ජොබ් වේකන්සි

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ජොබ් වේකන්සි වගයක් තියනව කොලබ සයිට් එකක

    සයිට් ඉන්ජිනියර් (සුදුසුකම් මත වැටුප තීරනය වේ)
    සර්වියර් (110,000/= වඩි පඩියක්)
    සේෆ්ටි ඔෆිසර් (සුදුසුකම් මත වැටුප තීරනය වේ)
    සෙකටරි - ගැහැනු (35,000/- 40,000/- අතර වැටුපක්)

    අයි.ටී පර්සන් ( 40,000/=)
    ක්ලීනර් (ඉදුම් හිටුම් , කෑමබීම සමග රුපියල් 30,000/=)

    වැඩිවිස්තර ඕනෙනම් ඉන්බොක්ස් කරන්න