්ස් ඕගනයිස් කරන්නෙ.

https://www.clubhouse.com/@yasintha_madhu

[QUOTE="Kolama, post: 27010057, member: 125149"] ඒ රූම් එක දැන් ඉවර හින්දා ලින්ක් එකක් දෙන්න බෑනේ බං. මෙයාව ෆලෝ කරපන්. මෙයා තමයි ඒ ඉවෙන්ට් එක සහ ඒ වගේ ඉවෙන්ට්ස් ඕගනයිස් කරන්නෙ. [URL]https://www.clubhouse.com/@yasintha_madhu[/URL] මචන්, උබට තියෙන්නෙ උවමනාවක් නැති කමයි, කම්මැලි කමයි. ඒක උබ මේ ප්‍රශ්නේ අහල තියෙන විදිහෙන් හොදට පේනවා. ඒත් වෙන එකෙක්ට හරි වැදගත් වෙයි කියලා හිතලා මම කරන්න ඕන දේ කියන්නම්. උබ Upwork සහ Fiverr වල මොනවා කරනවද කියන්න මම දන්නෙ නෑ ඒත් උබ වැඩ කරලා තියෙන එක එක ඉන්ඩස්ට්‍රීස් (උදා: Real Estate, Travel, E-commerce) ඇතිනේ. උබ ඒ වගේ මොකක් හරි එක ඉන්ඩස්ට්‍රි එකකට අදාල කම්පැනි එකක ජොබ් එකකට දාද්දි, ඒ අදාල ඉන්ඩස්ට්‍රි එකේ උබ දැනට හොදම වැඩක් කරපු හොදම කම්පැනි පහක ඒ කරපු වැඩේ ගැන Facts and Figuresවලින් CV එකෙයි කවර් ලෙටර් එකෙයි මෙන්ශන් කරපන්. එහෙම මොකක් හරි එක ඉන්ඩස්ට්‍රි එකකට අදාල ජොබ් එකක් නෙමෙයි නම් උබ දැනට කරලා තියෙන මොනාහරි හොදම ජොබ්ස් පහේ ඒ කම්පැනිවල විස්තරත් එක්ක දාපන්. [B]උබේ කවර් ලෙටර් එකයි, CV ඒකයි බලන කෙනා උබව ඒ ජොබ් එකට සෙට් වෙනවද කියලා බලනවා. ඉතින් ඒ දේ Qualifications සහ Experienceවලින් හයිලයිට් කරන එක තමයි වැදගත්ම දේ.[/B] උබ මේ කියපු පොයින්ට් එක තමයි ඒකට හේතුව. අර කොල්ලත් කිව්වා මේ ට්‍රෙන්ඩ් එක කොරෝනාවලින් පස්සෙ ආපු එකක් කියලා. මගෙ හොද යාළුවක් ඉන්නවා ලංකාවෙ ප්‍රසිද්ධ IT කම්පැනි එකක Team Leader කෙනෙක් විදිහට වැඩකරන. ඌ මාත් එක්ක ලගදි කතා කරද්දි කිව්වා, ලංකාවෙ IT කම්පැනිවලට මේ දවස්වල තියෙන එක ත්‍රෙට් එකක්ලු ගොඩක් එවුන් වෙන රටවල රිමෝට් ජොබ්වලට යන එක. උන්ට පිටරටවල කම්පැනිවලින් LinkedIn හරහා ජොබ් ඔෆර්ස් එනවලු. මගෙ යාළුවා හරියට ප්‍රොෆයිල් එක හදාගෙන නැතත් උටත් ඔෆර්ස් එනවලු. Monster ඇතුලු ගොඩක් ජොබ් වෙබ්සයිට්ස්වල 65% විතර ජොබ්ස් ස්කෑම්ස් සහ වැඩකට නැති ඒවා තමයි බං. ඉතින් හොද කොලිෆයිඩ් එවුන් ඒවාගෙ තියෙන හොදම නමක් තියෙන කම්පැනිවල ජොබ්ස්වලට විතරක් ඇප්ලයි කරලා ගොඩයනවා. අනිත් එවුන්ට නම් ඉතින් හොද කම්පැනි එකක ජොබ් එකක් සෙට් කරගන්න ඊට වඩා ටිකක් කට්ටක් කන්න වෙනවා. හැබැයි බැරි නෑ. මම ඇහුව එයා රෙකෝඩ් කරලා නෑ බං. මමත් එදා පැයක් විතර ගියාට පස්සෙයි ඒකට ජොයින් වුනේ. මටත් හොද කෑල්ලක් මිස් වුනා. මෙයාව ෆලෝ කරපන්. මෙයා තමයි ඒ ඉවෙන්ට් එක සහ ඒ වගේ ඉවෙන්ට්ස් ඕගනයිස් කරන්නෙ. [URL]https://www.clubhouse.com/@yasintha_madhu[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom