මචන්ලා, ජොබ් එකක් කරන ගමන් Higher Studies කරන්න පුළුවන්ද? කාළය කලමණාකරනය කර ගනේ කොහොමද?
ජොබ ඉවර වෙලා ගෙදර එද්දි 8යි බන්.නාලා කාලා සෙට් වෙද්දි 9යි.. මූණුපොතේ අරේහේ මෙහේ ලැගලා එද්දී 10යි... 10 ට එනවා බන් නිදි මතක්... මොනා කරලවත් ඔළුව උස්ස ගන්න බෑ... කෙළින්ම ඇඳේ බන්..
උදෙත් 5ට නැගිටින්නේ.. වෙලාවක් නෑ..මම දවස් 30 ම වැඩ මිනිහෙක්...
මචන්ලා.. ජොබත් එක්ක studies ගොඩදාගන්න විදියක් කියන්නකෝ.. එරිලා ඉන්නේ බන්... කැම්පස් අයියලා ටික උදව් කරන්න...