ඥාණක්කාගේ නිවසට, හෝටලයට දැඩි පොලිස් ආරක්‍ෂාව

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඉහළ පෙලේ ප්‍රභූවරුන් :LOL::LOL::LOL::LOL::LOL: (නන්දරේ අන්දරයා කියලා දාන්න බය)
    ජ්‍යෝතිෂ කටයුතු සඳහා නිතර යන එන අනුරාධපුරයේ ඥාණක්කා නමැති කාන්තාවගේ නිවෙසටත් හෝටලය තවදුරටත් දැඩි පොලිස් ආරක්ෂාව යොදවා ඇත.

    අනුරාධපුර නගරයේ දී රජයට එරෙහිව පැවති විරෝධතා හේතුවෙන් මෙසේ ආරක්ෂාව යොදවා තිබූ බව ආරංචි මාර්ග කියා සිටියි.

    මෑතක අවස්ථා දෙකකදී එම කාන්තාවගේ විසින් මෙහෙයවන දේවාලයට සහ නිවසට ජනතාව ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ දරන ලදී.

    එම අවස්ථාවන්හිදී ද එම ස්ථානයන් සදහා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණි.

    ඥාණක්කා පුක සුදු ලුද ගූ රෝසම් පොන්නයෝ
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Rajapakshala elewata passe thiyena wada
    1 Gnakka
    2 Iraj pons
    3 Avant grade
    4 Dan pons
    5 Hora ganayo set eka
    ඔව කරන්න ඉතින් හොද වැඩ කාරයෙක් එන්න ඕන එහෙම ඉන්නේ සරත් ෆොන්සේකා විතරයි මේ වෙලාවේ නම් ඒත් ඉතිම් කියන්න බෑ අනිත් උන් නම් ඔක්කොම හොරු
    හොර 225 අනුර කුමාරත් බොරුව ඔය යකා කලින් හිරු සලකුනට ඇවිල්ලා කිවුවා මිල්කෝ එකට බස් 2 අරන් දුන්නා මිනිහගේ ඇමති දීමනාවෙන් කියලා මෙන්න මේ සැරෙ කියනවා කෘශිකර්ම අමාතයන්සෙට සේවකයෝ ගේන්න බස් 2ක් දාල දුන්න කියලා අලි බොරුව
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    නානන්කගෙ ආරස්සාවට වසරකදී ආන්ඩුවට කියක් වැය වෙනවද? කොටින්ම නානක්කගෙ ආරස්සාව වෙනුවෙන් අපි කන බොනදෙයින් VAT බදු කියක් වෙන් කරන්න ඕනද ගනන් බලමු
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඊයා උන්ට මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් පඩි ගෙවන්නෙ ඵක ඵකාගෙ වේස ගෑණු රකින්නද..🤮🤮🤮
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,931
    1
    51,958
    113
    ප*යාගල
    sorry.com
    හැමොම හොදයි කිව්වට මට අනුරයා එපා උනේ අර පාර්ලිමේන්තුව ලග නාටකෙන්. හොදටම පේනව රගපානවා කියලා.