ඥානක්කාගේ අදෝනාව

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ප* තමා ඕයි!
    සමහරු මේකේ කියල තියෙනවා වගේ
    මේකිට අනාගතේ කියන්න පුළුවන් නම්,
    මේකිට දැන් තියෙන දේවලුත් කියන්න පුළුවන් කම තිබුනනේ.
    මේ වගේ ගන්කබර සාත්තරකාර පඩයොන්ට
    කොහෙද ඕයි, අනාගතේ පේන්නේ?
    ඇමතිලා අංගිලපු එවුන් හන්දා
    උන් මේවට රැවටෙන්නේ නැහැ
    කියන එකත් වැරදි.
    ගොඩක් ඇමතිලා ඇත්තටම මෝඩයි.
    උන්ව අන්දන්න පුළුවන් කියල
    සීනියර් රාජ්‍ය නිලධාරියෝ හෙම
    අත්දැකීමෙන්ම දන්නවා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: aneasarayana

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වැඩක් නැ. ඕකා තිරුපති ගිහින් බිම පෙරලි පෙරලි දෙයියො වදින්නෙ. මයිනගෙ යාලුවා නිසා ඉන්නවා

    මහ කාලකන්නි ඉන්නෙ. ☹️
     
    • Like
    Reactions: hasithayad