ජ.වි.පෙ. ජනරාල් සමඟ කුසලානයෙන් මැතිවරණයට

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ජ.වි.පෙ. ජනරාල් සමඟ කුසලානයෙන් මැතිවරණයට

ජ.වි.පෙ. ජනරාල් සමඟ කුසලානය අතට ගනී ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 17 වෙනි බදාදා, 21:48
Kusalanaya.jpg
ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් ඉදිරිපත්වීමේ අදහස අත්නොහැර ඇති බැවින් ජනතා විමුක්ති පෙරමුණ ජනරාල් සරත් ෆොන්සේකා මහතා සමඟ "ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය" පක්ෂයෙන් ඉදිරිපත් වන බව වාර්තා වේ. මෙම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ලකුණ වන්නේ "කුසලානය"යි.

විපක්ෂයේ පොදු පෙරමුණ ලෙස හංසයා ලකුණින් තරඟ කිරීමට පසුගිය කාලය පුරා සාකච්ඡා පැවැත්වුණු අතර, එක්සත් ජාතික පක්ෂය හංසයා ලකුණින් තරඟ කිරීමට එකඟ වී නොමැත. මේ අනුව ජනතා විමුක්ති පෙරමුණ ජෙනරාල් සමඟ මෙම නව සන්ධානයෙන් මෙවර මහ මැතිවරණය ඉදිරිපත් වේ.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය පක්ෂයේ නායකත්වය ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට හිමිව ඇති අතර, මෙහි ලේකම් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාය. මෙහි ලියාපදිංචි කාර්යාලය ලෙස දක්වා ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ කාර්යාලය ලෙස නම් කර තිබූ රාජකීය මාවතේ පිහිටි කාර්යාලයයි.

ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් තමාගේ අවසාන තීන්දුව දැනුම් දෙමින් විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කොට ඇති ජනරාල් සරත් ෆොන්සේකා මහතා පවසා ඇත්තේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මෙවර මහ මැතිවරණයටද පොදු විපක්ෂය ලෙස හංසයා ලකුණින් තරඟ කිරීමට එක් වන ලෙසයි. නමුත් එක්සත් ජාතික පක්ෂය මෙම තීරණයට එකඟ ‍නොවීම හේතුවෙන් මෙළෙස කටයුතු කරන බව නව සන්ධානයේ ප්‍රකාශකයෙකු ලංකාටෲත් වෙත පැවසීය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර දිසානායක මහතා පැවසුවේ ජනරාල් ෆොන්සේකා මහතා රාජපක්‍ෂ පවුලේ පැසිස්ට් පාලනයට එරෙහිව කටයුතු කර සිර ගතව සිටියදී එක්සත් ජාතික පක්‍ෂය අලියා ලකුණින් ඉදිරි මහා මැතිවරණය තරඟ කිරීමට ගත් තීරණය සදාචාරාත්මක නොමැති බවයි.
 
May 17, 2006
3,632
90
0
:lol::lol::lol::lol::lol::lol::lol::lol:
හරියට ලකුණක්වත් නෑ. අනාථ වෙලා..පව්...:lol::lol:
කුසලානෙටත් බඩු හම්බෙයි....:P
:P

ane ban ubalage katha....ubala kalin kiwwa neda SF ara ranil/mano/hakim/mangala nathuwa ellanawa nam chande denawa kiyala....dan moko une
 
Jan 24, 2009
3,532
130
0
කස්ටිය එකතු වෙලා සංධාන ගහලා මේ චන්දෙදිත් කුසලානේ කිංටම දීලා සතුටින් විසිරිලා යාවි :lol:
 
ethilanka

Member
Oct 5, 2008
308
2
0
he he what a joke....!!! JVP ekata walee wale nathiwa innawa...!! UNP ekaaa therum arang Paththakata wela innawa....!! ko dan UNP ekee saddeee..???
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
he he what a joke....!!! JVP ekata walee wale nathiwa innawa...!! UNP ekaaa therum arang Paththakata wela innawa....!! ko dan UNP ekee saddeee..???

රනිල් මහින්දට තුනෙන් දෙක හදාගන්න
සපෝට් කරනවලු.
ඒකට තමයි එදා ගිහින් තියෙන්නෙ.

:)
 
Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මේක හරි සිම්පල් ප්ලැන් එකක් නේ..............:lol:

    ගිය පාර ඡන්දෙන් කනපිට ගැහිච්ච හින්දා..........හරි ලකුණ දාගෙන එනවා....... සීනුව අනිත් පැත්ත ගැහුව ම කුසලානය.........හැබැයි.......කාපු කැමේ හැටියට කුසලානය, පඩ්ක්කමක් වෙන්න බැරි කමකුත් නැ....

    මොනා වුනත් SF ලොකු පිනක් කර ගන්නවා....මේ අසරණ යන්ට පිහිට වෙලා.
    :lol:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51

    ane ban ubalage katha....ubala kalin kiwwa neda SF ara ranil/mano/hakim/mangala nathuwa ellanawa nam chande denawa kiyala....dan moko une

    ehema karanna thibuna SF ae anuwa wada kalanam parajayak bara ganna bari minissunta me rata baara dunnoth ithin baduma thama......
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    හරියට ලකුණක්වත් නෑ. අනාථ වෙලා..පව්...:lol::lol:
    කුසලානෙටත් බඩු හම්බෙයි....:P
    :P

    Aniwa..JVP eke unta ithin Seenuwen illuwot eka gagaha tama inna wenne..loke ekama Vplawa Nayakaya(Some) raten penala giya..:lol::lol:

    Munta hariyanne Kusalaanaya nemei Padikkama:lol::lol::lol::lol::lol:

    eta wada honda nedda machan meka
    comod_big.jpg

    මේක හරි සිම්පල් ප්ලැන් එකක් නේ..............:lol:

    ගිය පාර ඡන්දෙන් කනපිට ගැහිච්ච හින්දා..........හරි ලකුණ දාගෙන එනවා....... සීනුව අනිත් පැත්ත ගැහුව ම කුසලානය.........හැබැයි.......කාපු කැමේ හැටියට කුසලානය, පඩ්ක්කමක් වෙන්න බැරි කමකුත් නැ....

    මොනා වුනත් SF ලොකු පිනක් කර ගන්නවා....මේ අසරණ යන්ට පිහිට වෙලා.
    :lol:

    ekanam sira katahawa..LMFAO:lol::lol::lol: