ඥාණසාර හිමි ගැන උගතෙකුගේ මතය

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඥාණසාර හිමි ගැන උගතෙකුගේ මතය

monk.jpg



ganasaraගලගොඩඅත්තේ ඥානසාර යනු රෝගී ලක්‍ෂණයකි. ගලගොඩඅත්තේ ඥානසාර යනු රෝගය යැයි සිතාගෙන සිටින්නෝ මුලාවී සිටිති. රෝගය වෙනුවට රෝගී ලක්‍ෂණයට පිළියම් කරති.



ගලගොඩඅත්තේ ඥානසාර ඇතුලු සිවුරුකාරයන් තුල මහා පොදු සාධකයක් තිබේ. ඔවුන් දෙස විපරමින් බලන්න​. ඔවුන් කොපමණ කෝපයකින් වෛරයකින් පෙලේද ? මේ වෛරය ඔවුන් තුල ජනිත වූයේ කෙසේද​? ඔවුන්ට අවශ්‍ය සුලු හේතුවක් පමණි. ඉන්පසු ගිණි කන්දකින් ලෝදිය ගලන්නාක් මෙන් වෛරය පිට කරති.

ඥානසාර ඇතුලු සිවුරුකාරයන් ගේ ලමා විය ගැන බලන්න​. මොවුන් දුෂ්කෘති (dysfunctional) පවුල් වලින් පැමිනියෝ වෙති. දරිද්‍රතාව පියා අතහැරයාම , පියාගේ බීමත්කම වැනි හේතු නිසා මවට මොවුන්ට පෝෂණය කිරීමට නොහැකිවේ. එවිට බල්ලන් පූසන් පන්සලට ගෙනවිත් අතහරිනවාසේ මොවුන්ව මව්වරු පන්සල් වලට භාර දෙති.

එසේ මව්වරු මොවුන්ව පන්සල් වලට දෙන්නේ බත් ටිකක් හෝ බඩට වැටුනාවේ යන චේතනාවෙන් ය​. නමුත් පන්සල් වල සාමනේරවරු බවට පත් වන මොවුන් වැඩිහිටි භික්ශූන් ගේ ලිංගික වහලුන් බවට පත් වෙති. නිතිපතා මොවුන් පන්සල් වල අපයෝජනයට පත් වෙති. මේ නිසා සාමනේර කාලයේ සිට භික්ශූ තත්වයට පත් වන්නේ අපයෝජනයට ලක් වූ වින්දිතයෙකි.

පසුගිය කාලයේ හෙළ උරුමයේ අපරැක්කේ පඤ්ඤාණන්ද වැනි සිවුරුකාරයන් සාමනේරවරුන්ට දානය නොදී ඔවුන්ව ගුද සංසර්ගයේ බලහත්කාරයෙන් යොදා ගත් අයුරු හෙළි වී තිබේ. මෙවැනි ලිංගික අපයෝජන බොහෝ සෙයින් සිදුවෙති. එම නිසා වාර්ෂිකව ලිංගිකව අපයෝජනයට ලක් වූ සාමනේර වින්දිතයන් විශාල ප්‍රමාණයක් අපගේ සමාජයට එක් වෙති. මොවුන් පසුකාලීනව තමන්ගේ හිතේ පැසවන වෛරය යොමු කරන්නේ සමාජයටය. මේවා ගැන ළමා ආරක්ෂක අධිකාරිය පවා නිහඬය. මේ නිසා සත්‍ය අවිහිංසාවාදී බුදුදහමට විශාල විනාශයක් වෙමින් තිබේ. මේ වියසනය ගැන කතා කිරීමට පවා වගකිවයුත්තන් ඉදිරිපත් නොවෙති. එම නිසා අවම වශයෙන් අප විසින් වටහා ගත යුතු කරුණ වනාහී මේ පොලු මුගුරු ගෙන බුදුදහම රකින තලිබාන්වරු යනු පුනරුත්ථාපානය සඳහා යොමු කල යුතු මානසික රෝගී වින්දිතයන් කොටසක් මිසක බුදු දහමේ ආරක්ෂකයෙන් නොවන බවයි.

මොවුන් ගැඹුරු බනක් දහමක් නොදනිති. මොවුන් තුල බුද්ධි කාන්දුවීමක් විනයක් නැත. යන්තම් පන්සිල් ටිකක් දීමට ඇරුණු කොට බුදු දහමේ මොනයම් හෝ හරයක් නොදනිති. කිසිදු විදේශ භාශාවක් දන්නේ නැත​. පොත පත කියවන්නේ නැත​. එම නිසා ඕනෑම අන්තවාදී වැඩක් සඳහා මේ සිවුරුකාරයන් යොදා ගත හැක​. ගල් ගැසීමට උද්ඝෝෂණය කිරීමට මොවුන්ව පාරට දැක්කීම ඉතා පහසු වැඩකි. ඕනෑම අන්තවාදී වියාපාරයකට මොවුන් පහසු අතකොළු වේ. මෙවැනි විනය සහ අඩු බුද්ධි මට්ටමකින් ඇති පිරිස් ලංකාවේ අධ්‍යාත්මික නායකයන් බවට පත් වී සිටීමෙන් පෙනී යන්නේ ලාංකිකයාගේ සංස්කෘතික පසුගාමි බවයි.

ක්‍රිස්තියානි පල්ලිය මධ්‍යතන යුගයේ මිනී මරමින් වනචාරීව හැසිරුනු නමුත් කාලයත් සමග ඔවුන් යම් විනයකට යටත්ව සිටිති. නමුත් මේ තලිබාන් සිවුරුකාරයන් දැන් වනචාරීව හැසිරෙති. ඔවුන්ව කිසිවෙකුගේ පාලනයට යටත් නැත​. මේ නිසා තලිබාන් සිවුරුකාරයන් සහ මුස්ලින් අන්තවාදීන් අතර කිසිදු වෙනසක් නොමැත​.

ශ්‍රී ලංකාව යනු දශක තුනක වාර්ගික යුද්දයකින් අන්තයටම විනාශ වූ රටකි. එහෙව් රටක යලි ජාතිවාදී ගැටුම් ඇතිවීමේ ප්‍රවණතාවක් ඇතිවෙමින් තිබේ. හලාල් විරෝධය සමග අන්තවාදී කණ්ඩායම් ඉදිරියට එමින් සිටිති. මෙවර හෙළ උරුමයේ රතනලාට පුරාවිද්‍යා චක්‍රවර්තිලාට මෙන් කාමභෝගී අසපු මන්දිර සහ බෙන්ස් අල්ලස් වශයෙන් දී නිහඬ කිරීමට පවා අපහසු අන්දමට අන්තවාදය මෝරා ගොස් තිබේ. මේ බොරදිය තත්වය යටතේ නොයෙකුත් කණ්ඩායම් මෙන්ම ආණ්ඩුවේ ඇතැම් කොටස් ද වාසි ලබා ගැනීමට උත්සහ දරති. නමුත් මෙහි අවසාන ප්‍රතිපලය නම් රට නැවත වරක් ලේ හලන වාර්ගික යුද්දයකට මැදි වී එක්සත් ජාතීන්ගේ හමුදා මෙහි ස්ථාපිත වීමයි.

ඉස්ලාම් අන්තවාදය මෙන්ම බලු සේනා අන්තවාදයද රටට එක සේ අහිතකරය. මානවවාදය වෙනුවට ගෝත්‍රික හිංසනික ඇසකින් ලොව දෙස බලන රැඩිකල් ඉස්ලාම්වාදය හමුවේ අහිංසාවාදී බුදු දහම විකෘති කොට අටවාගත් අන්තවාදී බලු සේනාවෝ ආයුධ අමෝරා සිටිති. මොවුන් දෙපාර්ශවයම මානසික රෝගීන් මිසක යම් ජාතියක හෝ ආගමක ආරක්ෂකයෝ නොවෙති. ආගමේ නාමයෙන් ඕනෑම කෙනෙකුගේ බෙල්ල කැපීමට සැදී පැහැදී සිටින මුස්ලිම් අන්තවාදීන් සහ සාමනේර කාලයේ වැඩිහිටි භික්ෂුන් අතින් ලිංගික අපයෝජනයට ලක් වී සමාජයට වයිර කරන බලු සේනා කහකඩයන් කොයි මොහොතේ හෝ යලිත් ලේ ගංගා ගලා යන යුද්ධයකට මේ රට යලිත් වරක් ඇද දමනු ඇත. අවසානයේ දී මේ සියලු වද වේදනා උරුම වන්නේ මේ කිසිම දෙයකට සම්බන්ධයක් නොමැති එදා වේල හොයා කා ජිවත්වන දිලිඳුන්ටය. මේ උණුසුම්කාරී තත්වය යටතේ නිහඬව සිටින යහපත් මිනිසුන් ද මේ ලේ ගලා යාමට නියමිතව තිබෙන වාර්ගික කෝලාහලයේ වග උත්තරකරුවෝ වෙති. දදයක් කසන විට සනීපය. මේ ගෙවෙන්නේ දදය කසන විට දැනෙන සනීපය ය. නමුත් මේ සනීපයෙන් පසු පිලිස්සි යන වේදනාවක් ළඟ එන බව සිතන්න.

අමිල ගුණරත්න

 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මේකට මට රින රෙප් දෙන්න එපා කියලා කාරුනිකව ඉල්ලා සිටිනවා.මේක මම ලියපු එකක් නෙවෙයි.නමුත් සංඝ සාසනය තුල විනිවිදභාවය ඇති කිරීම බුදු සසුනට කරන උසස් වන්දනීය පියවරක්
 
  • Like
Reactions: 541100

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
වෙන මොනවත් නැත්ද දාන්න... එපා වෙනව මේව කියවන්න
 

nikidw

Member
Apr 16, 2014
749
67
0
Your putting these tread bz you agree with this.

Actually me hamduduruwo neme palweni hamduduruwo me vidiyata katha Kara. Buddhagama ta patahaniwa wada karana chiwara Dari bishun anantheath me samajaye innawa. Ai ea hamuduruwen me me minissu me wage kata karanne natte ai gnasara hamduduruwo gana a kiyanne mokawath neme hamduduruwo anith agam Walin buddhagama ta wena haniya openly katha karana nisai me hamadama nathuwa me Liyana minuses unat buddhagama tiyana kakumada neme eka hodat amathaka tiyayaganna
 
Last edited:
  • Like
Reactions: kinkon

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මේකට මට රින රෙප් දෙන්න එපා කියලා කාරුනිකව ඉල්ලා සිටිනවා.මේක මම ලියපු එකක් නෙවෙයි.නමුත් සංඝ සාසනය තුල විනිවිදභාවය ඇති කිරීම බුදු සසුනට කරන උසස් වන්දනීය පියවරක්
    You must spread some Minus Reputation around before giving it to amasin again. :(
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    දැන් මේ අමිල ගුනරත්න කියන උගතා බුදු දහම වෙනුවෙන් (හෝ මේ උගතා අදහන ආගම වෙනුවෙන් ) කල සේවය කුමක්ද?
    ඥානසාරට බැන අඬගානවා සහ සාමනේර කාලෙ දේවල් බලා හිටියා වගෙ උගතුන්ගෙ වාග් මාලාවක් අස්සෙන් එලියට දානවා මිසක් වහාබි,සලාෆි,තලිබාන් ජිහාඩ්,ජමාත් සහ එකී නොකී කල්ලි වලින් බුදු දහමට සිදුවෙන අකටයුතු ගැන ඒ උගතා නිහඬ ඇයි?
    මුස්ලිම් වරුන් වෙනුවෙන් සිවුර පොරවා ගත් වටරැක විජිතලා,හර්තාල් වලට වසා නොදැමූ නිසා ඉබේ ගිනිගත් පානදුරේ නෝ ලිමිට් ඒ සිද්ධි බැර කරන්න හැදුවේ කාගෙ නමටද?මේ උගත්තු සහ ඒවා ප්‍රචාරය කරන උගත්තු නිහඬ ඇයි?