ජොබ් එකක් නොකර තමන්ගේම බිස්නස් එකක්

Morbius

Well-known member
  • ජොබ් එකක් නොකර තමන්ගේම බිස්නස් එකක් කරන අය කවුද ඉන්නේ ??
    ජොබ් එකක් නොකර බිස්නස් එකක් කරන එක ගැන තමන් තෘප්තිමත්ද ? නැද්ද ? :yes::no:
    කැමති නම් තමන් කරණ බිස්නස් එක හෝ බිස්නස් ෆීල්ඩ් එක දාන් යමු මචන්ලා. සමහරවිට බිස්නස් එකට සේල්ස් එකක් , උදව්වක් නව අවස්තාවක් එන්න පුළුවන් ත්‍රෙඩ් එකෙන්:P
    ඒ වගේම තමන්ට දැනෙන විදිහට බිස්නස් එක සක්සස් ද ? නැද්ද? කියලත් කියන් යමු.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    9,517
    10,412
    113
    ජොබ් එකක් නොකර තමන්ගේම බිස්නස් එකක් කරන අය කවුද ඉන්නේ ??
    ජොබ් එකක් නොකර බිස්නස් එකක් කරන එක ගැන තමන් තෘප්තිමත්ද ? නැද්ද ? :yes::no:
    කැමති නම් තමන් කරණ බිස්නස් එක හෝ බිස්නස් ෆීල්ඩ් එක දාන් යමු මචන්ලා. සමහරවිට බිස්නස් එකට සේල්ස් එකක් , උදව්වක් නව අවස්තාවක් එන්න පුළුවන් ත්‍රෙඩ් එකෙන්:P
    ඒ වගේම තමන්ට දැනෙන විදිහට බිස්නස් එක සක්සස් ද ? නැද්ද? කියලත් කියන් යමු.
    තමන්ට ඕන විදිහට ඉන්න තියෙන නිදහස තමයි වැදගත්ම දේ. Stability එක අඩුයි කියන්න පුළුවන්. සේරම තියෙන්නෙ තමන්ගෙම අතේ එක හොඳ වගේම නරක වෙන්නත් පුළුවන්. Job එකකට වඩා personal / legal risk වැඩියි. Income potential එකේ range එකත් වැඩියි. හිතේ නිදහස, වගකීම තියාගෙන disciplined විදිහට කරනවා නම් (විශේෂයෙන්ම අ‍ාදායම වියදම් කරන එක) හොඳ ගේමක් ගහන්න පුළුවන්.

    හැබැයි දැනට job එකක් කරන කෙනෙක් නම් වඩාත් හොඳ වෙන්නෙ job එකෙන් අයින් නොවී part time වැඩක් පටන් ගන්න එකයි. මොකද කාලයක් business කරපු කෙනෙක්ට job කරන එකයි, job කරපු කෙනෙක්ට business ම කරන එකයි අමාරු transition එකක් වෙන්න පුළුවන්. කොටින්ම දවසෙ routine එක පවා transition වෙද්දි විකාරයක් වගේ හිතෙන්න, කරගන්න බෑ කියල දැනෙන්න පුළුවන්. එ‍් risk එක තියාගෙන try කරන්න ඕන. එ‍්ක කාටවත් කියල දෙන්න බෑ, තමන්ම try කරල බලන්න ඕන තමන්ට හරි යනවද කියලා.

    කොහොම වුණත් business minded වෙන එක නම් අ‍ැත්තටම වටිනවා. දැනටත් ගොඩක් අය එහෙමනෙ. Job එකක් කරත් අමතර අ‍ාදායමක් විදිහට business එකක් හදාගන්න එක, තමන්ට අමාරු නම් FD, ඉඩම්, වාහන වගේ දේවල් වෙනුවට හොඳට කරගෙන යන Business එකක invest කරන එක වගේ දේවල් ඉදිරි කාලෙක සම්පූර්ණයෙන්ම business වලට transition වෙනවද, එ‍්ක තමන්ට ගැළපෙනවද කියල තේරුම් ගන්න වැදගත් වෙනවා.

    හැබැයි අනිත් අතට necessity එකත් මරු incentive එකක්. උඹ අද තීරණයක් අරන් job එකෙන් අයින් වෙලා business එකකට බැස්සොත් survival instinct එකෙන්ම ගේමක් ගහන්න නැහීගෙන වැඩ කරන්න හිතෙන්න පුළුවන්. අනික එ‍්කටම යෙදවිලා කරද්දි උඹට job එකක් කරන අතරෙම කරන්න පුළුවන් දේවල්වලට වඩා broad business idea වලට යන්න පුළුවන්.

    කොහොම වුණත් කවදාවත්ම කරලා නැත්තම් පොඩි හරි පෙරහුරුවක් අරන් කරන එක හොඳයි. පිටින් බැලුවාම පේනවාට වඩා අ‍ැත්තටම යම් යම් වාත තියෙනවා. පටන් ගද්දි ලොකු දේවල් නෙවෙයි කියල හිතෙන දේවල් කාලෙත් එක්ක දරුණු ප්‍රශ්න බවට හැරෙන්න ඉඩ තියෙනවා. එ‍්වා manage කරගන්න ටිකක් කලින්ම පෙරහුරුවක් තියෙද්දි වටිනවා.

    මානසික තෘප්තිය නම්‍ උපරිමයි, හැබැයි එ‍්කත් තමන්ට වැඩේ සෙට් නම් තමයි ඉතින්. Job එකක් අකමැත්තෙන් හරි කරලා එකම පඩිය අරන් හිත හදාගන්න හරි පුළුවන්. Business එකක් එපා වෙලා කරන්න ගියොත් නම් විනාසයම තමයි.

    ඔය ටික තමයි ඉතින්.
     

    Morbius

    Well-known member
  • තමන්ට ඕන විදිහට ඉන්න තියෙන නිදහස තමයි වැදගත්ම දේ. Stability එක අඩුයි කියන්න පුළුවන්. සේරම තියෙන්නෙ තමන්ගෙම අතේ එක හොඳ වගේම නරක වෙන්නත් පුළුවන්. Job එකකට වඩා personal / legal risk වැඩියි. Income potential එකේ range එකත් වැඩියි. හිතේ නිදහස, වගකීම තියාගෙන disciplined විදිහට කරනවා නම් (විශේෂයෙන්ම අ‍ාදායම වියදම් කරන එක) හොඳ ගේමක් ගහන්න පුළුවන්.

    හැබැයි දැනට job එකක් කරන කෙනෙක් නම් වඩාත් හොඳ වෙන්නෙ job එකෙන් අයින් නොවී part time වැඩක් පටන් ගන්න එකයි. මොකද කාලයක් business කරපු කෙනෙක්ට job කරන එකයි, job කරපු කෙනෙක්ට business ම කරන එකයි අමාරු transition එකක් වෙන්න පුළුවන්. කොටින්ම දවසෙ routine එක පවා transition වෙද්දි විකාරයක් වගේ හිතෙන්න, කරගන්න බෑ කියල දැනෙන්න පුළුවන්. එ‍් risk එක තියාගෙන try කරන්න ඕන. එ‍්ක කාටවත් කියල දෙන්න බෑ, තමන්ම try කරල බලන්න ඕන තමන්ට හරි යනවද කියලා.

    කොහොම වුණත් business minded වෙන එක නම් අ‍ැත්තටම වටිනවා. දැනටත් ගොඩක් අය එහෙමනෙ. Job එකක් කරත් අමතර අ‍ාදායමක් විදිහට business එකක් හදාගන්න එක, තමන්ට අමාරු නම් FD, ඉඩම්, වාහන වගේ දේවල් වෙනුවට හොඳට කරගෙන යන Business එකක invest කරන එක වගේ දේවල් ඉදිරි කාලෙක සම්පූර්ණයෙන්ම business වලට transition වෙනවද, එ‍්ක තමන්ට ගැළපෙනවද කියල තේරුම් ගන්න වැදගත් වෙනවා.

    හැබැයි අනිත් අතට necessity එකත් මරු incentive එකක්. උඹ අද තීරණයක් අරන් job එකෙන් අයින් වෙලා business එකකට බැස්සොත් survival instinct එකෙන්ම ගේමක් ගහන්න නැහීගෙන වැඩ කරන්න හිතෙන්න පුළුවන්. අනික එ‍්කටම යෙදවිලා කරද්දි උඹට job එකක් කරන අතරෙම කරන්න පුළුවන් දේවල්වලට වඩා broad business idea වලට යන්න පුළුවන්.

    කොහොම වුණත් කවදාවත්ම කරලා නැත්තම් පොඩි හරි පෙරහුරුවක් අරන් කරන එක හොඳයි. පිටින් බැලුවාම පේනවාට වඩා අ‍ැත්තටම යම් යම් වාත තියෙනවා. පටන් ගද්දි ලොකු දේවල් නෙවෙයි කියල හිතෙන දේවල් කාලෙත් එක්ක දරුණු ප්‍රශ්න බවට හැරෙන්න ඉඩ තියෙනවා. එ‍්වා manage කරගන්න ටිකක් කලින්ම පෙරහුරුවක් තියෙද්දි වටිනවා.

    මානසික තෘප්තිය නම්‍ උපරිමයි, හැබැයි එ‍්කත් තමන්ට වැඩේ සෙට් නම් තමයි ඉතින්. Job එකක් අකමැත්තෙන් හරි කරලා එකම පඩිය අරන් හිත හදාගන්න හරි පුළුවන්. Business එකක් එපා වෙලා කරන්න ගියොත් නම් විනාසයම තමයි.

    ඔය ටික තමයි ඉතින්.
    බිස්නස් එකක් කරද්දි තරහකාරයෝ වැඩී. තරගකාරයෝ නිකන්ම තරහකාරයෝ වෙනවා අපි තරගකාරීතවයට මූන දෙන්න ,සේල්ස් වැඩි කරන්න එක එක මාකටින්ග් ක්‍රම, බිස්නස් ට්‍රික්ස් පාවිච්චි කරනකොට.
    නිදහස නම් අඩුයි. මම දැන් මාස දෙකක් තිස්සේ එක නිවාඩුවක්වත් නෑ.හැබැයි මේක ආතල්.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,345
    10,518
    113
    36
    Anuradhapura
    ජොබ් එකක් නොකර තමන්ගේම බිස්නස් එකක් කරන අය කවුද ඉන්නේ ??
    ජොබ් එකක් නොකර බිස්නස් එකක් කරන එක ගැන තමන් තෘප්තිමත්ද ? නැද්ද ? :yes::no:
    කැමති නම් තමන් කරණ බිස්නස් එක හෝ බිස්නස් ෆීල්ඩ් එක දාන් යමු මචන්ලා. සමහරවිට බිස්නස් එකට සේල්ස් එකක් , උදව්වක් නව අවස්තාවක් එන්න පුළුවන් ත්‍රෙඩ් එකෙන්:P
    ඒ වගේම තමන්ට දැනෙන විදිහට බිස්නස් එක සක්සස් ද ? නැද්ද? කියලත් කියන් යමු.
    මමනම් මාර අසාවෙන් කරනවා ඒ නිසාම මට එක කරදරයක් වගේ තේරෙන්නේ නැහැ

    ජොබ් එකක් කරනකොට වගේ බැනුම් අහගෙන එයාට ඕනේ විදියට කරන්න ඕනේ නැහැ අපිට ඕනේ විදියට වැඩ කරන්න පුලුවන්

    ජොබ් එකක් කරනවට වඩා මහන්සි වෙන්න ඕනේ ජොබ් එකක් කරනකොට පැය කිහිපයයි නේ මහන්සි වෙන්න ඕනේ එත් තමන්ගේ බිස්නස් එකක් නිසා පැය 24ම මහන්සි වෙන්න වෙනවා.

    සමහර මාස වලට අදායම් අඩු/වැඩි වෙන්න පුළුවන් ඒවාට හුරු වෙන්න වෙනවා

    පාඩු වෙන ඒවා දාරාගන්න පුලුවන් වෙන්න ඕනේ , මට ගොඩක් පාඩු වෙනවා හිතට දුකක් එනවා අමතක කරනවා එවෙලම.

    උදව් කරන්න යාළුවෝ නෑදෑයෝ ඉන්නවා කියලා නම් හිතන්න එපා එයාල අපි දිහා බලන්නේ නැහැ බිස්නස් එකක් කරනවා කියලා හිතට එන තරහට තමන්ට තමයි වෙයි ඒක තමා සමාජයේ හැටි

    බිස්නස් එකක් කරනකොට ඒ බිස්නස් එක වගේම කරන අය අතර තරග කාරයෝ ඉන්නවා තව හැදෙන්න ගන්නවා එයාලා එක්ක හැප්පෙන්න වෙනම ඉගෙන ගන්න වෙයි

    මුල කාලේ හැමදේම අමාරු උනත් කරගෙන යන්න අත්දැකීම් තමන් විසින්ම හදා ගත්තාම අවුරුදු දෙකක් වගේ යනකොට මාරම ලේසි
     
    Last edited:

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    5,998
    7,084
    113
    Heaven :p
    Just migrate. Business karala Uba koti ganan Salli hoyanakota jeewithe hodama kaale gihilla.

    Ethakota kochchara salli thibunath wedak ne.

    Business/job mona karath ape final expectations tika Salli/good, luxury life. (All includes like vehicle bla bla)

    Issara wage newe, den lankawe business karala goda Enna amarui. Job ekak ekka business Karannath amarui.

    Business ekak patan Aran masekata minimum 10lak profit ekak nathnam Eth wedak ne, 10lak profit ekak gannkam ethanata Enna giya awurudu gaana, time eka ekka beluwama eka wedakuth ne.

    Mamath business scene eke hitiye. But den hadanne bachelors ekkata Hari migrate wenna.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,345
    10,518
    113
    36
    Anuradhapura
    ගොඩක් වෙලාවට නෙවෙ හැමදාම එහෙමනෙ?
    හැමදාම වෙන්නේ නැහැ මාසයකට හෝ දෙකකට සැරයක් වගේ වෙනවා මම මගේ අඩු පාඩු හදා ගන්නවා එකක් වුනාම ඉතින් ඕක ඉස්සරහට හරි යයි මිනිස්සු ගැන හිතන්න ගියාම බන් වෙන්නේ.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    7,966
    7,499
    113
    🤍
    Just migrate. Business karala Uba koti ganan Salli hoyanakota jeewithe hodama kaale gihilla.

    Ethakota kochchara salli thibunath wedak ne.

    Business/job mona karath ape final expectations tika Salli/good, luxury life. (All includes like vehicle bla bla)

    Issara wage newe, den lankawe business karala goda Enna amarui. Job ekak ekka business Karannath amarui.

    Business ekak patan Aran masekata minimum 10lak profit ekak nathnam Eth wedak ne, 10lak profit ekak gannkam ethanata Enna giya awurudu gaana, time eka ekka beluwama eka wedakuth ne.

    Mamath business scene eke hitiye. But den hadanne bachelors ekkata Hari migrate wenna.
    This is Correct 🥁
     
    • Like
    Reactions: Erzo and Morbius