Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජොබ් එකක් නොකර තමන්ගේම බිස්නස් එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමන්ට ඕන විදිහට ඉන්න තියෙන නිදහස තමයි වැදගත්ම දේ. Stability එක අඩුයි කියන්න පුළුවන්. සේරම තියෙන්නෙ තමන්ගෙම අතේ එක හොඳ වගේම නරක වෙන්නත් පුළුවන්. Job එකකට වඩා personal / legal risk වැඩියි. Income potential එකේ range එකත් වැඩියි. හිතේ නිදහස, වගකීම තියාගෙන disciplined විදිහට කරනවා නම් (විශේෂයෙන්ම අාදායම වියදම් කරන එක) හොඳ ගේමක් ගහන්න පුළුවන්.

හැබැයි දැනට job එකක් කරන කෙනෙක් නම් වඩාත් හොඳ වෙන්නෙ job එකෙන් අයින් නොවී part time වැඩක් පටන් ගන්න එකයි. මොකද කාලයක් business කරපු කෙනෙක්ට job කරන එකයි, job කරපු කෙනෙක්ට business ම කරන එකයි අමාරු transition එකක් වෙන්න පුළුවන්. කොටින්ම දවසෙ routine එක පවා transition වෙද්දි විකාරයක් වගේ හිතෙන්න, කරගන්න බෑ කියල දැනෙන්න පුළුවන්. එ් risk එක තියාගෙන try කරන්න ඕන. එ්ක කාටවත් කියල දෙන්න බෑ, තමන්ම try කරල බලන්න ඕන තමන්ට හරි යනවද කියලා.

කොහොම වුණත් business minded වෙන එක නම් අැත්තටම වටිනවා. දැනටත් ගොඩක් අය එහෙමනෙ. Job එකක් කරත් අමතර අාදායමක් විදිහට business එකක් හදාගන්න එක, තමන්ට අමාරු නම් FD, ඉඩම්, වාහන වගේ දේවල් වෙනුවට හොඳට කරගෙන යන Business එකක invest කරන එක වගේ දේවල් ඉදිරි කාලෙක සම්පූර්ණයෙන්ම business වලට transition වෙනවද, එ්ක තමන්ට ගැළපෙනවද කියල තේරුම් ගන්න වැදගත් වෙනවා.

හැබැයි අනිත් අතට necessity එකත් මරු incentive එකක්. උඹ අද තීරණයක් අරන් job එකෙන් අයින් වෙලා business එකකට බැස්සොත් survival instinct එකෙන්ම ගේමක් ගහන්න නැහීගෙන වැඩ කරන්න හිතෙන්න පුළුවන්. අනික එ්කටම යෙදවිලා කරද්දි උඹට job එකක් කරන අතරෙම කරන්න පුළුවන් දේවල්වලට වඩා broad business idea වලට යන්න පුළුවන්.

කොහොම වුණත් කවදාවත්ම කරලා නැත්තම් පොඩි හරි පෙරහුරුවක් අරන් කරන එක හොඳයි. පිටින් බැලුවාම පේනවාට වඩා අැත්තටම යම් යම් වාත තියෙනවා. පටන් ගද්දි ලොකු දේවල් නෙවෙයි කියල හිතෙන දේවල් කාලෙත් එක්ක දරුණු ප්රශ්න බවට හැරෙන්න ඉඩ තියෙනවා. එ්වා manage කරගන්න ටිකක් කලින්ම පෙරහුරුවක් තියෙද්දි වටිනවා.

මානසික තෘප්තිය නම් උපරිමයි, හැබැයි එ්කත් තමන්ට වැඩේ සෙට් නම් තමයි ඉතින්. Job එකක් අකමැත්තෙන් හරි කරලා එකම පඩිය අරන් හිත හදාගන්න හරි පුළුවන්. Business එකක් එපා වෙලා කරන්න ගියොත් නම් විනාසයම තමයි.

ඔය ටික තමයි ඉතින්.

[QUOTE="IndrajithGamage, post: 30709548, member: 581741"] තමන්ට ඕන විදිහට ඉන්න තියෙන නිදහස තමයි වැදගත්ම දේ. Stability එක අඩුයි කියන්න පුළුවන්. සේරම තියෙන්නෙ තමන්ගෙම අතේ එක හොඳ වගේම නරක වෙන්නත් පුළුවන්. Job එකකට වඩා personal / legal risk වැඩියි. Income potential එකේ range එකත් වැඩියි. හිතේ නිදහස, වගකීම තියාගෙන disciplined විදිහට කරනවා නම් (විශේෂයෙන්ම අාදායම වියදම් කරන එක) හොඳ ගේමක් ගහන්න පුළුවන්. හැබැයි දැනට job එකක් කරන කෙනෙක් නම් වඩාත් හොඳ වෙන්නෙ job එකෙන් අයින් නොවී part time වැඩක් පටන් ගන්න එකයි. මොකද කාලයක් business කරපු කෙනෙක්ට job කරන එකයි, job කරපු කෙනෙක්ට business ම කරන එකයි අමාරු transition එකක් වෙන්න පුළුවන්. කොටින්ම දවසෙ routine එක පවා transition වෙද්දි විකාරයක් වගේ හිතෙන්න, කරගන්න බෑ කියල දැනෙන්න පුළුවන්. එ් risk එක තියාගෙන try කරන්න ඕන. එ්ක කාටවත් කියල දෙන්න බෑ, තමන්ම try කරල බලන්න ඕන තමන්ට හරි යනවද කියලා. කොහොම වුණත් business minded වෙන එක නම් අැත්තටම වටිනවා. දැනටත් ගොඩක් අය එහෙමනෙ. Job එකක් කරත් අමතර අාදායමක් විදිහට business එකක් හදාගන්න එක, තමන්ට අමාරු නම් FD, ඉඩම්, වාහන වගේ දේවල් වෙනුවට හොඳට කරගෙන යන Business එකක invest කරන එක වගේ දේවල් ඉදිරි කාලෙක සම්පූර්ණයෙන්ම business වලට transition වෙනවද, එ්ක තමන්ට ගැළපෙනවද කියල තේරුම් ගන්න වැදගත් වෙනවා. හැබැයි අනිත් අතට necessity එකත් මරු incentive එකක්. උඹ අද තීරණයක් අරන් job එකෙන් අයින් වෙලා business එකකට බැස්සොත් survival instinct එකෙන්ම ගේමක් ගහන්න නැහීගෙන වැඩ කරන්න හිතෙන්න පුළුවන්. අනික එ්කටම යෙදවිලා කරද්දි උඹට job එකක් කරන අතරෙම කරන්න පුළුවන් දේවල්වලට වඩා broad business idea වලට යන්න පුළුවන්. කොහොම වුණත් කවදාවත්ම කරලා නැත්තම් පොඩි හරි පෙරහුරුවක් අරන් කරන එක හොඳයි. පිටින් බැලුවාම පේනවාට වඩා අැත්තටම යම් යම් වාත තියෙනවා. පටන් ගද්දි ලොකු දේවල් නෙවෙයි කියල හිතෙන දේවල් කාලෙත් එක්ක දරුණු ප්රශ්න බවට හැරෙන්න ඉඩ තියෙනවා. එ්වා manage කරගන්න ටිකක් කලින්ම පෙරහුරුවක් තියෙද්දි වටිනවා. මානසික තෘප්තිය නම් උපරිමයි, හැබැයි එ්කත් තමන්ට වැඩේ සෙට් නම් තමයි ඉතින්. Job එකක් අකමැත්තෙන් හරි කරලා එකම පඩිය අරන් හිත හදාගන්න හරි පුළුවන්. Business එකක් එපා වෙලා කරන්න ගියොත් නම් විනාසයම තමයි. ඔය ටික තමයි ඉතින්. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom