Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජෝන් වික් (John wick)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෝන් වික් කියන්නේ සිග්මා මේල් ෆික්ශනල් කැරැක්ටර් ඒකක් කියානු හින්දා ගොඩක් අය තව තවත් ඒ් චරිතයට කැමතියි

ගොඩක් ෆෙස්බුක් ග්රුප් වල ජෝන් වික් හා ඔහු සැරිසරන ලෝක ව්‍යාප්ත පාතාලය ගැන විස්තර කතාකරල තියෙනවා

ඝාතකයෙක් විදිහට ජෝන් තමන්ගේ වෘත්තිය තුල කියපු කරපු දේවල් ගොඩක් ගැන චිත්‍රපටය තුල කතාවෙනවා

පලමු චිත්‍රපටය තුල වීගෝ නම් ධනවත් ව්‍යාපාරිකය තමන්ගේ පුතාට ජෝන් වික් කියන්නේ කවුද කියල කරන හැදින්වීම මේ චරිතයය ප්රබලව නගා සිටුවන්න

ලොකු බලපෑමක් කරනව මතකනේ වීගෝ කියනව ජෝන් මරල දාපු මිනිතොගය තමන් ඒ් තැනට ඔසවා තබන්න කරපු පලපෑම ගැන වීගෝ කියන කතාව

ඊට පස්සේ ප්‍රසිද්ද පැන්සල් ඝාතනය නමුත් ජෝන් වික් කියන ඝාතකයගේ ඉතිහාසය ගැන තොරතුරු කියවෙන්නනේ ඉතාම අඩුවෙන්

යමි තරමක හෝ ඉගියක් ඒන්නේ පැරබෙලම් චිත්‍රපටයේ රුස්කා රොමා නම් සංවිධානයේ පාලිකව ඔහු ගැන කරන සුලු හෙලිදරවුව විතරයි

ඒ් අනුව ඔහුගේ සෑබැ නම ජර්ඩානි ජොවොනිවුචි ඉංග්‍රිසි උරුවට ඒය ජෝන් වික් විය හැකි අතරම ඔහු අභිකුන්ටක පෙලපතකින් ඒක අනාත දරුවෙක් ලෙස

හැදී වැඩුනු රුසියානු සමිභවයක් ඇති පුද්ගලයකි ඔන්න එ විස්තර ටික විතරයි චිත්‍රපටය පුරා අපිට අහන්න ලැබෙන්ේන

ඒ්ත් ඇත්තටම ජොන් වික් කියන්නේ රස්පුටීන්ගේ පුරුකක් වෙන්න බැරිද ඉදිරියෙදි ඒ්න චිත්රපටක ඒ ගැන හෙලි දරවු වෙයිද ඒහෙමත් නැත්නම්

ජෝකර් ගැන ඔරිජින් ස්ටෝරි ඒකක් 2019 හැදුනා වගේම ජෝන් වික් ගැන ඔරිජින් ස්ටෝරි ඒකක් ආවොත් ඒ්ක රස්පුටීන්ට සම්බන්ධ වෙන්න බැරිවෙයිද

[QUOTE="Slipknot995, post: 27322718, member: 390607"] [SIZE=5]ජෝන් වික් කියන්නේ සිග්මා මේල් ෆික්ශනල් කැරැක්ටර් ඒකක් කියානු හින්දා ගොඩක් අය තව තවත් ඒ් චරිතයට කැමතියි ගොඩක් ෆෙස්බුක් ග්රුප් වල ජෝන් වික් හා ඔහු සැරිසරන ලෝක ව්‍යාප්ත පාතාලය ගැන විස්තර කතාකරල තියෙනවා ඝාතකයෙක් විදිහට ජෝන් තමන්ගේ වෘත්තිය තුල කියපු කරපු දේවල් ගොඩක් ගැන චිත්‍රපටය තුල කතාවෙනවා පලමු චිත්‍රපටය තුල වීගෝ නම් ධනවත් ව්‍යාපාරිකය තමන්ගේ පුතාට ජෝන් වික් කියන්නේ කවුද කියල කරන හැදින්වීම මේ චරිතයය ප්රබලව නගා සිටුවන්න ලොකු බලපෑමක් කරනව මතකනේ වීගෝ කියනව ජෝන් මරල දාපු මිනිතොගය තමන් ඒ් තැනට ඔසවා තබන්න කරපු පලපෑම ගැන වීගෝ කියන කතාව ඊට පස්සේ ප්‍රසිද්ද පැන්සල් ඝාතනය නමුත් ජෝන් වික් කියන ඝාතකයගේ ඉතිහාසය ගැන තොරතුරු කියවෙන්නනේ ඉතාම අඩුවෙන් යමි තරමක හෝ ඉගියක් ඒන්නේ පැරබෙලම් චිත්‍රපටයේ රුස්කා රොමා නම් සංවිධානයේ පාලිකව ඔහු ගැන කරන සුලු හෙලිදරවුව විතරයි ඒ් අනුව ඔහුගේ සෑබැ නම ජර්ඩානි ජොවොනිවුචි ඉංග්‍රිසි උරුවට ඒය ජෝන් වික් විය හැකි අතරම ඔහු අභිකුන්ටක පෙලපතකින් ඒක අනාත දරුවෙක් ලෙස හැදී වැඩුනු රුසියානු සමිභවයක් ඇති පුද්ගලයකි ඔන්න එ විස්තර ටික විතරයි චිත්‍රපටය පුරා අපිට අහන්න ලැබෙන්ේන ඒ්ත් ඇත්තටම ජොන් වික් කියන්නේ රස්පුටීන්ගේ පුරුකක් වෙන්න බැරිද ඉදිරියෙදි ඒ්න චිත්රපටක ඒ ගැන හෙලි දරවු වෙයිද ඒහෙමත් නැත්නම් ජෝකර් ගැන ඔරිජින් ස්ටෝරි ඒකක් 2019 හැදුනා වගේම ජෝන් වික් ගැන ඔරිජින් ස්ටෝරි ඒකක් ආවොත් ඒ්ක රස්පුටීන්ට සම්බන්ධ වෙන්න බැරිවෙයිද[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom