Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජොලි සියා ||
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආණ්ඩුව විකුණන දේවල් මං ආපු හැටියේ නැවත ගන්නවා - මහින්ද රාජපක්ෂ

ඒකාබද්ධ විපක්ෂය කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ දී ඊයේ (2) පැවැත් වූ "ජනබලසේනා' මහජන රැළියට සහභාගි වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ,

ජාත්‍යන්තරය විසින් මිලදී ගනු ලබන මෙරට ජාතික සම්පත් තමන් බලයට පත්වූ පසු නැවත ලබාගැනීම

පිළිබදව සැලසිලිමත් වන බවත් ඒ බැවින් ලංකා රජය විසින් විකුණා දමන දේවල් මිලදී නොගන්නා ලෙස තමන් ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කරන බවයි.ඔහු එහිදී මෙසේ කීවේය.

‘මේ ආණ්ඩුවේ කෙරුවාව ගැන මට වඩා හොඳට ජනතාව දන්නවා. මිරිස් කරලේ සිට සියලුම දේවල්වල

මිල ඉහළ ගිහිල්ලා. තුන්වේල කාපු මිනිස්සු අද කන්නෙ එක වේලයි. මේකට ප්‍රධානතම හේතුව මෙති රනිල් ආණ්ඩුවයි.

රජයේ සේවකයන්ගේ හීනය වූ පුංචි කාර්වලටත් ආණඩුව බදු ගැහැව්වා. පිං කැටේට බදු ගහපු ආණ්ඩුවක් කාර් වලට බදු ගැහීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. අපි ගැන නෙවෙයි තමන්ට දුන් අය ගැනවත් මොවුන් හිතන්නේ නැහැ. මම තමන්ට ඕන විදියට වැඩ කරන ව්‍යවස්ථාව වෙනස් කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා. පහුගිය අවුරුදු තුනට රටට කිසිම වැඩක් කෙරුණේ නැහැ. රටේ අනාගත පරපුර සතු භූමිය දැනටමත් විකුණා දමලා.

ආණ්ඩුව විකුණා දමන දේවල් ගන්න ජාත්‍යන්තරය සූඳානමින් ඉන්නවා. ලංකා රජය විකුණා දමන දේවල් මිලදි නොගන්නා ලෙස අප ජාත්‍යන්තරයෙන් ඉල්ලනවා. අපි බලයට පත් වූ වහාම ජාත්‍යන්තරය මිලදී ගත් දේවල් නැවත ලබාගැනීම පිළිබදව

සැළකිලිමත් වෙනවා. මුලින්ම

රනිල් හොරා කිව්වේ වත්මන් ජනපති මිස අපි නෙවෙයි. දෙන්න දෙපැත්තට අදිනකොට පාලනයක් නැතුව රට අරාජික වෙනවා. බැඳුම්කර මංකොල්ලයට සම්බන්ධ අර්ජුන් මහේන්ද්‍රන් සුවසේ විදේශවල ඉන්නවා. ඔවුන්ගේ දරුවන්ගේ මගුල් ගෙවල්වලට මේ අය යනවා. මට ආණ්ඩුව මගේ නමට කොයිතරම් බයද කියනවා නම් ගාල්ලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයෙ තිඛෙන මගේ නමත් අයින් කරනවා. අධිකරණය පාවිච්චි කරමින් විපක්ෂය දුර්වල කරනවා. නමුත් අධිකරණය ස්වාධින වේවි කියල අපි හිතනවා. අධිකරණය තමන්ගේ අතට ගැනීමෙන් ආණ්ඩුව ඒකාධිපති ගමනක යෙදෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය කතාකරන අය අද නිහඬයි. එන්.ජී.ඕ. වලට තාම පෙන්නේ මගේ වැරදිමයි. මට රට විකුණන්න මොවුන්ට කිසිම වරමක් නැහැ. ආණ්ඩුවේ කතාවලට හැමදාම ජනතාව රැවටෙන් නැහැ. එදා ගමේ මිනිහට සල්ලි තිබුණා. අද සල්ලි තියෙන් මත්ද්‍රව්‍ය විකුණන අයට පමණයි. අද පාසල්වලත් කුඩු විකුණනවා.

මේ පිටුපස ඉන්න දේශපාලකයන් කවුද කියලා වහාම හෙළි කළ යුතුයි. මට ආණ්ඩුව පොලිස් බලය හමුදාවට දෙන්න යනවා. මේක ඉතාම භයානකයි. මෙය රට හමුදාකරණය කිරීමේ පළමු පියවරයි.‘

https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2018/08/mahinda-jana-bala-sena.html

පර්සිට පිස්සු පීකුදු

[QUOTE="rangana26, post: 23479087, member: 461943"] [IMG]https://2.bp.blogspot.com/-OyNMRg7MdYU/W2Ozv_YEt_I/AAAAAAABhVw/uyKkryWVN8o__6PMIfZ6j8THK6EmFSEDQCLcBGAs/s1600/gossiplanka_2018-08-03_07-11-49.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"]ආණ්ඩුව විකුණන දේවල් මං ආපු හැටියේ නැවත ගන්නවා - මහින්ද රාජපක්ෂ[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]ඒකාබද්ධ විපක්ෂය කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ දී ඊයේ (2) පැවැත් වූ "ජනබලසේනා' මහජන රැළියට සහභාගි වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ, ජාත්‍යන්තරය විසින් මිලදී ගනු ලබන මෙරට ජාතික සම්පත් තමන් බලයට පත්වූ පසු නැවත ලබාගැනීම පිළිබදව සැලසිලිමත් වන බවත් ඒ බැවින් ලංකා රජය විසින් විකුණා දමන දේවල් මිලදී නොගන්නා ලෙස තමන් ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කරන බවයි.ඔහු එහිදී මෙසේ කීවේය. ‘මේ ආණ්ඩුවේ කෙරුවාව ගැන මට වඩා හොඳට ජනතාව දන්නවා. මිරිස් කරලේ සිට සියලුම දේවල්වල මිල ඉහළ ගිහිල්ලා. තුන්වේල කාපු මිනිස්සු අද කන්නෙ එක වේලයි. මේකට ප්‍රධානතම හේතුව මෙති රනිල් ආණ්ඩුවයි. රජයේ සේවකයන්ගේ හීනය වූ පුංචි කාර්වලටත් ආණඩුව බදු ගැහැව්වා. පිං කැටේට බදු ගහපු ආණ්ඩුවක් කාර් වලට බදු ගැහීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. අපි ගැන නෙවෙයි තමන්ට දුන් අය ගැනවත් මොවුන් හිතන්නේ නැහැ. මම තමන්ට ඕන විදියට වැඩ කරන ව්‍යවස්ථාව වෙනස් කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා. පහුගිය අවුරුදු තුනට රටට කිසිම වැඩක් කෙරුණේ නැහැ. රටේ අනාගත පරපුර සතු භූමිය දැනටමත් විකුණා දමලා. ආණ්ඩුව විකුණා දමන දේවල් ගන්න ජාත්‍යන්තරය සූඳානමින් ඉන්නවා. ලංකා රජය විකුණා දමන දේවල් මිලදි නොගන්නා ලෙස අප ජාත්‍යන්තරයෙන් ඉල්ලනවා. අපි බලයට පත් වූ වහාම ජාත්‍යන්තරය මිලදී ගත් දේවල් නැවත ලබාගැනීම පිළිබදව සැළකිලිමත් වෙනවා. මුලින්ම රනිල් හොරා කිව්වේ වත්මන් ජනපති මිස අපි නෙවෙයි. දෙන්න දෙපැත්තට අදිනකොට පාලනයක් නැතුව රට අරාජික වෙනවා. බැඳුම්කර මංකොල්ලයට සම්බන්ධ අර්ජුන් මහේන්ද්‍රන් සුවසේ විදේශවල ඉන්නවා. ඔවුන්ගේ දරුවන්ගේ මගුල් ගෙවල්වලට මේ අය යනවා. මට ආණ්ඩුව මගේ නමට කොයිතරම් බයද කියනවා නම් ගාල්ලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයෙ තිඛෙන මගේ නමත් අයින් කරනවා. අධිකරණය පාවිච්චි කරමින් විපක්ෂය දුර්වල කරනවා. නමුත් අධිකරණය ස්වාධින වේවි කියල අපි හිතනවා. අධිකරණය තමන්ගේ අතට ගැනීමෙන් ආණ්ඩුව ඒකාධිපති ගමනක යෙදෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය කතාකරන අය අද නිහඬයි. එන්.ජී.ඕ. වලට තාම පෙන්නේ මගේ වැරදිමයි. මට රට විකුණන්න මොවුන්ට කිසිම වරමක් නැහැ. ආණ්ඩුවේ කතාවලට හැමදාම ජනතාව රැවටෙන් නැහැ. එදා ගමේ මිනිහට සල්ලි තිබුණා. අද සල්ලි තියෙන් මත්ද්‍රව්‍ය විකුණන අයට පමණයි. අද පාසල්වලත් කුඩු විකුණනවා. මේ පිටුපස ඉන්න දේශපාලකයන් කවුද කියලා වහාම හෙළි කළ යුතුයි. මට ආණ්ඩුව පොලිස් බලය හමුදාවට දෙන්න යනවා. මේක ඉතාම භයානකයි. මෙය රට හමුදාකරණය කිරීමේ පළමු පියවරයි.‘[/COLOR][/SIZE] [URL="https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2018/08/mahinda-jana-bala-sena.html"]https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2018/08/mahinda-jana-bala-sena.html[/URL] [SIZE="7"][COLOR="Red"]පර්සිට පිස්සු පීකුදු [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom