ජොබ් එකක් කරන්න සිංගප්පු යමු!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ දවස්වල සිංගප්පූවල ගොඩක් රිමෝට් ජොබ්ස් තියෙනවා. ටික කාලයක් අපි රිමෝට් වැඩ කලාට පස්සෙ ගොඩක් වෙලාවට ඒ කම්පැනිවලින් අපිව එහෙට ගන්නවා. ලංකාවෙ අයට එහෙ හොද ඩිමාන්ඩ් එකක් තියෙනවා. මේ ජොබ් සයිට් එකට ගිහින් තමන්ට සෙට් වෙන ජොබ්ස් බලලා ඇප්ලයි කරන්න.

    https://www.monster.com.sg/

    මේ දේවල් මම දැන ගත්තෙ, ඊයේ Clubhouse එකේ "පිටර IT ජොබ් එකක් හොයාගමුද?" කියලා ඉවෙන්ට් එකක් තිබුනා, ඒකෙන්. ඒකෙ කතා කලා දැන් සිංගප්පූවල ෆුල්ටයිම් ජොබ් එකක් කරන කොල්ලෙක්. එයා තමයි උඩ විස්තර කිව්වෙ. එයා මම උඩ කියලා තියෙන විදිහට තමයි ජොබ් එක සෙට් කරගෙන තියෙන්න.

    මම මේ ගැන විස්තර දන්නෙ මෙච්චරයි. තව වැඩි විස්තර දන්න අය ඉන්නවා නම් ඒවත් බෙදාගන්න. පිටරට ජොබ් එකක් හොයන කෙනෙක්ට වැදගත් වෙයි.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    ලංකාවේ ඉදන් ඇප්ලයි කරන්න පුලුවන්ද? එහෙට ගිහින් හොයන්න ඕනේද? මම අහලා තියෙන විදියට ලංකාවේ ඉදලා ඇප්ල‍යි කලාම උන් වැඩිය ගනන් ගන්නේ නැ නේද?
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    ඊයේ Clubhouse එකේ "පිටර IT ජොබ් එකක් හොයාගමුද?" කියලා ඉවෙන්ට් එකක් තිබුනා
    room link eka ewapako machan, passe session walata yanna
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලංකාවේ ඉදන් ඇප්ලයි කරන්න පුලුවන්ද? එහෙට ගිහින් හොයන්න ඕනේද? මම අහලා තියෙන විදියට ලංකාවේ ඉදලා ඇප්ල‍යි කලාම උන් වැඩිය ගනන් ගන්නේ නැ නේද?

    මෙහෙ ඔව්ව හම්බෙලා කරන උන් ඉන්නවද? මෙහෙ ඉඳගෙනම? 🙄

    එහෙට ගිහින් හොයන්න නම් මේ වෙබ්සයිට් එකේ ඇති වැඩක් නෑ නේද බං. මමත් මේ සයිඩ් එක ගැන දන්න හින්දයි මේ දේ ශෙයාර් කරගත්තෙ.

    Balapanko ape ewunge negative comments tika. Meh athmenam goda enawa Boru Pena balanna nathuwa apply Karala balapan Hari giyoth goda nathi wunoth nathi wenna deyak nane