කතුවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කර ඇත.
ඔහුගේ පාලන කාලය තුළ තහවුරු නොකළ මූලාශ්‍ර චෝදනා කරන්නේ එක් අවස්ථාවකදී ව්ලැඩිමීර් පුටින් යුක්රේනයට තම “සීමිත හමුදා මැදිහත්වීම” දියත් කළ විට, රාජපක්ෂ ඥානක්කා වෙත ගියේ කුමන පක්ෂයට සහාය දිය යුතුද යන්න පිළිබඳව ඥානක්කාගේ උපදෙස් ලබාගැනීමට බවයි. මෙම කථාව ඔහුගේ නායකත්වයේ මට්ටම විදහා දක්වයි. ඔහුගේ පාලන සමයේ අවසන් මාස කිහිපය තුළ ලලිත් වීරතුංග ඇතුළු කිසිදු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඔහුට සහාය නොදැක්වීම පුදුමයක් නොවුයේ මේ නිසාය”.“අපේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තමාගේ දුර්වල රචනාව ප්‍රකාශයට පත්කිරීමේ විස්මිත පියවරෙන් පසුව ඔහුට අවබෝධ වන්නට ඇතැයි අනුමාන කළ හැකි එක් විශිෂ්ට දෙයක් නම්, ‘දේශපාලනය මෙන් ලිවීමත් ඔහුට හරියන දෙයක් නොවේ’ යන්නයි. ‘ගෝඨාගේ යුද්ධය’ කතුවරයා මේ කාර්යයට බඳවා ගත්තා නම් ඔහු මීට වඩා හොඳ කාර්යයක් කරන්නට ඉඩ තිබුණි.
EDITORIALS
Fallacy of Gotabaya’s Conspiracy Theory: A Tale of Ineptitude and Betrayal
The legacy of Gotabaya Rajapaksa's presidency is one marred by allegations of corruption, incompetence, and betrayal. His endeavours to reshape history in his book only contribute to the continued tarnishing of his reputation, if any remains.
by Sri Lanka Guardian
https://slguardian.org/fallacy-of-gotabaya-s-conspiracy-theory-a-tale-of-ineptitude-and-betrayal/
March 9, 2024
5 mins read