ඥාණක්කාට දේව බලය ලැබුනු හැටි….

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉසුරුපුර උපත ලැබූ ඥානා, ඇගේ පියාද වී ගොවිතැනෙන් ජීවත් වූ අයකු නිසා වගා කිරීමට කැමැත්ත දැක්වූවාය.

    දීපානි මහා විද්‍යාලයට ගිය ඇය (දැන් ජනාධිපති විද්‍යාලය) ඇගේ සාමාන්‍ය පෙළ විභාගය සමත්වී, දෙමාපියන්ගේ කැමැත්තට පිටින් ඇගේ ආදරවන්තයා සමග විවාහ වූවාය. කේ.ඒ. ජයසූරිය නම් වූ ඇගේ ස්වාමියා නුගේගොඩ වාසය කළ පවුලක අයෙකි. ඔවුහු නුගේගොඩින් අනුරාධපුරයට පැමිණ පදිංචි වූ අය වෙති. ඒ 1970 ගණන්වල අගභාගයේය.

    අපි හමුවුණේ ඉස්කෝලෙ ගිය කාලෙදීමයි. මම ගියේ දීපානියට, එයා ගියේ නිවන්තක චේතිය මහා විදුහලට. ඇය කීවාය. විවාහ දිවිය ගත කරද්දීම තම උසස් පෙළ විභාගයට පෙනී සිටි ඥානා එක් විෂයකින් සමත්වී ඇටෙන්ඩන්වරියක ලෙස රැකියාව ඇරඹුවාය. පසු කලෙක විභාග සමත්වීම නිසා ඇය අනුරාධපුර රෝහලේ දුරකථන ක්‍රියාකරු තනතුරට පත් වූවාය. ජයසූරිය, ජීවත්වීම සඳහා කුඩා කොන්ත්‍රාත් කටයුතු කළ අතර පසුව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මුරකරු තනතුරකට පත්වූයේය. එම යුවලට පුතකු සහ දුවක ලැබුණි. පුතුගේ නම අනුරාධ නලින් කුමාරය. දුවගේ නම නදීශානිය. මේ වන විට ඥානා දරුවන් තිදෙනෙකුගේ ආච්චි කෙනෙකි.

    ඇගේ සැමියාගේ මරණය වටා ගෙතුණු කතා රාශියක් ගැන අපි කතා කළෙමු. ඔව් එයා මැරුණෙ 1996 අප්‍රේල් 14 අවුරුදු දවසෙ. ඇය කීවාය. එය දේශපාලනය හා බැඳුනු යටි අරමුණු ඇතිව කළ මිනීමැරුමකි. වෙනත් අය සමග ජයසූරිය ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී මොහුව මරා දමා තිබිණි. ජයසූරිය එජාප ආධාරකරුවකු වූ අතර ශ්‍රීලනිප ආධාරකරුවන් ඔහු ඝාතනය කළ බව ඇය කියයි. ඔහුගේ මරණය පිළිබඳ කට කතාවක කියවෙන්නේ ඔහු තවත් 10 දෙනෙකු සමග දිය නෑමට ගිය අවස්ථාවේදී ගැටුමක් ඇතිවී මරණයට පත්වූ බවයි. පොලු මුගුරුවලින් පහර දී ඔහු මරා දමා තිබුණු අතර ඥානා ඔහුගේ සිරුර හඳුනා ගත්තාය.

    තමා දැඩි වෙහෙස මහන්සිවී දරුවන් ඇතිදැඩි කළ බව ඥානා කියයි. වරෙක ඇය වැලි පටවන වැඩවලට උදව් වී තිබේ. වරෙක පමුණුවට පැමිණ ඇය අනුරාධපුරයට රෙදි තොග ගෙන ගොස් කුඩා ලාබයක් ඇතිව විකුණා මුදල් උපයාගෙන තිබේ. ඇයට වැඩිපුරම මුදල් ලැබුණේ ඉඩම් විකිණීමේ බ්‍රෝකර් වැඩ කිරීමෙනි.

    1980 ගණන්වල ඈ සිය සැමියා සමග ශ්‍රී මහා බෝධිය වඳින්නට ගිය විට ඇගේ මනස සසල වූ බව ඇය කියයි. ඇය ඒ ගැන වැඩිපුර සිතුවේ නැත. ඉන්පසු ඇයට අද්භූත බලයක් ලැබුණු බව ඇය කියයි. ඇයගෙන් පළමුව උපකාර ලබාගත්තේ මුස්ලිම් ජාතිකයෙකි.

    පළමුවෙන්ම ආවේස වූ ඥානාට එහිදී සිදුවූදේ ගැන මතකයක් කිව නොහැකි විය. භෞතික ජීවත් වන ඇය සහ ඈ තුළ තවත් අයකු සිටින බව ඈ කියයි. ඈ දේව පණිවිඩය ඈ තුළින් පවසනා මාධ්‍යයක් බව ඇය කියයි.

    අවුරුදු 41 කට පෙර ඇගේ සාස්තර අසන්නට වැඩි පිරිසක් නොසිටියද කල් යත්ම කටින් කට ඈ ගැන විස්තර ප්‍රචාරය වී ඇගෙන් ප්‍රතිකාර ගන්නට වැඩි පිරිසක් එන්නට ගත්තේය. මේ වනවිට 800-1000 ක පමණ පිරිසක් ඇගෙන් ප්‍රතිකාර අසා ඇගේ පිහිට ලබාගන්නට පැමිණේ.

    ඇයගේ පුද බිම දේවාලයක් නොවන බව ඥානා කියයි. ඇය යන්ත්‍ර මන්ත්‍ර බලි තොවිල් අනවින කොඩිවින සාස්තර කීම නොකරන බවත් ඈ වෙදකම් කළ බවත් ඥානා කියයි. එය පන්සලක් වැනිය. එහි බෝධියක් ද ඇත.

    සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම සුදු ඇඳුමෙන් සැරසුණ ජනයා රංචු පිටින් පැමිණෙති. ඔවුන් මිදුල ඇමද ගේ දොර පවිත්‍ර කරති. පහන් දල්වා දානය දී මෑණියන්ගේ ඇමතුම ලැබෙන තුරු බලා සිටිති. කුටියේ ඉන්නා මෑණියන්ට පත්තිනි ආවේස වූ විට තමා ළඟට පැමිණිය යුතු තැනැත්තාගේ විස්තර ඇය කියයි. ඒ අනුව පැමිණ සිටින අය ඇගේ දියණිය විසින් ඈ ළඟට කැඳවයි. දිනකට 200 ක් පමණ දෙනා ඒ සඳහා තෝරාගැනේ.

    කාලි, පත්තිනිගෙන් වෙනස් බව ඥානා කියයි. ආවේස වූ විට ඈට වෙන දේ ඇය නොදනී. වෛද්‍ය ප්‍රතිකාර පවසන පත්තිනි, කාලි මෑණියන් හමුවෙන ලෙස කියයි. ඍජු පිළිතුරු දෙන්නේ කාලි බව ඇගේ පවුලේ අය කියති.

    ඉනවටා බඳින නූල් ගැන අපි විමසුවෙමු. රතුනූල් කල්ලිය කාලි අම්මාට අයත් අයයි. සුදුනූල් කල්ලිය පත්තිනි මෑණියන්ට අයත් අයයි. ඒවා ආශීර්වාද පමණකි. සමහරු ඒවා බඳිති. සමහරු ඒවා ගලවා ගනිති. කාලි විනකරන යකිනියක් නිසා අනෙක් අය පීඩාවට පත් කොට මුදල් උපයන්නේද යන්න ඇගෙන් විමසූ විට ඇය කියන්නේ කාලි අන් අයට අනවින හෝ ලෙඩ නොකරන බවයි.

    ඥානා මුදල් අය නොකරයි. එසේ වූවාද ජනයා බුලත් අතක් මත රු. 20 ක් පමණ මුදලක් තබා ඇයට දෙති. ඒවා ඇය ගන්නේ බෙහෙත් උදෙසාය. ඇතැම් අයට ඇය බස් ගාස්තුව දුන් බව කියයි. එහෙම හම්බකරලා නෑ. වැරදි පැත්තට හැරිලා නෑ. ඥානා කීවාය.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @zaliya methane thread dana eke dewa balayen mona hari karala denna kiyapan

    මචන් ලා, කීයක් හරි හොයාගන්න පුළුවන් crypto ඉන්කම් මොනවද මේ දවස් වල????

    මේකෙන් මක බැවීලා, සල්ලි වියදන් කරලා යන්න තියෙන හොදම රට කොහෙද? ලේසි මොකක්ද
    1)IELTS නැත
    2)දරුවෝ දෙන්නටයි, අපි දෙන්නටයි
    3)සල්ලී කීයක් ගියත් කමක් නැත
    4)රජයේ බැංකු නිලදාරී ය
     
    • Haha
    Reactions: -333- and xVOLDYx

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63

    උබ මේ ගෑනිව සුද්ද කරන්න නෙහ් හදන්නේ....... මිත්‍යාව පස්සෙ යන්න ඕනී සිමාවකට.....
     
    • Like
    Reactions: wawula

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    283771057_10221801113203483_3114310861183214898_n.jpg
     
    • Haha
    Reactions: EdNygma

    මේකිගේ මිනිහා මැරුනට පස්සේ පෙරේතයෙක් වෙලා ඉපදිලා, පස්සෙ හාමුදුරු නමක් ඒ පෙරේතයවා මේකිට බන්දලා දීලා.... මේකී සාස්තර කියන්නේ උගෙන් වැඩ අරන්.... මේකී යන හැමෝටම ගුලියක් කන්න දෙනවා.....
    සාමාන්‍යෙන් ඔය වගේ තැනකට ගියාම කරන්නේ අපේ ප්‍රශ්න වලට උත්තර දෙන එකනේ, ඒත් මෙතන මුලින් කරන්නේ යන එකාට මොන ප්‍රශනය තිබ්බත් ගුලියක් කන්න දෙනවා ඇග සුද්ද වෙන්න කියලා, ඊට පස්සේ තමා ඌගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ, අර ගුලිය වශියක්....මේ ගෑනිට කරන්න පුලුවන් දෙයක් නෑ අර වශිය නිසා අර මිනුස්සු මේ ගෑනි මොන පුක කීවාත් ඒක හරි කියලා හිතාගෙන මේකී පස්සේ එනවා... ඔක තම රෝලේ මේකිගේ....

    නැතුව මේකිට පුලුවන් බිජ්ජක් නෑ..... අර ගුලියත් හදන විදිය කියල දීලා තියෙනේ අර හාමුදුරුවොම තමා.... ඒ හාමුදුරුවෝ සුපිරි වෙද හාමුර්හ්ඩුරු කෙනෙක්... මේක මේකිට දිල්ල තියෙන්නේ හොද දේවල් වලට යොදාගන්න... මේකී ඉතින් ඒකෙන් හම්බ කරන් පුක දීලාඅ කෑවට...
     
    ethakota ara oracle ponnaya guli kalada rata karanne

    උබ මේ ගෑනිව සුද්ද කරන්න නෙහ් හදන්නේ....... මිත්‍යාව පස්සෙ යන්න ඕනී සිමාවකට.....

    lol uba mage thread, comment dekala nethnam poddak balala waren
    ------ Post added on May 27, 2022 at 8:37 AM
     
    • Haha
    Reactions: sakuntha1996

    zaliya

    Junior member
  • Apr 25, 2009
    35
    20
    8
    මේකිගේ මිනිහා මැරුනට පස්සේ පෙරේතයෙක් වෙලා ඉපදිලා, පස්සෙ හාමුදුරු නමක් ඒ පෙරේතයවා මේකිට බන්දලා දීලා.... මේකී සාස්තර කියන්නේ උගෙන් වැඩ අරන්.... මේකී යන හැමෝටම ගුලියක් කන්න දෙනවා.....
    සාමාන්‍යෙන් ඔය වගේ තැනකට ගියාම කරන්නේ අපේ ප්‍රශ්න වලට උත්තර දෙන එකනේ, ඒත් මෙතන මුලින් කරන්නේ යන එකාට මොන ප්‍රශනය තිබ්බත් ගුලියක් කන්න දෙනවා ඇග සුද්ද වෙන්න කියලා, ඊට පස්සේ තමා ඌගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ, අර ගුලිය වශියක්....මේ ගෑනිට කරන්න පුලුවන් දෙයක් නෑ අර වශිය නිසා අර මිනුස්සු මේ ගෑනි මොන පුක කීවාත් ඒක හරි කියලා හිතාගෙන මේකී පස්සේ එනවා... ඔක තම රෝලේ මේකිගේ....

    නැතුව මේකිට පුලුවන් බිජ්ජක් නෑ..... අර ගුලියත් හදන විදිය කියල දීලා තියෙනේ අර හාමුදුරුවොම තමා.... ඒ හාමුදුරුවෝ සුපිරි වෙද හාමුර්හ්ඩුරු කෙනෙක්... මේක මේකිට දිල්ල තියෙන්නේ හොද දේවල් වලට යොදාගන්න... මේකී ඉතින් ඒකෙන් හම්බ කරන් පුක දීලාඅ කෑවට...
    Ubala y bang mehema boru kiyanne 😄
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Machan, keyboard weerayek wenna epa ban, danne nathiwa eka ekata talk karanna yannath epa, galapenne ne bng

    kawuda keyboard weeraya une??? poddak pahadili karanna puluwanda tharaha nathuwa???

    anika mama kiyapu eke weraddath poddak pahadili karanna, please
     
    zaliya

    Junior member
  • Apr 25, 2009
    35
    20
    8
    kawuda keyboard weeraya une??? poddak pahadili karanna puluwanda tharaha nathuwa???

    anika mama kiyapu eke weraddath poddak pahadili karanna, please
    Guliyak denawa kiyapu eka patta pal boru😄
    Marunata passe perethheyek wechchc sean 1 boru🥺,
    Ube kathawa borng bng kiyawanna kammali😄
    Mchng dnne nathiwa katawath gahanna epa
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Guliyak denawa kiyapu eka patta pal boru😄
    Marunata passe perethheyek wechchc sean 1 boru🥺,
    Ube kathawa borng bng kiyawanna kammali😄
    Mchng dnne nathiwa katawath gahanna epa

    uba hithuwa owa mage katha kiyala?? oya keyboard weeraya wela comment ekak karanna kalin, memberge history eka balala enna.

    mama danuwaththwa oya gnana kiyanne thanikara boru geniyek.
     
    zaliya

    Junior member
  • Apr 25, 2009
    35
    20
    8
    uba hithuwa owa mage katha kiyala?? oya keyboard weeraya wela comment ekak karanna kalin, memberge history eka balala enna.

    mama danuwaththwa oya gnana kiyanne thanikara boru geniyek.
    Dewaleta awith thiyenawada?
    Uba Anuradhapura da?
    Ube danuwathkama 😄
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Dewaleta awith thiyenawada?
    Uba Anuradhapura da?
    Ube danuwathkama 😄

    mona wikarada kiyawanne???
    prashnayak ahanna kalin, ahapu ekata uththare dila hitiyoth hodai neda lokka?? dan penawada keyboard weeraya wenna hadanne kawuda kiyala??