gnanage araka bump
R RedProMaxxa_2 Well-known member May 8, 2022 3,685 1 6,950 113 May 31, 2022 #22 ප* තමා ඕයි! සමහරු මේකේ කියල තියෙනවා වගේ මේකිට අනාගතේ කියන්න පුළුවන් නම්, මේකිට දැන් තියෙන දේවලුත් කියන්න පුළුවන් කම තිබුනනේ. මේ වගේ ගන්කබර සාත්තරකාර පඩයොන්ට කොහෙද ඕයි, අනාගතේ පේන්නේ? ඇමතිලා අංගිලපු එවුන් හන්දා උන් මේවට රැවටෙන්නේ නැහැ කියන එකත් වැරදි. ගොඩක් ඇමතිලා ඇත්තටම මෝඩයි. උන්ව අන්දන්න පුළුවන් කියල සීනියර් රාජ්‍ය නිලධාරියෝ හෙම අත්දැකීමෙන්ම දන්නවා. Reactions: aneasarayana
ප* තමා ඕයි! සමහරු මේකේ කියල තියෙනවා වගේ මේකිට අනාගතේ කියන්න පුළුවන් නම්, මේකිට දැන් තියෙන දේවලුත් කියන්න පුළුවන් කම තිබුනනේ. මේ වගේ ගන්කබර සාත්තරකාර පඩයොන්ට කොහෙද ඕයි, අනාගතේ පේන්නේ? ඇමතිලා අංගිලපු එවුන් හන්දා උන් මේවට රැවටෙන්නේ නැහැ කියන එකත් වැරදි. ගොඩක් ඇමතිලා ඇත්තටම මෝඩයි. උන්ව අන්දන්න පුළුවන් කියල සීනියර් රාජ්‍ය නිලධාරියෝ හෙම අත්දැකීමෙන්ම දන්නවා.
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Jun 1, 2022 #23 hasithayad said: වැඩක් නැ. ඕකා තිරුපති ගිහින් බිම පෙරලි පෙරලි දෙයියො වදින්නෙ. මයිනගෙ යාලුවා නිසා ඉන්නවා Click to expand... මහ කාලකන්නි ඉන්නෙ. Reactions: hasithayad
hasithayad said: වැඩක් නැ. ඕකා තිරුපති ගිහින් බිම පෙරලි පෙරලි දෙයියො වදින්නෙ. මයිනගෙ යාලුවා නිසා ඉන්නවා Click to expand... මහ කාලකන්නි ඉන්නෙ.
aneasarayana Well-known member Oct 13, 2013 4,011 3,835 113 Jun 1, 2022 #24 madushanka345 said: rate anagathe unta kyla nadda bn, gewal giniganna ewa ehema Click to expand... sasthara left lol
madushanka345 said: rate anagathe unta kyla nadda bn, gewal giniganna ewa ehema Click to expand... sasthara left lol