ජොයතිශය කියන්නෙ පට්ට පල් බොරුවක්

janith20030801

Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    මගෙ තාත්තා ලංකාවෙ දැනට යු ටියුබ් එකෙ ලක්ෂ එක හමාරකට වඩා subscribe තියෙන ජෙයතිෂය චැනල් එකක් කරන කෙනෙක් මං ඉපදෙන්න කලින් අම්මාටයි තාත්තා ටයි දරුවෙක් ඉපදෙන්න ඉදලා තියෙනවා එයා ගැහැණු දරැවෙක් ඒ නිසා තාතිතා එයා ඉපදෙන කොට රොහල් යන කොට ගමෙ ගෙදර යන ගමන් එයාගෙ කෙන්ද්‍ර පොත් ටිකත් අරගෙන ගිහිල්ල තියෙනව අක්කාගෙ උපන් වෙලාව දැනගෙන තාත්තා අක්කාට හරියට නම් වත් තියලා නැ උප්පැන්න සහතිකයෙ තියෙන්නෙ මහ කැත අකුරු තුනෙ නමක් ඉටු පස්සෙ අක්කා ගැන මොනවත් හොයලා නැ දවස් පහකට පස්සෙ අක්කා නැතිවෙලා .අක්කාගෙ කෙන්දරෙන් එයාට පට්ට අපලයිලු.පස්සෙ දවසක් අම්මාට තාත්තා කියලා තියෙනවා අක්කා මැරැනෙ නැත්නම් අම්මා ය දාලා යනවා කියලා අක්කාගෙ කෙන්දරෙන් අපලයි කියලා. ඉට පස්සෙ අවුරුදු පහකට පස්සෙ මාව හම්බ වෙලා කිව්වෙ මගෙ කෙන්දරෙ තියෙන්නෙ මම එයාගෙ හතූරෙක් කියලලූ මම එයාට සලකන් නැලු එක නිසා.ඉස්සර එයා කෙන්ද්‍රර බලන කාමරෙට ගියාමත් මට බයිනවා වෛරයක් කාරයා කියලා.එයා මාව එක වසරේ දි දාලා වෙන ගැනු කෙනෙක් ගාවට ගියා එතන ලමයි 2යි උන්වත් දාලා දැන් 30ක විතර කෙල්ලෙක් තියන්න ඉන්නවා තාත්තාගෙ වයස 60යි.මෙ තාත්තා හැම දෙයම කරන්නෙ කෙන්ද්‍රයෙ තියෙන විදියට එයා කියනවා එයාව අමනුෂ්‍ය බලවෙගිකින් පාලනය කරලා තමයි එහෙම වෙන්නෙ කියලා. අපෙ තාත්තා ජොයතිශය පන්ති කරනවා මම දැක්කා එයා කියනවා පොය කාලෙට රාගය වැඩි වෙනවලු එතකොට ඉන්න බැලු පන්තියෙ ඉන්න උනුත් ඒවා පිලිගන්නවා.

    ඒ මදිවට අම්මා එයත් කෙන්ද්‍ර කියන මිත්‍යා වෙන් වෙලිලා අපෙ ගෙදරත් කෙන්ද්‍ර බලනවා අම්මා අපෙ ගෙදරට එනවා පොරොන්දම් ගලපන්න එන කපල් උන්ව කොම හරි දෙකඩ කරලාම දානවා බන් බලන් ඉන්නත් අමාරුයි.අම්මා හිතන් ඉන්නෙ අම්මාට වුන් දෙ අය කාටවත් වෙන්න දෙන්නැ කියලා.මමත් කෙල්ලෙක් යාලු කරගත්තා දවස් 3යි කෙන්ද්‍ර බලපා එකත් විනාස කරා මගෙ ඔළුවත් කැවා

    ඔය අතින් බලන කොට මට හොදටම සුවර් කෙන්ද්‍ර කියන්නෙ අන්ද විශ්වාසයක්

    ඒ කාලෙ රොබට් නොක්ස් හිටන් කියලා තියෙන දෙ කෙන්දර හොද නැත්නම් සිංහලු ලමයි මරනවාලු They have no Midwives, but the neighbouring good Women come in and do that Office. As soon as the Child is born, the Father or some Friend apply themselves to an Astrologer to enquire, whether the Child be born in a prosperous Planet, and a good hour or in an evil. If it be found to be in an evil they presently destroy it, either by starving it, letting it lye and die, or by drowning it, putting its head into a Vessel of water, or by burying it alive, or else by giving it to some body of the same degree with themselves; who often will take such Children, and bring them up by hand with Rice and Milk; for they say, the Child will be unhappy to the Parents, but to none else. We have asked them why they will deal so with their poor Infants, that come out of their Bowels. They will indeed have a kind of regret and trouble at it. But they will say withal, Why should I bring up a Devil in my House? For they believe, a Child born in an ill hour, will prove a plague and vexation to his Parents by his disobedience and untowardliness



    තව දෙයක් ඔය කෙන්ද්‍ර කියන රෙද්දෙන් වෙන්නෙ දුක් විතරයි බලහන් යූටියූබ් එකෙ හැම විඩියෝ එක්කම කියන්නෙ මහා ධන ලාභ කියලා නෙ උන් තම්නෙල් වල සාදන්නෙත් ඇම් දාම මහා ධන ලාභ කියලා තාත්තාත් එහෙමයි

    උබලාත් තාත්තාගෙ විඩියෝ බලනවානම් උබලාගෙ ඔළුවත් කයි එයා
    ------ Post added on Jun 30, 2025 at 5:31 AM
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    ඔය කෙන්ද්‍ර කියන රෙද්දෙන් වෙන්නෙ දුක් විතරයි
    එහෙම කියන එක වැරදියි බන්. කේන්දරෙන් ගොඩ ගිය උනුත් හිටියා

    chandrasiri-bandara.jpg
     
    • Haha
    Reactions: ruka!

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    කවුද උඹේ තාත්තා අර උඩුගම පැත්තෙ ඉන්න ජෙපි පොරද 🤔
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    උබලගේ තාත්තට 60ක් වෙලා 30ක කෙල්ලෙක් තියන් ඉන්නව කියන්නේ.. උබලා තාත්තා ඔය චැනල් එකෙන් හොදට හම්බ කරනව ඇති. ඉතින් තාත්තට ඕන ලයිෆ් එක තියෙනවා ඒ කියන්නෙ තාත්තා ලයිෆ් එක ගොඩ. උබත් හූල්ල හූල්ල ඉන්නෙ නැතුව බොරුවක් හරි කරලා හොදට හම්බ කරලා ලයිෆ් එක ගොඩදාගනින්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    ඕනි නන් පිහියෙන් අත කපාගෙන අනික් උනුත් කපලා විනාසයක් කරන්නත් පුළුවන් නැත්තං වැඩක් ගන්නත් පුළුවං. ඕක ඉතිං අතේ තියෙන එකාගේ මොලේ තරම තමා.
     
    • Like
    Reactions: lankalk