ජොරිස් බොන්සන් (Boris Johnson) ඉල්ලා අස්වෙයිද?

shenat

Well-known member
  • May 13, 2007
    58,674
    87,051
    113
    ආශ්චර්යමත් රටක
    Panelty Missed nisa unwa Black kiyala Pathuru gahanawa. Balanna apu Italy unta Street waladi Gahala thibba. Henama Aggressive..

    Mama siddiya hariyatama danne na. But neethiyak tiyenawane e rate. Ekata wade wei gahapu unta. Eka hodatama sure. Lankawa wage neweine. Neethiya hariyata karama athi. Owata illa aswenna pissu wenna ona. jathiwadi karallak neweine.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,109
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    ඔව් ඔව් නීතියට වැඩේ වෙනවා. උඹ පුංචිකාලේ මිස්ට බීන් බලනකොට ඇයි ඌ ස්ටියරිං වීල් එක ගලවං බෑග් එකේ දාගෙන ගියේ කියලා කල්පණා කරාද🤣🤣

    • Like
    Reactions: DjAnomaly

    shenat

    Well-known member
  • May 13, 2007
    58,674
    87,051
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් ඔව් නීතියට වැඩේ වෙනවා. උඹ පුංචිකාලේ මිස්ට බීන් බලනකොට ඇයි ඌ ස්ටියරිං වීල් එක ගලවං බෑග් එකේ දාගෙන ගියේ කියලා කල්පණා කරාද🤣🤣

    E moko ban? Eka mekata sambanda wenne kohomada? 🤔🤔🤔
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,109
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    E moko ban? Eka mekata sambanda wenne kohomada? 🤔🤔🤔
    එක්කො ඕන නෑ. ඕවා කියලා මිට්ටෝ ෆෝම්වෙයි🤣🤣 නීති තිබුනට පිස්සු කෙලින උන් අල්ලන්න අමාරුයි. තමුන්ගේ ආරක්ශාව තමුන් සපයගන්න ඕන.
     
    • Like
    Reactions: shenat