ඥාණසාර හිමි රිමාන්ඩ්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,176
    17,087
    113
    ඥාණසාර හිමි රිමාන්ඩ්

    ඥාණසාර හිමිට බරපතල වැඩ සහිත සිර දඬුවමක්

    සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීමට වරදකරු වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මාස 06 කින් ගෙවීයන ලෙස වසරක සිර දඬුවමක් හා රුපියල් 3000ක දඩයක් නියම කෙරේ

    neth news
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    අනේ හොඳයි බන්. ජාතිවාදෙ අවුස්සලා දේශපාලන ගේම් ගහපු එකනෙ කරේ. දැන් වත් ඇත්ත තේරුම් අරගෙන අපි සහජීවනයෙන් ඉන්න බලමු. උබලට හරක් මස් එක්ක බුරියානි කන්න ලැජ්ජයි නම්, මුස්ලිම් සහෝදරයින්ගෙ වටලප්පන් ටිකක් හරි කාලා බලපන්කො. ටිකක් කෑවට මැරෙන්නේ නෑ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    :confused:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    අනේ හොඳයි බන්. ජාතිවාදෙ අවුස්සලා දේශපාලන ගේම් ගහපු එකනෙ කරේ. දැන් වත් ඇත්ත තේරුම් අරගෙන අපි සහජීවනයෙන් ඉන්න බලමු. උබලට හරක් මස් එක්ක බුරියානි කන්න ලැජ්ජයි නම්, මුස්ලිම් සහෝදරයින්ගෙ වටලප්පන් ටිකක් හරි කාලා බලපන්කො. ටිකක් කෑවට මැරෙන්නේ නෑ.
    උඹ වගේ හාල්පාරුවෝ ඉන්නකම් ඉතින් මේ රට ගොඩ ගන්න බෑ. උන්ගේ සහජීවනේ ජනගහනය වැඩි වෙනකම් විතරයි. ඊට පස්සේ කතන්දරේ වෙනස්. අදටත් ගිහින් බලපන් නැගෙනහිර පැත්තේ කොහොමද කියල. උඹල වගේ සමාජය ගැන ලෝකේ යන විදිහ ගැන කිසිම දෙයක් නොදන්න මෝඩ හැත්ත නිසා තමයි ඔක්කොම.
    මාල දිවයින, ඉන්දුනීසියාව, ඇෆ්ඝනිස්තානය, බංග්ලාදේශය, ඔය ඔක්කොම බෞද්ධ රටවල්. උඹල වගේ මිනිස්සු හින්ද අද මොකද වෙන්නේ කියල බලපන්.
     
    Last edited:
    • Like
    Reactions: sidathsaumya

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    අනේ හොඳයි බන්. ජාතිවාදෙ අවුස්සලා දේශපාලන ගේම් ගහපු එකනෙ කරේ. දැන් වත් ඇත්ත තේරුම් අරගෙන අපි සහජීවනයෙන් ඉන්න බලමු. උබලට හරක් මස් එක්ක බුරියානි කන්න ලැජ්ජයි නම්, මුස්ලිම් සහෝදරයින්ගෙ වටලප්පන් ටිකක් හරි කාලා බලපන්කො. ටිකක් කෑවට මැරෙන්නේ නෑ.

    උඹ වගේ හාල්පාරුවෝ ඉන්නකම් ඉතින් මේ රට ගොඩ ගන්න බෑ. උන්ගේ සහජීවනේ ජනගහනය වැඩි වෙනකම් විතරයි. ඊට පස්සේ කතන්දරේ වෙනස්. අදටත් ගිහින් බලපන් නැගෙනහිර පැත්තේ කොහොමද කියල. උඹල වගේ සමාජය ගැන ලෝකේ යන විදිහ ගැන කිසිම දෙයක් නොදන්න මෝඩ හැත්ත නිසා තමයි ඔක්කොම.
    මාල දිවයින, ඉන්දුනීසියාව, ඇෆ්ඝනිස්තානය, බංග්ලාදේශය, ඔය ඔක්කොම බෞද්ධ රටවල්. උඹල වගේ මිනිස්සු හින්ද අද මොකද වෙන්නේ කියල බලපන්.

    Sarcasm at its best! :lol::lol::lol:
     
    • Like
    Reactions: ruchira55

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,176
    17,087
    113
    උඹ වගේ හාල්පාරුවෝ ඉන්නකම් ඉතින් මේ රට ගොඩ ගන්න බෑ. උන්ගේ සහජීවනේ ජනගහනය වැඩි වෙනකම් විතරයි. ඊට පස්සේ කතන්දරේ වෙනස්. අදටත් ගිහින් බලපන් නැගෙනහිර පැත්තේ කොහොමද කියල. උඹල වගේ සමාජය ගැන ලෝකේ යන විදිහ ගැන කිසිම දෙයක් නොදන්න මෝඩ හැත්ත නිසා තමයි ඔක්කොම.
    මාල දිවයින, ඉන්දුනීසියාව, ඇෆ්ඝනිස්තානය, බංග්ලාදේශය, ඔය ඔක්කොම බෞද්ධ රටවල්. උඹල වගේ මිනිස්සු හින්ද අද මොකද වෙන්නේ කියල බලපන්.

    :sorry:
     
    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    අච්චර මිනී මරපු සහ මරවපු කොටි අද ඇමතිලා. ඒ උනාට ඥානසාර හාමුදුරුවෝ මරණ තර්ජන කළාට මස 6ක් හිරේ. පට්ට නීති තමයි
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනේ හොඳයි බන්. ජාතිවාදෙ අවුස්සලා දේශපාලන ගේම් ගහපු එකනෙ කරේ. දැන් වත් ඇත්ත තේරුම් අරගෙන අපි සහජීවනයෙන් ඉන්න බලමු. උබලට හරක් මස් එක්ක බුරියානි කන්න ලැජ්ජයි නම්, මුස්ලිම් සහෝදරයින්ගෙ වටලප්පන් ටිකක් හරි කාලා බලපන්කො. ටිකක් කෑවට මැරෙන්නේ නෑ.

    මොකක්ද බන් ඔය සහජිවනේ.... ඔන්න ඔය වගේ දෙයක් හින්ද සරණාගතයින්ට දොර ඇරල කෙලවගත්ත නේද ප්‍රංශය. ඔය මුස්ලිම් උන්ට උගන්වන්නේ නැ බන් සහජිවනේ උඔට අපට උගන්වන විදියට. උන්ට උගන්වන්නේ අනුන්ට කෙලවල තමන් වර්ධනය වීම ගැන විතරයි.... බොරුනම් කල්මුනේ මඩකලපු පැතිවල ගිහින් බලපන්කෝ ඔය කියන උන් අහිංසක සිංහලයට සලකන විදිය.....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113

    :rolleyes::rolleyes:

    උඹ වගේ හාල්පාරුවෝ ඉන්නකම් ඉතින් මේ රට ගොඩ ගන්න බෑ. උන්ගේ සහජීවනේ ජනගහනය වැඩි වෙනකම් විතරයි. ඊට පස්සේ කතන්දරේ වෙනස්. අදටත් ගිහින් බලපන් නැගෙනහිර පැත්තේ කොහොමද කියල. උඹල වගේ සමාජය ගැන ලෝකේ යන විදිහ ගැන කිසිම දෙයක් නොදන්න මෝඩ හැත්ත නිසා තමයි ඔක්කොම.
    මාල දිවයින, ඉන්දුනීසියාව, ඇෆ්ඝනිස්තානය, බංග්ලාදේශය, ඔය ඔක්කොම බෞද්ධ රටවල්. උඹල වගේ මිනිස්සු හින්ද අද මොකද වෙන්නේ කියල බලපන්.

    මේක කන්නම ඕන කෑමක් නෙවේ මචන්, කැමැත්තෙන් හෝ අකමැත්තෙන්, පේන්න හෝ හැංගිලා මේක උබලට කන්නම වෙන කෑමක්. හැබැයි වටලප්පන් බෙදාගන්න පෝලීමේ ඉන්න ඕනේ. උබලට ටිකක් පරක්කු වෙලයි කන්න හම්බෙන්නෙ. කාපු එවුන්ට ඉරිසියානොකර උගුර වේලිලා නම් කෙල ටිකක් හරි ගිලලා තමන්ගෙ වාරේ එනකම් හිටපන්.
     
    • Like
    Reactions: Smartm

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොකක්ද බන් ඔය සහජිවනේ.... ඔන්න ඔය වගේ දෙයක් හින්ද සරණාගතයින්ට දොර ඇරල කෙලවගත්ත නේද ප්‍රංශය. ඔය මුස්ලිම් උන්ට උගන්වන්නේ නැ බන් සහජිවනේ උඔට අපට උගන්වන විදියට. උන්ට උගන්වන්නේ අනුන්ට කෙලවල තමන් වර්ධනය වීම ගැන විතරයි.... බොරුනම් කල්මුනේ මඩකලපු පැතිවල ගිහින් බලපන්කෝ ඔය කියන උන් අහිංසක සිංහලයට සලකන විදිය.....

    ඕවා කියන්න කෙනෙක් නෑ.මනාප ටිකට ඔක්කොම යටයි
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    නීතිය සෑම දෙනාටම එක ලෙස ක්‍රියාත්මක වන්නේනම් තීන්දුව සාධාරණීකරණය කිරීමේ හැකියාවක් පැවතුණත් මහ බැංකුව හොරා කාපු අය තවමත් නිදැල්ලේ සිටිද්දී මෙවැනි චෝදනාවකට පමණක් බුද්ධ පුත්‍රයකුට අවවාද කොට නිදහස් නොකර, බරපතල වැඩ සහිත දඬුවම් නියම කිරීම බෞද්ධ රටේ ඉපදුනු බෞද්ධයෙක් විදියට ඉතාම සංවේගයෙන් යුතුව තරයේ හෙළ දකිමි

    lankadeepa.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අච්චර මිනී මරපු සහ මරවපු කොටි අද ඇමතිලා. ඒ උනාට ඥානසාර හාමුදුරුවෝ මරණ තර්ජන කළාට මස 6ක් හිරේ. පට්ට නීති තමයි

    දැන් රටට සහජීවනය උදාවෙයි නේද?

    මේක සහජීවන කේස් එකක් නෙවෙයි. හෝමාගම උසාවියේ මහේස්ත්‍රාත්ට බැන්නට....
    නඩු කාරයටා ඇහෙන්නම බැන්නම ඉතින් ආයේ බේරුමක් නෑ...

    සාමාන්‍යය මනුස්සයෙක් ඔය විදියට බැන්නා නම් දැනටමත් හිරේ....
    ප්‍රොසීජර්ස් ෆලෝ කරලාම හිරේ යවලා දැන්....

    ඕනෑවට වඩා හැඟීම් වලට ඉඩ දුන්නම බුද්ධිය හැංගෙනවා
     
    • Like
    Reactions: pulgaka

    Similar threads