ඥාණසාර හිමියන්ට

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඥාණසාර හිමියන්ට

    වසර හයක කාලයක් සඳහා සිරදඬුවම් නියම කර වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් විඳිමින් සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව දී නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාලයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියේය.
    ඊයේ දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී ඥානසාර හිමියන් පුද්ගලිකව මුණගැසුනු බවද එම ආරංචි මාර්ග කියා සිටියේය.
    පුද්ගලික මට්ටමින් පැවති එම හමුව සඳහා ජනාධිපතිවරයා සමඟ ආණ්ඩුකාරවරයෙක්, මන්ත්‍රීවරයෙක්, මාධ්‍යය අධ්‍යක්ෂවරයෙක් සහ තවත් එක් අයෙකත් සහභාගී වී තිබින.
    පවතින අන්තවාදී ත‍්‍රස්තවාදය ගැන මෙන්ම එම සංවිධාන ගැන ඇති තොරතුරුද බොහෝමයක් ඥාණසාර හිමි විසින් ජනාධිපතිවරයාට එම හමුවේදී හෙලි කර ඇත.
    තමනටද පසුගිය 21 වැනිදා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කර ඇති ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිට සාක්ෂි දීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඥාණසාර හිමියන් එහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ලකර ඇත. ජනාධිපතිවරයා ඊට එකඟතාවය පළ කර ඇති බව සඳහන්ය.
    ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත ඥාණසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් වීමට ඉඩ ඇති බවත් එම ආරංචි මාර්ග තහවුරු කලේය.
    අධිකරණයට අපහාස කළේ යැයි ඥානසාර හිමියන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් වසර හයක සිර දඬුවම් නියම කරන ලදී.
    ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව දී නිදහස් කරන්නැයි මහ නාහිමිවරුන්, මැති ඇමතිවරුන්, සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව ගණනාවක් කාලයක් තිස්සේ ජනාධිපතිවරයාට ඉල්ලීම් කර තිබින. :yes::yes::yes:

    :cool::cool:
    __________________________________________
    කට කැඩෙනවාට නෙවෙයි කිව්වේ රටේ ඉලඟ නායකයා ඉස්ලාමිය අන්තවාදය සහ ත්‍රස්ත්වාදය ගැන හසල දැනුමක් ඇත්තෙක් වෙන්න්න ඕනේ කියලා.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    JVp set ekama hire dalnna one. kota parliment hitiyoth tawa tikak kal uge usata wada wadi wenawa mahatha:yes::yes: ISIS un list eke dagena anik unta wiswasa banga genna yana pissu kota:D