ඤාණසාර හිමි සිවුර හැර යන්න සැරසේ
ඤාණසාර හිමි සිවුර හැර යන්න සැරසේ
ඩිලාන් ඇමතිවරයා සඳහන් කර තිබු පරිදි, බොදු බල සේනා සංවිධානය එකම හෝ මුස්ලිම් අයකුට, මුස්ලිම් කඩයකට හෝ මුස්ලිම් පල්ලියකට පහරදී තියන බව ඔප්පු කලොත්, තමන්වහන්සේ මහියංගන විහාරයට පැමිණ සිවුරු හරින බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ඥානසාර හිමියන් පැවසුහ.
එසේ ඔප්පු න#48;කලොත්, ඩිලාන් ඇමතිවරයා පාර්ලිමේන්තුවෙන් අස්විය යුතු බව ඥානසාර හිමියන් පැවසුහ.
'' මේවගේ බොරු කියන නපුංසක මන්ත්රීවරුන්ට මින් ඉදිරියට ජන්දය දෙන්න එපා '' යයි ද උන්වහන්සේ පැවසුහ.
අද (02) පස්වරුවේ මහියංගන නගරයේ පැවති බොදු බල සේනා සංවිධානයේ ජන රැලිය අමතමින් උන්වහන්සේ එසේ සඳහන් කළහ.මෙහිදී අස්ගිරි අනු නායක අලුත්ගම ධම්මානන්ද හිමි සියලු බෞද්ධයින් බොදුබල සේනා සමග එක්වන ලෙස ඉල්ලා සිටියහ.ආදී වාසි නායක වන්නිලා ඇත්තෝ මෙහිදී සභාව අමතමින් බොදු බල සේනාවට සහය පල කළේය.

Last edited:

dain nikan wedding talk 