ජොබෙන් එලියට දැම්මම

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    .








    MFSnhgQ.jpg
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඇහෙනවම් හිත හඩන තරම්.
    රනිලා නෑ රජ කම ගන්නේ.
    පෙරදින රජ මැදුරක උන්නේ
    අද මහ මග සැතපෙන්නේ.
     
    • Haha
    Reactions: Xi Jinping

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අයින් උනේ ගෝට විතරයි.. ගෝටට ලණු දීපු උපදෙස් දීපු අනිත් හැම කෙනාම තවම සිස්ටම් ඒක ඇතුලේ ඉන්නවා.. :lol: උන් මෙකෙ සාරය බීලා ඉවර ව‌ෙලා මිසක් යන්නේ නෑ :lol: රැල්ලට ග‌ෝටා ඒලවපු සීන් ඒකක් තියෙන්නේ :lol:
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,864
    1,552
    113
    මුට නිකන්වත් හිතෙනවද දන්නේ නැ මම හින්ද රටක් බංකොලොත් උනානේ කියල
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    උඹලට ඉරිසියයි නේද ඉතිං...:angry:

    දැන් මෙතුමා හොඳටම Travel කරල - youtube channel ඒකක් ඒහෙම පටන් ගත්තම :love: