ජෝකර්ලා වගේද ඩෝ මේ ගැම්ම... :D

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ජෝකර්ලා වගේද ඩෝ මේ ගැම්ම... :D

    ජෝකර්ලා වගේද ඩෝ මේ ගැම්ම...
    1f603.png
    :D

    1. An honorary Doctorate was conferred on President Mahinda Rajapaksa by the Beijing University of Foreign Languages in China. (August 12, 2011)
    2. Sri Lanka President Mahinda Rajapaksa was awarded a Honoris Causa Doctorate by the Peoples Friendship University (PFU), formally known as Patricia Lumumba University of Moscow in Russia. (February 06, 2010)

    16681710_1398301246867187_399698435563493040_n.jpg
    16640864_1398301243533854_3455669315402946718_n.jpg
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ජෝකර්ලා වගේද ඩෝ මේ ගැම්ම...
    1. An honorary Doctorate was conferred on President Mahinda Rajapaksa by the Beijing University of Foreign Languages in China. (August 12, 2011)

    සිංහල හැරුනුවිට එතුමාට කතාකල හැකි ෆෝරින් ලැංවේජස් ගොඩක් ඇති නේද? ඒකනෙ ෆොරින් ලැංවේජස් විස්සවිජ්ජාලෙන්ම පී.එච්,ඩී එක දුන්නේ........... අපිට සතුටුයි දැන්....
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    සිංහල හැරුනුවිට එතුමාට කතාකල හැකි ෆෝරින් ලැංවේජස් ගොඩක් ඇති නේද? ඒකනෙ ෆොරින් ලැංවේජස් විස්සවිජ්ජාලෙන්ම පී.එච්,ඩී එක දුන්නේ........... අපිට සතුටුයි දැන්....

    Sinahala kiyanne Chinese ewunta foreign language ekakne, thawa appachchita english tamil puluwanne, speech uth kale
    ekai dunne.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    මහින්ද හොරාට රුසියාවේ ලුමුම්බා සරසවියෙන් ගෞරව උපාධිය ලැබුනේ සරසවියේ උපකුලප්තිට ගෝඨාභය ලව්වා මරන තර්ජනය කරලා භය කරපු නිසා.අපේ අගමැතිදුන්ට ආචාර්‍ය උපාධිය ලැබුනෙ එතුමා රට සංවර්ධනය කරපු නිසා.අපිට හරිම ආඩම්බරයි :)

    16700688_1746683312314563_676459616738448237_o.jpg