ඥාණසාර හිමි අත්අඩංගුවට

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඥාණසාර හිමි අත්අඩංගුවට

    ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි

    බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කර තිබෙනවා.

    කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (15) පෙරවරුවේ මෙම වරෙන්තුව නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.

    neth
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,855
    9,540
    113
    Arkham City
    okawa allala kuduwe dammanam hari, oka Mahindage chanda kadanawa, ee kaleth kare ekama thama. mechchara kal saddayak nathuwa indal dan moko mu kagahenne? ETCA enawa ganwathura, nayayam aanduwe okkoma prashna amathaka karawanna aaye muwa form karawala. Patalee thama mewata waga kiyanna one :angry:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ජොනී බට්ට;21804370 said:
    ane saadu, okawa allala siwura galolama hire dammanam hari. siwuratath agawrawayak :yes::yes:

    okawa allala kuduwe dammanam hari, oka Mahindage chanda kadanawa, ee kaleth kare ekama thama. mechchara kal saddayak nathuwa indal dan moko mu kagahenne? ETCA enawa ganwathura, nayayam aanduwe okkoma prashna amathaka karawanna aaye muwa form karawala. Patalee thama mewata waga kiyanna one :angry:

    අනේ මන්ද බන් කට්ටියක් හොද කියනවා කට්ටියක් බනිනවා.