ජොබ් එකක් කර ගමන් Degree කරන්න පුළුවන්ද?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,526
    7,909
    113
    මචන්ලා, ජොබ් එකක් කරන ගමන් Higher Studies කරන්න පුළුවන්ද? කාළය කලමණාකරනය කර ගනේ කොහොමද?

    ජොබ ඉවර වෙලා ගෙදර එද්දි 8යි බන්.නාලා කාලා සෙට් වෙද්දි 9යි.. මූණුපොතේ අරේහේ මෙහේ ලැගලා එද්දී 10යි... 10 ට එනවා බන් නිදි මතක්... මොනා කරලවත් ඔළුව උස්ස ගන්න බෑ... කෙළින්ම ඇඳේ බන්..

    උදෙත් 5ට නැගිටින්නේ.. වෙලාවක් නෑ..මම දවස් 30 ම වැඩ මිනිහෙක්... :(

    මචන්ලා.. ජොබත් එක්ක studies ගොඩදාගන්න විදියක් කියන්නකෝ.. එරිලා ඉන්නේ බන්... කැම්පස් අයියලා ටික උදව් කරන්න...
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,598
    947
    113
    No Place
    math patta kattak kawe, kohoma hari goda dagatta, fb time ehema adu karapan, studies set wenne 5.30- 9 wage, exam set una dawas wala job eket wada set una itin amu kattak kawe goda gadaganna
     
    • Like
    Reactions: pcguru and Anathai
  • Jul 6, 2012
    10,695
    2,919
    113
    Beri ne.

    Mama 2 degrees + 40 hour internship per week kara in parallel. But mata lokuwata padam karanna deyak thibbe ne, photographic memory scene ekak thibba nisa.

    Math ekka uni hitapu godak un kara, but anik hema kenagema wage field eka same. Ekama de time manage karana eka. Social media limit karoth patta time ekak ithuru wenawa api dannema nethuwa. But mama nam social media th hitiya e tike :baffled:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,372
    12,640
    113
    Piliyandala
    Puluwan Wash ekak dagena kaala indaganin 7.30pm withara. 10.30pm studies karaganna puluwan.

    Tv / Social media okkogenma aiyn welaa inna.. Account eka thibboth yanna hithena nisaa
     
    • Like
    Reactions: Anathai

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචන්ලා, ජොබ් එකක් කරන ගමන් Higher Studies කරන්න පුළුවන්ද? කාළය කලමණාකරනය කර ගනේ කොහොමද?

    ජොබ ඉවර වෙලා ගෙදර එද්දි 8යි බන්.නාලා කාලා සෙට් වෙද්දි 9යි.. මූණුපොතේ අරේහේ මෙහේ ලැගලා එද්දී 10යි... 10 ට එනවා බන් නිදි මතක්... මොනා කරලවත් ඔළුව උස්ස ගන්න බෑ... කෙළින්ම ඇඳේ බන්..

    උදෙත් 5ට නැගිටින්නේ.. වෙලාවක් නෑ..මම දවස් 30 ම වැඩ මිනිහෙක්... :(

    මචන්ලා.. ජොබත් එක්ක studies ගොඩදාගන්න විදියක් කියන්නකෝ.. එරිලා ඉන්නේ බන්... කැම්පස් අයියලා ටික උදව් කරන්න...
    ෆේස්බුක් අනං මනං නැවැත්තුවොත් සතියට පැය 7ක් ස්ටඩීස් කරන්න පුලුවන්. ඔයා ලගම තියෙනවා උත්තරේ
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,038
    113
    ආශ්චර්යමත් රටක
    උබ කරන ජොබ් එකේ හැටියට තමයි. ලංකාවෙ නම් එහෙම පුලුවන් වැඩකට ඇති ජොබ් තියෙන්නෙ ටිකයි. උදාහරණයක් කියන්නම් මම හොඳටම දන්න. උබ කන්ස්ට්‍රක්ෂන් වගේ ෆීල්ඩ් එකකට ගියොත් උබට අබ සරණයි. ඉගෙනගන්න තියා හිතන්නවත් වෙන්නෙ නෑ. මොකද වෙලාවක් නෑ 99% තැන්වල. උබ ඒකෙ පොඩි තනතුරක් තියෙන තරමට උබට මුකුත් කරගන්න බැරි හැකියාව වැඩියි. උදා : unskilled/skilled labourers, supervisors etc...

    ජොබ් වලට යනකොට හොඳට හොයල බලල යන්න. කන්ස්ට්‍රක්ෂන් වගේ ලංකාවෙ හද්ද බොක ගූ ෆීල්ඩ් එකකට ගියොත් බොහෝදුරට එදාම උබේ අනාගතේ ගැන කියන්න පුලුවන්. සල්ලි නැති එකෙක් නම් ගියාට කමක් නෑ මැරිල මැරිල හරි කීයක් හරි හොයාගෙන වෙන මොකක් හරි කරන්න. හැබැයි එතන ඉන්න ටිකට නම් මොනවත් කරන්න වෙන්නෙ නෑ. 99% ෂුවර්.
     
    • Like
    Reactions: Anathai

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    උබ කරන ජොබ් එකේ හැටියට තමයි. ලංකාවෙ නම් එහෙම පුලුවන් වැඩකට ඇති ජොබ් තියෙන්නෙ ටිකයි. උදාහරණයක් කියන්නම් මම හොඳටම දන්න. උබ කන්ස්ට්‍රක්ෂන් වගේ ෆීල්ඩ් එකකට ගියොත් උබට අබ සරණයි. ඉගෙනගන්න තියා හිතන්නවත් වෙන්නෙ නෑ. මොකද වෙලාවක් නෑ 99% තැන්වල. උබ ඒකෙ පොඩි තනතුරක් තියෙන තරමට උබට මුකුත් කරගන්න බැරි හැකියාව වැඩියි.

    කරන ජොබ් එකයි තව කරන degree එකත් බලපානවා
    සමහර degree තියනවා subjects අඩුයි credit අඩුයි weekend කරන්න ලේසියි
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,038
    113
    ආශ්චර්යමත් රටක
    කරන ජොබ් එකයි තව කරන degree එකත් බලපානවා
    සමහර degree තියනවා subjects අඩුයි credit අඩුයි weekend කරන්න ලේසියි

    BSc ද MSc ද?
    BSc නං වැඩක් තියෙනවද ඒ ඩිග්‍රි වලින්? ඩිග්‍රි කියල දෙන එකේ ගානවත් කවර් කරගන්න වෙන්නෙ නෑ ලංකාවෙදි නං. (IT නම් නොදනී. ඒකෙදි නම් අවස්ථා තියෙනවනෙ) හැබැයි සිවිල් වගේ එකකදි නෝ චාන්ස්. :no:

    මම මේ කියන ඒව පුලුවන් එවුන් unskilled labourer විදියට හරි සයිට් එකකට ගිහින් ඉන්න උන් එක්ක ශේප් එකේ කතා කරලා හරි ප්‍රායෝගිකව අත්දැකපල්ලා කියලා මම කියන්නෙ. හැමෝම ඇත්ත කියන්නෙත් නෑ. ලේබරර්ස් ලට නෝන්ඩි වෙන්න කොහොමත් කියන්නෙ නෑ. අඩුම සුපවයිසර් එකෙක් විදියටවත් ගියොත් තේරුම් ගන්න පුලුවන්.
     
    machan, uba construction field eken IT walata maaru unada ?
     
    • Like
    Reactions: shenat

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    පුළුවන්. කට්ට. health එක පැත්තෙන් පොඩ්ඩක් sacrifice කරන්න වෙනවා.
    මම නම් කරනකොට ඔක්කොම assignments තිබ්බේ. පොඩි පොඩි ඒවත් නෙමෙයි.
    කොහොම හරි කරා. assignment deadline ලං වෙනකොට රෑ 9ට විතර ගෙදර එන්නේ. එනකොට රෙඩ් බුල් එහෙම අරන් එන්නේ.
    9 ඉදන් ගොඩක් වෙලාවට පාන්දර 3, 4 වෙනකම් වැඩ. ආයේ වැඩට යනවා උදේ.
    Saturday submission දවසට සිකුරාදා රෑ ඉදන් assignment කරලා නිදාගන්නේ නැතුව පහුවෙනිදා submit කරන්න යනවා.

    කොහොම හරි කරගනින්.
     
    • Love
    Reactions: Anathai

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,038
    113
    ආශ්චර්යමත් රටක
    machan, uba construction field eken IT walata maaru unada ?

    නෑ මචන් ඒකත් කරන්න උනේ නෑ. මම රට මාරු කරා.

    ලංකාවෙ ඉන්දෙද්දි MSc එකක් කරන්න හැදුවා. සයිට් ඉඳපු කාලෙදි හිතන්නවත් උනේ නෑ. වෙලාවක් නෑ. නිවාඩුවක් දෙන්නෙ නෑ. අඩුම ගානෙ වීක් එන්ඩ් එක දවසක් වත් නිවාඩු නෑ ගොඩක් තන්වල. ඉතින් ඉගෙනගන්න බෑ. MSc කෙරිල්ල ඉවරයි. පහු වෙනකොට කොහොමත් අමාරුයි. නිකන් ඔන්ලයින් ඉගෙනගන්න බෑනේ ඒ ෆීල්ඩ් එකේදි. පුලුවන් ඒව තිබුනත් ඒව වැඩක් ඇති වෙනසක් කරන්න පුලුවන් දේවල් නෙවෙයි. නිකන් දැනුමට හොඳයි.

    උබ IT ඇර වෙන එකකින් ඉගෙනගන්න ඉන්නව නම් 1000 වාරයක් හිතපන්. ගොඩක් දේවල් මිස් වෙන්න පුලුවන් ලංකාවෙදි ඒව කරලා. කරපු ගමන් රට පනින්න වගේ ඉන්නව නම් කමක් නෑ. මෙතන මේ IT කරපු උන් industry එකේ හොඳකම නිසා ටෝක් දුන්නට වැරදිලාවත් වෙන ඩිග්‍රි එකක් කරානම් පුකෙන් යන්නෙ. ප්‍රයිවට් ඩිග්‍රි ගනන් ගන්නෙ වෙන ෆීල්ඩ් වල අඩුවෙන් ලංකාවෙදි. පඩිත් දෙන්නෙ අඩුවෙන්. හොඳට හොයල බලපන් ප්‍රයිවට් ඩිග්‍රි කරපු අයගෙ තත්වෙ. IT කරපු අයත් එක්ක සන්සන්දනය කරල බලපන්. පෙනේවි වෙනස.
     
    Last edited:
    • Sad
    Reactions: Ragna_SL