ජොබ් එක කෙල වෙන්න එන්නෙ. ෆොකස් නෑ

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    මචන් මාස 7ක 8ක වගේ ඉදන් ඔලුවෙ පොඩි අවුලක් තියෙනවා. ෆෝකස් නෑ කරන වැඩේට ඉස්සර වගේ. ගොඩක් වැඩ ආවම ස්ට්‍රෙස් වෙලා එකක් වත් කෙරෙන්නෙ නෑ. ශොර්ට් ටර්ම් මෙමරි ලොස් වෙනවා සෑහෙන්න. සේව් කරපු ෆොල්ඩෙර් එක මතක් කර කර හොයාගෙන යන්න ඔනේ. සමහර වෙලේට මෙ ෆොල්ඩර් එකට අවෙ ඇයි කියල මතක් කරනව. තත්පර 30ක් වගෙ මතක් කරන්න ඔනෙ හැම දේම වගෙ. අමතක වීම් වැඩී.

    කරන වැඩේ පට්ටම ස්ලෝ. වෙන එවුන් පැයක් ගන්න වැඩේට මට පැය 3ක් යනවා මේ නිසා

    ඇනලිටිකල් මයින්ඩ් එක කෙලම වෙලා තියෙන්නෙ. කිසි දෙයක් ඇනලියිස් කරන්න බැ

    මේ අස්සෙ මන් අලුත් ජොබ් එකකටත් ගිහින් ඉන්නෙ. දැන් එකත් කෙල වෙන්න එන්නෙ මේ නිසා.

    මේකට බේත් ගන්න පුලුවන්ද ? කාටද පෙන්නන ඔනෙ. නියුරොලොජිස්ට් ද සය්ය්ස්ට්‍රිස්ට් ද ?

    හොද ඩොක්ටර් කෙනෙක් දන්නවා නම් කියපල්ලකෝ
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    SE da ban...mulin General doc kunukuta pennala indapan pora kiyai mokkda karnna one kiyala

    IT neme bn. Finance industry

    Depress වුනාමත් ඔහොම වෙනවා. නින්ද යනවා අඩුයිද?

    නිදාගන්න ටයිම් මදි මිසක් නිදාගන්න පුලුවන් පැය 8 පන්නල. පැය 5 , 6ක් වගේ තමා එත් සතියෙ දවස් වල නිදාගන්නෙ
    ------ Post added on May 20, 2023 at 9:43 AM

    Doctor kenek hoyana athata sathiyata dawas 3 4k hawasa 5ta withara 2,3 km awdinna yanna. Dan muly dawasema indoor da inne?

    වීක් එන්ඩ් එකේ තමා ටයිම් තියෙන්නෙ. වීක් ඩේස් වල 6ට 7ට නැගිටල 8.30 වෙද්දි වාහනේම ඔෆිස් යනවා. අයිත් රෑ 7ට වගේ ගෙදර එනවා. අර ස්ලෝ කේස් එක නිසා රෑටත් ඇවිල්ල මග ඇරුන ඒව ටික කරනවා. 12ට 1ට වගේ නිදාගන්නවා. ඕකයී ජීවිතේ
    ------ Post added on May 20, 2023 at 9:46 AM

    sodium levels එක අඩුවීම නිසා මෙහෙම වෙන්න පුළුවන්. General Physician කෙනෙක් හම්බ වෙන්න පහසුවෙන් හොද කරන්න පුළුවන්.
    එල මුලින් එහෙම පෙන්නල ඉන්නම් එහෙනම්
    ------ Post added on May 20, 2023 at 9:47 AM