ජොබ් එකට කෙලින්න යන්නේ මුන්

Roma1

Well-known member
  • Dec 3, 2020
    160
    440
    63
    මම වැවකරන තැන දැන් අවුරුද්දි මස 3 වෙනවා.මස 6 proabortion කාලයත් අවසන් . මුන් ලට්ටේර් එකක් දුන්නෙත් නැ මට.කලින් මනග්මෙන්ට් එක න දැන්. මුන් මගේ ජොබට කෙලින්න හදන්නේ. මේකට මොකද කරන්නේ.
     
    • Like
    Reactions: hodakolla and Erzo

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    letter of appointment එකේ තියන company's terms and conditions මොනාද කියල බලන්න , Company Policy එක කියවන්න එකේ ඕව ගැන සඳහන් වෙන්නේ නැත්නම්් labour tribunal දාන්න පුළුවන් වෙන්න ඕනේ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    "මගේ ජොබ"? රජයේ සේවය වගෙ මානසිකත්වයෙන් කොම්පැනි වල වැඩ කරන්න එපා
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    Appointment Letter eke තියෙනවනම් උබේ සේවය ගැන Satisfy නැත්තම් Management එකට පුළුවන් උබව අයින් කරන්න පූර්ව දැනුවත් කිරීමක් කරලා

    ඉස්සෙල්ල උබේ ලියුම කියවල ගන්න තීරණයක් ගනින් නැත්තම් ලේබර් එකට ගිහිල්ල ඕක කියෙවල අදුනොත් එහෙ ඉන්න එවුන් උබට බනියි නිකන් උන්ගේ කාලේ කෑව කියල
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Appointment Letter eke තියෙනවනම් උබේ සේවය ගැන Satisfy නැත්තම් Management එකට පුළුවන් උබව අයින් කරන්න පූර්ව දැනුවත් කිරීමක් කරලා

    ඉස්සෙල්ල උබේ ලියුම කියවල ගන්න තීරණයක් ගනින් නැත්තම් ලේබර් එකට ගිහිල්ල ඕක කියෙවල අදුනොත් එහෙ ඉන්න එවුන් උබට බනියි නිකන් උන්ගේ කාලේ කෑව කියල

    එහෙම වාක්‍යකින් තිබුන කියල අයින් කරන්න බෑ. සේවය ගැන පැහැදීමක් නැත්නම් employer ඒක ඔප්පු කරන්න ඕනේ.
    එහෙම කරන්නේ performance review and performance improvement plan එකකින්. It is important to address performance concerns and give the employee a chance to improve.

    මේවා නැත්නම් sue කරන්න පුළුවන් වෙන්න ඕනේ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    එහෙම වාක්‍යකින් තිබුන කියල අයින් කරන්න බෑ. සේවය ගැන පැහැදීමක් නැත්නම් employer ඒක ඔප්පු කරන්න ඕනේ.
    එහෙම කරන්නේ performance review and performance improvement plan එකකින්. It is important to address performance concerns and give the employee a chance to improve.

    මේවා නැත්නම් sue කරන්න පුළුවන් වෙන්න ඕනේ
    Ayin kirilla kese wethath ehema condition ekak dala thiyenna puluwan appointment letters wala company peththata waasi wena widihata..

    yanna kalin kookatath read karala giyoth hondai ne
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,558
    86,844
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම වාක්‍යකින් තිබුන කියල අයින් කරන්න බෑ. සේවය ගැන පැහැදීමක් නැත්නම් employer ඒක ඔප්පු කරන්න ඕනේ.
    එහෙම කරන්නේ performance review and performance improvement plan එකකින්. It is important to address performance concerns and give the employee a chance to improve.

    මේවා නැත්නම් sue කරන්න පුළුවන් වෙන්න ඕනේ
    ඒ ඕස්ට්‍රේලියාවේ බ්‍රෝ ලංකාවේ නෙවෙයි. 😬🤭
     
    Roma1

    Well-known member
  • Dec 3, 2020
    160
    440
    63
    මුන් මට ගිය සතියේ ලට්ටේර් එකක් දුන්න . මාස 6 අයේ probertiona කාලය වැඩිකරලා . මුන් කියනව ඔයාට මෙකටවද හොද ජොබ් එකක් හොයාගන්න පුළුවන් පොදක් බලන්න කියල .මුන්ට මව අඉන් කරන්න බැරි සින් එකක් තියෙන්නේ .. මම ම අඉන් වෙන විදියට ගේම ගහන්න යන්නේ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒ ඕස්ට්‍රේලියාවේ බ්‍රෝ ලංකාවේ නෙවෙයි. 😬🤭

    Oya rule eka nemeyi ban...loop eka close wena widiha. Owa Hama ratakatama poduyi. Lankawe awula owa prashna karanne na.
     
    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    මුන් මට ගිය සතියේ ලට්ටේර් එකක් දුන්න . මාස 6 අයේ probertiona කාලය වැඩිකරලා . මුන් කියනව ඔයාට මෙකටවද හොද ජොබ් එකක් හොයාගන්න පුළුවන් පොදක් බලන්න කියල .මුන්ට මව අඉන් කරන්න බැරි සින් එකක් තියෙන්නේ .. මම ම අඉන් වෙන විදියට ගේම ගහන්න යන්නේ.
    කොහොමද උබේ ලොක්කත් එළකිරි එකේ ඉදල මේ පෝස්ට් එක කියෙව්වා නම් :P
     
    • Haha
    Reactions: Roma1