ඥනසාරත් යහපලනයට මූක්ක්කු ගහයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඥනසාරත් යහපලනයට මූක්ක්කු ගහයි

14095869_1734643276809758_3793350055730046068_n.jpg
 

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
මොකක්ද ගිෆ්ට් එකක් නේද දෙන්නේ/ගන්නේ??? පුක හොදන සීන් එකක් මගේ කොම්පියුටරේ පේන්නේ නැනේ. :sorry::sorry:
 

SFG

Active member
  • Apr 11, 2016
    196
    77
    28
    මෝඩ යක්කු මරාගත්තට මුන් ඔක්කොම හොඳ යාළුවො බන්.මහින්ද පවුල,රනිල් පවුල හොඳ සමීප යාළුවො.මන්ත්රිලා,ඇමතිලා ඔක්කොම එහෙමයි.උන් මාර ෆිට් එකේ ගේම ගහගෙන ඉන්නවා.මෝඩ මිනිස්සු මරාගන්නවා. :nerd: :nerd: :nerd:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඤානසාර හාමුදුරු වන්ගේ දේශ පාලනයක් නෑ.
    මයිත්‍රී එකක් තරහක් නෑ.
    ඒ හාමුදුරුවෝ මයිත්‍රී එක්ක සාකච්චා කරනවා.
    වැරද්දක් තිබ්බොත් කියල දෙනවා.
    උබල වගේ එවුන් වැටවල් වලට රණ්ඩු වෙලා ජීවිතේට මුණ බලන්නේ නැතුව ඉන්නවා වගේ නෙමේ. :lol:
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඤානසාර හාමුදුරු වන්ගේ දේශ පාලනයක් නෑ.
    මයිත්‍රී එකක් තරහක් නෑ.
    ඒ හාමුදුරුවෝ මයිත්‍රී එක්ක සාකච්චා කරනවා.
    වැරද්දක් තිබ්බොත් කියල දෙනවා.
    උබල වගේ එවුන් වැටවල් වලට රණ්ඩු වෙලා ජීවිතේට මුණ බලන්නේ නැතුව ඉන්නවා වගේ නෙමේ. :lol:

    පක්ශයක් හදාගෙන චන්දයක් එහෙම ඉල්ලුවෙම නැතෙයි.. :(:(:(
     

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    හකීම්ල​, බදුර්දීන්ල එන එන පැත්තට පැනලා වරප්‍රසාද ගන්න කොට සද්ද නැති මිනිස්සුන්ට​, මේ වගේ වෙලාවල්වලට තමා දෙශපාලන හරි වැරදි කතා කරන්ට හිතෙන්නෙ :P