Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඥානසාරට වහකඳුරු නිවුස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාව කම්පනයට පත් විය යුතු නැත

ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලයේ ඡන්දයෙන් පරාජය වූ බවත්; ඒ නිසා ම රටට අහිතකර තත්ත්වයක් ඇතිවිය හැකි බවත් සමහරු කියා සිටිති. එහෙත් එය එසේ ම සිදු වන්නේ නැත. අමෙරිකාවට හා යුරෝපා සංගමයටත් ශ්‍රී ලංකාව පරාජය කිරීමේ වුවමනාවක් තිබිණි. අසල්වැසි ඉන්දියාව අමෙරිකාවට පක්ෂව ඡන්දය දෙනු ලබන්නේ අභ්‍යන්තර දේශපාලන ප්‍රශ්නයක් නිසා මිස ශ්‍රී ලංකාවට එරෙහිව යෑමට ඇති වුවමනාවක් නිසා නො වේ. ඉන්දියාව අමෙරිකන් යෝජනාවලට ප්‍රතිසංස්කරණ ගෙන ආ බවද මේ මොහොතේ අප අමතක නො කළ යුතු ය.

මේ තත්ත්වය අප විග්රහ කර ගත යුත්තේ පුළුල් දේශපාලන පරාසයක සිට සැබෑ තත්ත්වයන් වටහා ගැනීමෙන් ය. මේ පසුබිම තුළ තේරුම් ගත යුතු දේශපාලන යථාර්ථයන් කිහිපයක් තිබේ. පළමුවැන්න ඉස්ලාම් හෙවත් මුස්ලිම් රටවල් ශ්‍රී ලංකාවට දැක් වූ සහයෝගය ය. දෙවැන්න නො බැඳි ජාතීන්ගේ රටවල් වෙතින් ගොඩනැඟෙමින් පවතින අලුත් එකමුතුවයි. තෙවැන්න ඉන්දියාව වෙත බලපෑම් කරන ජාතිවාදය හා අන්තවාදය යි. හතරවැන්න ජපානය ඇතුළු රටවල් කිහියක් දක්වන මධ්‍යස්ථභාවය යි. මේ සියල්ල ලෝකය අලුත් තැනකට ගෙන යන සාධක ලෙස සැලකිය හැකි ය.

ඉන්දුනීසියාව, කුවේටය, මාලදිවයින, පාකිස්ථානය, කටාර් රාජ්‍යය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය ය, යන ඉස්ලාම් රටවල් සෘජු ලෙස ම ශ්‍රී ලංකාව සමඟ සිටියේ ය. ඔව්හු ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය වටහා ගෙන සිටින අතර අපේ සංවර්ධනය හා ස්වාධීනත්වය අපේක්ෂා කරති. මේ රාජ්‍යයන් සමඟ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ විශේෂ සම්බන්ධතාවක් ද පවතී. ඉන්දුනීසියාව මෙන් ම පාකිස්ථානය ද ත්‍රස්තවාදයත් හා බෙදුම්වාදයේ විනාශය හොඳින් දනී. මේ රටවල් දෙක ම ඉහත කී ගැටලුවලින් මුළුමනින් ම නිදහස් වී නැත. මාලදිවයින පවා දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටී.

ජපානය, ඉතියෝපියාව, මැලේසියාව, කසකස්ථානය, ඇන්ගෝලාව, බොට්ස්වානා, බුර්කිනා, කෙන්යාව යන රාජ්‍යයෝ ඡන්දය දීමෙන් වැළකී සිටියහ. නියම අර්ථයෙන් ගත හොත් ඔවුන් සහයෝගය දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවට ය. මෙහිදී මේ රාජ්‍යයන් අමෙරිකාව හා යුරෝපා සංගමය වැනි බලවත් ආයතනවලට අභියෝගාත්මක ලෙස හැසිරී ඇත. ජපානය කවදත් ශ්‍රී ලංකාවට හිතැති රාජ්‍යයෙකි. ඒ හැරෙන්නට ශ්‍රී ලංකාවේ වර්තමාන නිදහස හා සාමය පිළිබඳ පූර්ණ වැටහීමක් ජපානයට තිබේ. ජපානය හැමවිටම ශ්‍රී ලංකාවේ පුනරුත්ථාපන වැඩසටහන් අගය කර තිබේ.

ඉන්දියාව මේ මොහොතේ ක්‍රියා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මිතුරකු ලෙස ද නැතහොත් සතුරකු ලෙසද යන්න පිළිබඳ විවිධ මත සමාජය තුළ පවතී. එහෙත් අප මෙහිදී තේරුම් ගැනීමට උත්සාහ ගත යුත්තේ ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවට තමිල්නාඩුවේ අන්තගාමීන් වෙතින් එල්ල වූ බලපෑම ය. අන්තවාදීහු ඉන්දීය රජය අස්ථාවර කිරීමටත්; රට තුළ අභ්‍යන්තර කැරැල්ලක් ඇති කිරීටමත් උත්සාහ ගත්හ. ඉන්දියාව වැනි විශාල රාජ්‍යයක එබඳු තත්ත්වයක් ඇතිවීම භයානකය. අනෙක් අතට ඉන්දියාවේ පාලක රජය සන්ධාන ආණ්ඩුවකි. මේ තත්ත්වයන් අපගේ සැලැකිල්ලට ලක්විය යුතුවේ.

තායිලන්තය, පිලිපීනය, බ්‍රසීලය, චිලී, ආර්ජන්ටිනාව වැනි රාජ්‍යයන් ගැන අමුතුවෙන් කතාකළ යුතු නැත. එම රටවල් අමෙරිකාව හා යුරෝපය මත යැපෙන රාජ්‍යයෝය. බටහිර යුරෝපයේ රටවල් ගැන හෝ නැඟෙනහිර යුරෝපයේ රටවල් ගැන ද අමුතුවෙන් කතා කළ යුතු යමක් නැත. බටහිර යුරෝපය හැමදාම නැවතුණේ අමෙරිකාව ළඟ ය. නැතහොත් එංගලන්තය හෝ ප්‍රංශය හෝ ළඟය. නැඟෙනහිර යුරෝපය තුළ අද සමාජවාදයක් නැත. 1991 සෝවියට් දේශය බිඳ වැටීමත් සමඟ නැඟෙනහිර යුරෝපයේ සමාජවාදයත් අහෝසි විය. ඔවුන් දැන් සිටිනුයේ අමෙරිකා එක්සත් ජනපදයේ හා යුරෝපා සංගමයේ ඔඩොක්කුවෙහි ය. ඔවුනට ස්වාධීන තීරණ ගැනීමේ හැකියාවක් නැත.

අමෙරිකාව, යුරෝපා සංගමය හා මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්තුමිය වැඩි ඡන්ද දොළහකින් තම සටන ජයගත්තේ යැයි සිතන්නේ නම්; එය විශාල මූළාවෙකි. රටවල් අටක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. එම රාජ්‍යයෝ ලෝක පොලිස්කාරයාට හිස නොනමති.

සැබෑව නම් ඔවුන් සහයෝගය දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවට ය. ගැබෝන් රාජ්‍යය ඡන්දයට පැමිණියේ නැත. එම රාජ්‍යය දැඩි අමෙරිකන්වාදී නම් වහා ම පැමිණ ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය පාවිච්චි කරනු ඇත. එහෙත් එය එසේ සිදුවූයේ නැත. කවුන්සිලයට අයත් රටවල් ගණන හතළිස් හතෙකි. හරිනම්; අමෙරිකාව ඡන්දය දිනා ඇත්තේ ඡන්ද හතරකින් පමණි.

යුරෝපා සංගමය වෙනුවෙන් කතා කළ අයර්ලන්ත නියෝජිතයා ශ්‍රී ලංකාවට දොස් නැඟීය. ඔවුන්ගේ අදහස් වූයේ සාමය හා සංහිදියාව වෙනුවෙන් තව බෝහෝ දෑ කළ යුතුව ඇති බව ය. අයර්ලන්ත නියෝජිතයාට හෝ එම රාජ්‍යයට හෝ ශ්‍රී ලංකාව පිළිබඳ නිසි වැටහීමක් නැත. ඒ හැරත් අයර්ලන්තය යනු ද ත්‍රස්තවාදයෙන් බැට කන රාජ්‍යයෙකි. ඔව්හු තමන්ගේ රටේ ත්‍රස්තවාදය හා බෙදුම්වාදය බේරුම් කර ගත නොහැකිව අනුන්ට වැදි බණ කීමට පෙළැඹී සිටිති. මානව හිමිකම් කවුන්සිලයේ උපදේශකත්වය පත්ව ඇත්තේ මෙබඳු විගඩම්කාරයෝ ය.

ශ්‍රී ලංකාව මේ යෝජනාව සම්බන්ධයෙන් හෝ එහි නිර්දේශ සම්බන්ධයෙන් හෝ තැතිගැන්මකට ලක්විය යුතු නැත. එහෙත් මෙය හෑල්ලුවට ගත යුතු ද නැත. අප මෙතෙක් රටේ සාමය, නිදහස හා ජාතීන් අතර සංහිඳියාව පිළිබඳ ගෙන ඇති පියවර බොහෝ ය. උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ නිර්දේශ බොහොමයක් ද ක්‍රියාත්මක කොට තිබේ. එහි ප්‍රගතිය සම්බන්ධයෙන් බොහෝ රාජයයන් තෘප්තිමත් බවද ප්‍රකාශ වී තිබේ. ඒ අතර අමෙරිකාවට, යුරෝපා සංගමයට හා කැනඩාව වැනි රටවලට ශ්‍රී ලංකාව තවදුරටත් හිර කිරීමේ වුවමනාවක් ද තිබේ. මේ සියල්ලටම ඉතා බුද්ධිමත් ලෙස මුහුණදීම අප විසින් කළයුතුව තිබේ.

අපට පෙනී යන වැදගත් ම සාධකයක් වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරකම් පිළිබඳ පුළුල් ප්‍රචාරණයක්ද අවශ්‍ය බව ය. එය දේශීය වශයෙන් සාර්ථකව සිදුවෙනවා ද යනු ප්රශ්නයකි. ඒ ගැන බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.

අවසන් වශයෙන් ශ්‍රී ලංකාවට සහයෝගය දැත්වූ සියලු රාජ්‍යයන් වෙත අපගේ කෘතඥතාව දැක්වීමට කැමැත්තෙමු...

[CODE] http://www.dinamina.lk/2013/03/25/_art.asp?fn=e130325 [/CODE]

[QUOTE="Al Baik, post: 15819782, member: 326965"] [SIZE=6][B][COLOR=Blue]ශ්‍රී ලංකාව කම්පනයට පත් විය යුතු නැත[/COLOR][/B] [/SIZE] [SIZE=5]ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලයේ ඡන්දයෙන් පරාජය වූ බවත්; ඒ නිසා ම රටට අහිතකර තත්ත්වයක් ඇතිවිය හැකි බවත් සමහරු කියා සිටිති. එහෙත් එය එසේ ම සිදු වන්නේ නැත. අමෙරිකාවට හා යුරෝපා සංගමයටත් ශ්‍රී ලංකාව පරාජය කිරීමේ වුවමනාවක් තිබිණි. අසල්වැසි ඉන්දියාව අමෙරිකාවට පක්ෂව ඡන්දය දෙනු ලබන්නේ අභ්‍යන්තර දේශපාලන ප්‍රශ්නයක් නිසා මිස ශ්‍රී ලංකාවට එරෙහිව යෑමට ඇති වුවමනාවක් නිසා නො වේ. ඉන්දියාව අමෙරිකන් යෝජනාවලට ප්‍රතිසංස්කරණ ගෙන ආ බවද මේ මොහොතේ අප අමතක නො කළ යුතු ය.[/SIZE] [SIZE=5] මේ තත්ත්වය අප විග්රහ කර ගත යුත්තේ පුළුල් දේශපාලන පරාසයක සිට සැබෑ තත්ත්වයන් වටහා ගැනීමෙන් ය. මේ පසුබිම තුළ තේරුම් ගත යුතු දේශපාලන යථාර්ථයන් කිහිපයක් තිබේ.[COLOR=Red] [B][U]පළමුවැන්න [/U]ඉස්ලාම් හෙවත් මුස්ලිම් රටවල් ශ්‍රී ලංකාවට දැක් වූ සහයෝගය ය.[/B][/COLOR] දෙවැන්න නො බැඳි ජාතීන්ගේ රටවල් වෙතින් ගොඩනැඟෙමින් පවතින අලුත් එකමුතුවයි. තෙවැන්න ඉන්දියාව වෙත බලපෑම් කරන ජාතිවාදය හා අන්තවාදය යි. හතරවැන්න ජපානය ඇතුළු රටවල් කිහියක් දක්වන මධ්‍යස්ථභාවය යි. මේ සියල්ල ලෝකය අලුත් තැනකට ගෙන යන සාධක ලෙස සැලකිය හැකි ය.[/SIZE] [SIZE=5] [COLOR=Red]ඉන්දුනීසියාව, කුවේටය, මාලදිවයින, පාකිස්ථානය, කටාර් රාජ්‍යය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය ය, යන [U]ඉස්ලාම් රටවල් සෘජු ලෙස ම ශ්‍රී ලංකාව සමඟ සිටියේ ය.[/U] ඔව්හු ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය වටහා ගෙන සිටින අතර අපේ සංවර්ධනය හා ස්වාධීනත්වය අපේක්ෂා කරති. මේ රාජ්‍යයන් සමඟ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ විශේෂ සම්බන්ධතාවක් ද පවතී. [/COLOR]ඉන්දුනීසියාව මෙන් ම පාකිස්ථානය ද ත්‍රස්තවාදයත් හා බෙදුම්වාදයේ විනාශය හොඳින් දනී. මේ රටවල් දෙක ම ඉහත කී ගැටලුවලින් මුළුමනින් ම නිදහස් වී නැත. මාලදිවයින පවා දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටී.[/SIZE] [SIZE=5] ජපානය, ඉතියෝපියාව, මැලේසියාව, කසකස්ථානය, ඇන්ගෝලාව, බොට්ස්වානා, බුර්කිනා, කෙන්යාව යන රාජ්‍යයෝ ඡන්දය දීමෙන් වැළකී සිටියහ. නියම අර්ථයෙන් ගත හොත් ඔවුන් සහයෝගය දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවට ය. මෙහිදී මේ රාජ්‍යයන් අමෙරිකාව හා යුරෝපා සංගමය වැනි බලවත් ආයතනවලට අභියෝගාත්මක ලෙස හැසිරී ඇත. ජපානය කවදත් ශ්‍රී ලංකාවට හිතැති රාජ්‍යයෙකි. ඒ හැරෙන්නට ශ්‍රී ලංකාවේ වර්තමාන නිදහස හා සාමය පිළිබඳ පූර්ණ වැටහීමක් ජපානයට තිබේ. ජපානය හැමවිටම ශ්‍රී ලංකාවේ පුනරුත්ථාපන වැඩසටහන් අගය කර තිබේ.[/SIZE] [SIZE=5] ඉන්දියාව මේ මොහොතේ ක්‍රියා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මිතුරකු ලෙස ද නැතහොත් සතුරකු ලෙසද යන්න පිළිබඳ විවිධ මත සමාජය තුළ පවතී. එහෙත් අප මෙහිදී තේරුම් ගැනීමට උත්සාහ ගත යුත්තේ ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවට තමිල්නාඩුවේ අන්තගාමීන් වෙතින් එල්ල වූ බලපෑම ය. අන්තවාදීහු ඉන්දීය රජය අස්ථාවර කිරීමටත්; රට තුළ අභ්‍යන්තර කැරැල්ලක් ඇති කිරීටමත් උත්සාහ ගත්හ. ඉන්දියාව වැනි විශාල රාජ්‍යයක එබඳු තත්ත්වයක් ඇතිවීම භයානකය. අනෙක් අතට ඉන්දියාවේ පාලක රජය සන්ධාන ආණ්ඩුවකි. මේ තත්ත්වයන් අපගේ සැලැකිල්ලට ලක්විය යුතුවේ.[/SIZE] [SIZE=5] [B][COLOR=DarkOrange]තායිලන්තය[/COLOR][/B], පිලිපීනය, බ්‍රසීලය, චිලී, ආර්ජන්ටිනාව වැනි රාජ්‍යයන් ගැන අමුතුවෙන් කතාකළ යුතු නැත. එම රටවල් අමෙරිකාව හා යුරෝපය මත යැපෙන රාජ්‍යයෝය. බටහිර යුරෝපයේ රටවල් ගැන හෝ නැඟෙනහිර යුරෝපයේ රටවල් ගැන ද අමුතුවෙන් කතා කළ යුතු යමක් නැත. බටහිර යුරෝපය හැමදාම නැවතුණේ අමෙරිකාව ළඟ ය. නැතහොත් එංගලන්තය හෝ ප්‍රංශය හෝ ළඟය. නැඟෙනහිර යුරෝපය තුළ අද සමාජවාදයක් නැත. 1991 සෝවියට් දේශය බිඳ වැටීමත් සමඟ නැඟෙනහිර යුරෝපයේ සමාජවාදයත් අහෝසි විය. ඔවුන් දැන් සිටිනුයේ අමෙරිකා එක්සත් ජනපදයේ හා යුරෝපා සංගමයේ ඔඩොක්කුවෙහි ය. ඔවුනට ස්වාධීන තීරණ ගැනීමේ හැකියාවක් නැත.[/SIZE] [SIZE=5] අමෙරිකාව, යුරෝපා සංගමය හා මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්තුමිය වැඩි ඡන්ද දොළහකින් තම සටන ජයගත්තේ යැයි සිතන්නේ නම්; එය විශාල මූළාවෙකි. රටවල් අටක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. එම රාජ්‍යයෝ ලෝක පොලිස්කාරයාට හිස නොනමති. [/SIZE] [SIZE=5] සැබෑව නම් ඔවුන් සහයෝගය දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවට ය. ගැබෝන් රාජ්‍යය ඡන්දයට පැමිණියේ නැත. එම රාජ්‍යය දැඩි අමෙරිකන්වාදී නම් වහා ම පැමිණ ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය පාවිච්චි කරනු ඇත. එහෙත් එය එසේ සිදුවූයේ නැත. කවුන්සිලයට අයත් රටවල් ගණන හතළිස් හතෙකි. හරිනම්; අමෙරිකාව ඡන්දය දිනා ඇත්තේ ඡන්ද හතරකින් පමණි.[/SIZE] [SIZE=5] යුරෝපා සංගමය වෙනුවෙන් කතා කළ අයර්ලන්ත නියෝජිතයා ශ්‍රී ලංකාවට දොස් නැඟීය. ඔවුන්ගේ අදහස් වූයේ සාමය හා සංහිදියාව වෙනුවෙන් තව බෝහෝ දෑ කළ යුතුව ඇති බව ය. අයර්ලන්ත නියෝජිතයාට හෝ එම රාජ්‍යයට හෝ ශ්‍රී ලංකාව පිළිබඳ නිසි වැටහීමක් නැත. ඒ හැරත් අයර්ලන්තය යනු ද ත්‍රස්තවාදයෙන් බැට කන රාජ්‍යයෙකි. ඔව්හු තමන්ගේ රටේ ත්‍රස්තවාදය හා බෙදුම්වාදය බේරුම් කර ගත නොහැකිව අනුන්ට වැදි බණ කීමට පෙළැඹී සිටිති. මානව හිමිකම් කවුන්සිලයේ උපදේශකත්වය පත්ව ඇත්තේ මෙබඳු විගඩම්කාරයෝ ය.[/SIZE] [SIZE=5] ශ්‍රී ලංකාව මේ යෝජනාව සම්බන්ධයෙන් හෝ එහි නිර්දේශ සම්බන්ධයෙන් හෝ තැතිගැන්මකට ලක්විය යුතු නැත. එහෙත් මෙය හෑල්ලුවට ගත යුතු ද නැත. අප මෙතෙක් රටේ සාමය, නිදහස හා ජාතීන් අතර සංහිඳියාව පිළිබඳ ගෙන ඇති පියවර බොහෝ ය. උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ නිර්දේශ බොහොමයක් ද ක්‍රියාත්මක කොට තිබේ. එහි ප්‍රගතිය සම්බන්ධයෙන් බොහෝ රාජයයන් තෘප්තිමත් බවද ප්‍රකාශ වී තිබේ. ඒ අතර අමෙරිකාවට, යුරෝපා සංගමයට හා කැනඩාව වැනි රටවලට ශ්‍රී ලංකාව තවදුරටත් හිර කිරීමේ වුවමනාවක් ද තිබේ. මේ සියල්ලටම ඉතා බුද්ධිමත් ලෙස මුහුණදීම අප විසින් කළයුතුව තිබේ.[/SIZE] [SIZE=5] අපට පෙනී යන වැදගත් ම සාධකයක් වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරකම් පිළිබඳ පුළුල් ප්‍රචාරණයක්ද අවශ්‍ය බව ය. එය දේශීය වශයෙන් සාර්ථකව සිදුවෙනවා ද යනු ප්රශ්නයකි. ඒ ගැන බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය. [/SIZE] [SIZE=5][B]අවසන් වශයෙන් ශ්‍රී ලංකාවට සහයෝගය දැත්වූ සියලු රාජ්‍යයන් වෙත අපගේ කෘතඥතාව දැක්වීමට කැමැත්තෙමු...[/B][/SIZE] [CODE] http://www.dinamina.lk/2013/03/25/_art.asp?fn=e130325 [/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom