මම වැවකරන තැන දැන් අවුරුද්දි මස 3 වෙනවා.මස 6 proabortion කාලයත් අවසන් . මුන් ලට්ටේර් එකක් දුන්නෙත් නැ මට.කලින් මනග්මෙන්ට් එක න දැන්. මුන් මගේ ජොබට කෙලින්න හදන්නේ. මේකට මොකද කරන්නේ.
Appointment Letter eke තියෙනවනම් උබේ සේවය ගැන Satisfy නැත්තම් Management එකට පුළුවන් උබව අයින් කරන්න පූර්ව දැනුවත් කිරීමක් කරලා
ඉස්සෙල්ල උබේ ලියුම කියවල ගන්න තීරණයක් ගනින් නැත්තම් ලේබර් එකට ගිහිල්ල ඕක කියෙවල අදුනොත් එහෙ ඉන්න එවුන් උබට බනියි නිකන් උන්ගේ කාලේ කෑව කියල
Ayin kirilla kese wethath ehema condition ekak dala thiyenna puluwan appointment letters wala company peththata waasi wena widihata..එහෙම වාක්‍යකින් තිබුන කියල අයින් කරන්න බෑ. සේවය ගැන පැහැදීමක් නැත්නම් employer ඒක ඔප්පු කරන්න ඕනේ.
එහෙම කරන්නේ performance review and performance improvement plan එකකින්. It is important to address performance concerns and give the employee a chance to improve.
මේවා නැත්නම් sue කරන්න පුළුවන් වෙන්න ඕනේ
ඒ ඕස්ට්‍රේලියාවේ බ්‍රෝ ලංකාවේ නෙවෙයි.එහෙම වාක්‍යකින් තිබුන කියල අයින් කරන්න බෑ. සේවය ගැන පැහැදීමක් නැත්නම් employer ඒක ඔප්පු කරන්න ඕනේ.
එහෙම කරන්නේ performance review and performance improvement plan එකකින්. It is important to address performance concerns and give the employee a chance to improve.
මේවා නැත්නම් sue කරන්න පුළුවන් වෙන්න ඕනේ
ඒ ඕස්ට්‍රේලියාවේ බ්‍රෝ ලංකාවේ නෙවෙයි.![]()
Oya rule eka nemeyi ban...loop eka close wena widiha. Owa Hama ratakatama poduyi. Lankawe awula owa prashna karanne na.
කොහොමද උබේ ලොක්කත් එළකිරි එකේ ඉදල මේ පෝස්ට් එක කියෙව්වා නම්මුන් මට ගිය සතියේ ලට්ටේර් එකක් දුන්න . මාස 6 අයේ probertiona කාලය වැඩිකරලා . මුන් කියනව ඔයාට මෙකටවද හොද ජොබ් එකක් හොයාගන්න පුළුවන් පොදක් බලන්න කියල .මුන්ට මව අඉන් කරන්න බැරි සින් එකක් තියෙන්නේ .. මම ම අඉන් වෙන විදියට ගේම ගහන්න යන්නේ.
