ජෝක්ස්

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
ප්‍රශ්න

නීතිය හමුවට රැගෙන ගිය සැකකරුගෙන් නඩුකාරතුමා ප්‍රශ්න ඇසීය.
නඩුකාරතුමා : යුශ්මතා කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවම ඒකට උත්තර නොදී තවත් ප්‍රශ්නයක් අහනව කියන්නේ ඇත්තද?

වැරදිකරු: කවුද ඔබතුමාට එහෙම කිවුවේ?



පෙරේරා මහත්තයා

බඩෙ අසනීපයට ප්‍රතිකාරගැනීමට දොස්තර වෙත පැමිනි පෙරෙර හොදටම බීමත්ව සිටියේය.ඔහුව පරීක්ශ කල දොස්තර ඔහුගෙ අක්මාව දුර්වල වී ඇති බව දැනගෙන මෙසෙ අවවාද කලේය.

පෙරේරා මහත්තයෝ...තමුසෙ බොනව වැඩී,ඔය ගානට බොන්ඩ ගියොත් තව අවුරුදු 2කට වඩා තමුන් ජීවත් වෙන්නේ නැතිවෙයි.ඒ නිස අරක්කු බොන එක හොදටම අඩුකරන්ඩ ඕන.වැඩිම උනොත් දවසට අරක්කු වීදුරුවකට වඩා බොන්න එපා,තෙරුනාද?

"හොදයි සර්" කියු පෙරෙර පිටව ගියෙය.

තව සති දෙකකට පසු නැවතත් පෙරෙරා දොස්තර හමුවීමට පැමිනියෙය,එදිනද ඔහු තදින් බීමත්ව සිටියේය.

මන් කිවුවෙ බොනවනම් දවසකට පොඩි වීදුරුවකින් එකක් බොන්ඩ කියලනෙ තමුසෙ තාමත් පරන ගානටම බොනව නෙද?

මේකනෙ සර්,මම වැඩි හොදට තව දොස්තරලා පස් දෙනෙකුට ලෙඩේ පෙන්නුවා,ඒ හැමොමත් මට කිඋව දවසට පොඩි වීදුරුව ගානෙ ගන්ඩ කියල".
 
  • Like
Reactions: mal7i