කොරෝනා හේතුවෙන් මහමඟ පුද්ගලයන් මියයන්නේ යැයි අසත්‍ය ප්‍රචාර පැතිරවූ තවත් පුද්ගලයෙකු අතඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
මොහු එල්.ජයසිංහ නැමති කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි වර්තාවන්නේ.
මොහු 35 හැවිරිදි පුද්ගලයෙක් බවත් වෘත්තියෙන් ගරාජයක සේවය කරන අයකු බවත් වාර්තා වේ.
එමෙන්ම මෙම පුද්ගලයා ප්‍රබල ජවිපේ සාමාජිකයෙක් බවද වාර්තා වේ.
-නෙත් නිව්ස්-

lol