ජෝන් වික් (John wick)

Slipknot995

Junior member
  • Feb 1, 2012
    28
    39
    13
    ජෝන් වික් කියන්නේ සිග්මා මේල් ෆික්ශනල් කැරැක්ටර් ඒකක් කියානු හින්දා ගොඩක් අය තව තවත් ඒ් චරිතයට කැමතියි
    ගොඩක් ෆෙස්බුක් ග්රුප් වල ජෝන් වික් හා ඔහු සැරිසරන ලෝක ව්‍යාප්ත පාතාලය ගැන විස්තර කතාකරල තියෙනවා
    ඝාතකයෙක් විදිහට ජෝන් තමන්ගේ වෘත්තිය තුල කියපු කරපු දේවල් ගොඩක් ගැන චිත්‍රපටය තුල කතාවෙනවා
    පලමු චිත්‍රපටය තුල වීගෝ නම් ධනවත් ව්‍යාපාරිකය තමන්ගේ පුතාට ජෝන් වික් කියන්නේ කවුද කියල කරන හැදින්වීම මේ චරිතයය ප්‍රබලව නගා සිටුවන්න
    ලොකු බලපෑමක් කරනව මතකනේ වීගෝ කියනව ජෝන් මරල දාපු මිනිතොගය තමන් ඒ් තැනට ඔසවා තබන්න කරපු පලපෑම ගැන වීගෝ කියන කතාව
    ඊට පස්සේ ප්‍රසිද්ද පැන්සල් ඝාතනය නමුත් ජෝන් වික් කියන ඝාතකයගේ ඉතිහාසය ගැන තොරතුරු කියවෙන්නනේ ඉතාම අඩුවෙන්
    යමි තරමක හෝ ඉගියක් ඒන්නේ පැරබෙලම් චිත්‍රපටයේ රුස්කා රොමා නම් සංවිධානයේ පාලිකව ඔහු ගැන කරන සුලු හෙලිදරවුව විතරයි
    ඒ් අනුව ඔහුගේ සෑබැ නම ජර්ඩානි ජොවොනිවුචි ඉංග්‍රිසි උරුවට ඒය ජෝන් වික් විය හැකි අතරම ඔහු අභිකුන්ටක පෙලපතකින් ඒක අනාත දරුවෙක් ලෙස
    හැදී වැඩුනු රුසියානු සමිභවයක් ඇති පුද්ගලයකි ඔන්න එ විස්තර ටික විතරයි චිත්‍රපටය පුරා අපිට අහන්න ලැබෙන්‌ේන
    ඒ්ත් ඇත්තටම ජොන් වික් කියන්නේ රස්පුටීන්ගේ පුරුකක් වෙන්න බැරිද ඉදිරියෙදි ඒ්න චිත්‍රපටක ඒ ගැන හෙලි දරවු වෙයිද ඒහෙමත් නැත්නම්
    ජෝකර් ගැන ඔරිජින් ස්ටෝරි ඒකක් 2019 හැදුනා වගේම ජෝන් වික් ගැන ඔරිජින් ස්ටෝරි ඒකක් ආවොත් ඒ්ක රස්පුටීන්ට සම්බන්ධ වෙන්න බැරිවෙයිද