ජොලි සියා ||

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,616
    13,299
    113
    gossiplanka_2018-08-03_07-11-49.jpg

    ආණ්ඩුව විකුණන දේවල් මං ආපු හැටියේ නැවත ගන්නවා - මහින්ද රාජපක්ෂ

    ඒකාබද්ධ විපක්‍ෂය කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ දී ඊයේ (2) පැවැත් වූ "ජනබලසේනා' මහජන රැළියට සහභාගි වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ,
    ජාත්‍යන්තරය විසින් මිලදී ගනු ලබන මෙරට ජාතික සම්පත් තමන් බලයට පත්වූ පසු නැවත ලබාගැනීම
    පිළිබදව සැලසිලිමත් වන බවත් ඒ බැවින් ලංකා රජය විසින් විකුණා දමන දේවල් මිලදී නොගන්නා ලෙස තමන් ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කරන බවයි.ඔහු එහිදී මෙසේ කීවේය.
    ‘මේ ආණ්ඩුවේ කෙරුවාව ගැන මට වඩා හොඳට ජනතාව දන්නවා. මිරිස් කරලේ සිට සියලුම දේවල්වල


    මිල ඉහළ ගිහිල්ලා. තුන්වේල කාපු මිනිස්සු අද කන්නෙ එක වේලයි. මේකට ප්‍රධානතම හේතුව මෙති රනිල් ආණ්ඩුවයි.
    රජයේ සේවකයන්ගේ හීනය වූ පුංචි කාර්වලටත් ආණඩුව බදු ගැහැව්වා. පිං කැටේට බදු ගහපු ආණ්ඩුවක් කාර් වලට බදු ගැහීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. අපි ගැන නෙවෙයි තමන්ට දුන් අය ගැනවත් මොවුන් හිතන්නේ නැහැ. මම තමන්ට ඕන විදියට වැඩ කරන ව්‍යවස්ථාව වෙනස් කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා. පහුගිය අවුරුදු තුනට රටට කිසිම වැඩක් කෙරුණේ නැහැ. රටේ අනාගත පරපුර සතු භූමිය දැනටමත් විකුණා දමලා.
    ආණ්ඩුව විකුණා දමන දේවල් ගන්න ජාත්‍යන්තරය සූඳානමින් ඉන්නවා. ලංකා රජය විකුණා දමන දේවල් මිලදි නොගන්නා ලෙස අප ජාත්‍යන්තරයෙන් ඉල්ලනවා. අපි බලයට පත් වූ වහාම ජාත්‍යන්තරය මිලදී ගත් දේවල් නැවත ලබාගැනීම පිළිබදව
    සැළකිලිමත් වෙනවා. මුලින්ම


    රනිල් හොරා කිව්වේ වත්මන් ජනපති මිස අපි නෙවෙයි. දෙන්න දෙපැත්තට අදිනකොට පාලනයක් නැතුව රට අරාජික වෙනවා. බැඳුම්කර මංකොල්ලයට සම්බන්ධ අර්ජුන් මහේන්ද්‍රන් සුවසේ විදේශවල ඉන්නවා. ඔවුන්ගේ දරුවන්ගේ මගුල් ගෙවල්වලට මේ අය යනවා. මට ආණ්ඩුව මගේ නමට කොයිතරම් බයද කියනවා නම් ගාල්ලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයෙ තිඛෙන මගේ නමත් අයින් කරනවා. අධිකරණය පාවිච්චි කරමින් විපක්‍ෂය දුර්වල කරනවා. නමුත් අධිකරණය ස්වාධින වේවි කියල අපි හිතනවා. අධිකරණය තමන්ගේ අතට ගැනීමෙන් ආණ්ඩුව ඒකාධිපති ගමනක යෙදෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය කතාකරන අය අද නිහඬයි. එන්.ජී.ඕ. වලට තාම පෙන්නේ මගේ වැරදිමයි. මට රට විකුණන්න මොවුන්ට කිසිම වරමක් නැහැ. ආණ්ඩුවේ කතාවලට හැමදාම ජනතාව රැවටෙන් නැහැ. එදා ගමේ මිනිහට සල්ලි තිබුණා. අද සල්ලි තියෙන් මත්ද්‍රව්‍ය විකුණන අයට පමණයි. අද පාසල්වලත් කුඩු විකුණනවා.
    මේ පිටුපස ඉන්න දේශපාලකයන් කවුද කියලා වහාම හෙළි කළ යුතුයි. මට ආණ්ඩුව පොලිස් බලය හමුදාවට දෙන්න යනවා. මේක ඉතාම භයානකයි. මෙය රට හමුදාකරණය කිරීමේ පළමු පියවරයි.‘


    https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2018/08/mahinda-jana-bala-sena.html

    පර්සිට පිස්සු පීකුදු
     
    • Like
    Reactions: Rosantha

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    හෙහ් හෙහ් හෙහ්...


    විදග්ධ පුක් ශෝධකත් එක්ක ලොල්ලත් ඇවිල්ලා.

    වොක්ස් වැගන් එකකින් ඇවිත් තියෙන්නේ.

    ලොල්ලා තවම ඇවිදින්නේ හරහටලු.

    විදාට කොමඩ් එකේ වාඩි වෙනකොටම බොක යනවලු.
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    මම කලින්ම ඕකනේ කිවුවේ ලොල්ලා (sadun buwa) සහ විදා (rangana26) කියන්නේ එකෙක් කියලා.
     
    • Like
    Reactions: kinkon

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,616
    13,299
    113
    හෙහ් හෙහ් හෙහ්...


    විදග්ධ පුක් ශෝධකත් එක්ක ලොල්ලත් ඇවිල්ලා.

    වොක්ස් වැගන් එකකින් ඇවිත් තියෙන්නේ.

    ලොල්ලා තවම ඇවිදින්නේ හරහටලු.

    විදාට කොමඩ් එකේ වාඩි වෙනකොටම බොක යනවලු.

    එරෝසන් උබ මොකද කියන්නේ හැමදාම එකම කමෙන්ට් එක දාන වෙලේ ඇත්තටම කියපන් පර්සිට දැන් පිස්සු නේද ?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    stk29.jpg


    හෝදමු තව හෝදමු... හෝදමු තව හෝදමු... හෝදමු තව හෝදමු...
    හරියට විෂබීජ යන්න නම් විනාඩියක්වත් හෝදන්න ඕනලු...
     
    • Like
    Reactions: jayanathek

    monson

    Well-known member
  • May 7, 2007
    25,488
    28,284
    113
    අවුරුදු 72 සීයා කෙනෙක් උනාට 70 නංගිලට කියන්නේ අම්මේ කියලා :lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,900
    4,537
    113

    හම්මේ දකින කල් අර විස්කි බිව්වට පස්සේ අදමය් දැක්කේ .කොහෙද ගිහින් හිටියේ ඒකට කමක් නැහැ මුලින්ම කියපන් බලන්න පුකේ තත්වේ දැන් කොහොමද තාම රතුද
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රටේ මෙච්චර ප්‍රශ්න තියෙන්නේ ඒවා පෙන්නේ නෑ සිරිකොතේ ගූ කන තොට.. ආණ්ඩුවේ වැරදි කියන ත්‍රෙඩ් පැත්ත පලාතේ එන්නේ නෑ.. දන්නවනේ ගූ ගහල එලවන්නේ කියල. තාම මරාව අල්ලන් ගොන් ආතල් ගන්නවා. අවුලක් නෑ 2020 වෙනකම් සිරිකොතේ කක්කුස්සිය හෝද හෝද ඉදපන් :lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,900
    4,537
    113
    රටේ මෙච්චර ප්‍රශ්න තියෙන්නේ ඒවා පෙන්නේ නෑ සිරිකොතේ ගූ කන තොට.. ආණ්ඩුවේ වැරදි කියන ත්‍රෙඩ් පැත්ත පලාතේ එන්නේ නෑ.. දන්නවනේ ගූ ගහල එලවන්නේ කියල. තාම මරාව අල්ලන් ගොන් ආතල් ගන්නවා. අවුලක් නෑ 2020 වෙනකම් සිරිකොතේ කක්කුස්සිය හෝද හෝද ඉදපන් :lol:
    අන්න පුක රතුවත් ඇවිත්