Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජොබ් එක කෙල වෙන්න එන්නෙ. ෆොකස් නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Bad_horse" data-source="post: 28876558" data-attributes="member: 577456"><p>IgG antibody බලලා පුළුවන්. එකෙත් වර්ග දෙකක් තියෙනවා. anti S antibody එකයි, anti N antibody එකයි. ඕකේ ලෝකේ ගොඩක් vaccine හැදුවේ S ප්‍රෝටීන් එකට ඒ කිව්වේ spike protein එක ටාගට් කරලා. හේතුව anti S antibody එකෙන් ලැබෙන immunity එක වැඩි නිසා. Anti N antibody එක හැදෙන්නේ viral infection එකෙන්. Nuclear capsid එක නිසා. ඒත් මම හිතන්නේ sinopharm ගැහුවම හැදෙන antibody එකයි viral infection එකෙන් හැදෙන antibody වල anti N තියෙන්න පුළුවන්. වෛරස් එක ඇඟට දාන නිසා. ඔවා detection කරන මට්ටම එක එක lab වල use කරන antibody assay එක අනුව වෙනස් වෙනවා. ලංකාවේ නම් research වලට තමා antibody මට්ටම් බැලුවේ. China වලින් develop කරපු assay technology එකක් තමා use කළේ ඒ කාලේ. Research subjects වලට විතරයි available. Freely අපිට පොනේ විදියට ලංකාවේ කරගන්න තියෙනවද දන්නේ නෑ. But අහපු ප්‍රශ්නේට උත්තරේ ඔව්. Past infections අඳුර ගන්න පුළුවන්. හැබැයි immunity එක ගොඩක් අඩු වෙලා, IgG antibody මට්ටම ගොඩ අඩු නම් ඒත් test එකට සමහර විට අහුවෙන එකක් නෑ. හොඳ assay එකක් නම් අහුවේවි.</p></blockquote><p></p>
[QUOTE="Bad_horse, post: 28876558, member: 577456"] IgG antibody බලලා පුළුවන්. එකෙත් වර්ග දෙකක් තියෙනවා. anti S antibody එකයි, anti N antibody එකයි. ඕකේ ලෝකේ ගොඩක් vaccine හැදුවේ S ප්‍රෝටීන් එකට ඒ කිව්වේ spike protein එක ටාගට් කරලා. හේතුව anti S antibody එකෙන් ලැබෙන immunity එක වැඩි නිසා. Anti N antibody එක හැදෙන්නේ viral infection එකෙන්. Nuclear capsid එක නිසා. ඒත් මම හිතන්නේ sinopharm ගැහුවම හැදෙන antibody එකයි viral infection එකෙන් හැදෙන antibody වල anti N තියෙන්න පුළුවන්. වෛරස් එක ඇඟට දාන නිසා. ඔවා detection කරන මට්ටම එක එක lab වල use කරන antibody assay එක අනුව වෙනස් වෙනවා. ලංකාවේ නම් research වලට තමා antibody මට්ටම් බැලුවේ. China වලින් develop කරපු assay technology එකක් තමා use කළේ ඒ කාලේ. Research subjects වලට විතරයි available. Freely අපිට පොනේ විදියට ලංකාවේ කරගන්න තියෙනවද දන්නේ නෑ. But අහපු ප්‍රශ්නේට උත්තරේ ඔව්. Past infections අඳුර ගන්න පුළුවන්. හැබැයි immunity එක ගොඩක් අඩු වෙලා, IgG antibody මට්ටම ගොඩ අඩු නම් ඒත් test එකට සමහර විට අහුවෙන එකක් නෑ. හොඳ assay එකක් නම් අහුවේවි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom