ජෝන්_බාස්_ආයෙත් ආතල් දෙයි
ඉදිරි පළාත් මැතිවරණයට මුහුණ දීම සදහා එක්සත් ජාතික පක්ෂය සූදානම් බව ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.
‘අපේ පක්ෂ ශාකා අපි ලියාපදිංචි කරගෙන යනව. අපේ ආසනවල ඉන්න ලමයින් ගෙනැල්ල තෑගි දෙනව.. පාර්සල් දෙනව.. බෑග් දෙනවා.. පොත් බෙදනව මුළු ආසනේ පුරාම. මිනිස්සුන්ට සැලකුවෙ නැත්නම් ඡන්දෙ දෙනවද’
අපි ඡන්දෙට සූදානම්.. ඡන්දෙ ගන්න රට පුරාම තෑගි දෙනව, පාර්සල් දෙනව, බෑග් දෙනවා, පොත් බෙදනවා