Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඥානසාරට වහකඳුරු නිවුස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාව හා ඕමානය අතර වෙළෙඳ සබඳතා වර්ධනයට අවස්ථාවක්

ශ්‍රී ලංකාව හා ඕමාන් රාජ්‍ය අතර වෙළෙඳ සබඳතා ඇමරිකානු ඩොලර් මිලියන 250 දක්වා වර්ධනය කර ගැනීමට දෙරටේ අවධානය යොමුවී ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

වර්තමානය වන විට දෙරට අතර වෙළෙඳ සබඳතා නව මුහුණුවරකින් සිදු කෙරන බවත් 2015 පමණ වන විට තවත් වර්ධනය කරගැනීමට සැලසුම් සකස් කර ඇති බවත් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති අශෝක ගිරිහාගම මහතා සඳහන් කරයි.

දේශීය නිෂ්පාදන ඕමානය තුළ ප්‍රචලිත කිරීම අරමුණු කරගනිමින් මේ මස 12 සිට 14 දක්වා වෙළෙඳ ප්‍රදර්ශනයක් ද පැවැත්වීමට කටයුතු කර ඇත.

පසුගිය වසරේ ඕමානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද භාණ්ඩ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 22 ඉක්ම වූ බවත් අපනයන වටිනාකම ඩොලර් මිලියන 9ක් වූ බවත් තානාපතිවරයා පෙන්වා දෙයි. මේ වන විට වැඩි වශයෙන් ඕමානය වෙත තේ අපනයනය කරනු ලබන අතර ඕමානයෙන් ශ්‍රී ලංකාවට තෙල් නිෂ්පාදන ආනයනය කරනු ලැබේ.

[CODE] http://sinhala.NEWS DOT LK/news/2011-10-02-06-27-51/9166-2013-02-07-11-26-59 [/CODE]

[QUOTE="Al Baik, post: 15820113, member: 326965"] [B][SIZE=6][URL="http://sinhala.news.lk/news/2011-10-02-06-27-51/9166-2013-02-07-11-26-59"]ශ්‍රී ලංකාව හා ඕමානය අතර වෙළෙඳ සබඳතා වර්ධනයට අවස්ථාවක්[/URL][/SIZE][/B] [SIZE=5]ශ්‍රී ලංකාව හා ඕමාන් රාජ්‍ය අතර වෙළෙඳ සබඳතා ඇමරිකානු ඩොලර් මිලියන 250 දක්වා වර්ධනය කර ගැනීමට දෙරටේ අවධානය යොමුවී ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.[/SIZE] [SIZE=5]වර්තමානය වන විට දෙරට අතර වෙළෙඳ සබඳතා නව මුහුණුවරකින් සිදු කෙරන බවත් 2015 පමණ වන විට තවත් වර්ධනය කරගැනීමට සැලසුම් සකස් කර ඇති බවත් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති අශෝක ගිරිහාගම මහතා සඳහන් කරයි.[/SIZE] [SIZE=5]දේශීය නිෂ්පාදන ඕමානය තුළ ප්‍රචලිත කිරීම අරමුණු කරගනිමින් මේ මස 12 සිට 14 දක්වා වෙළෙඳ ප්‍රදර්ශනයක් ද පැවැත්වීමට කටයුතු කර ඇත.[/SIZE] [SIZE=5]පසුගිය වසරේ ඕමානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද භාණ්ඩ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 22 ඉක්ම වූ බවත් අපනයන වටිනාකම ඩොලර් මිලියන 9ක් වූ බවත් තානාපතිවරයා පෙන්වා දෙයි. මේ වන විට වැඩි වශයෙන් ඕමානය වෙත තේ අපනයනය කරනු ලබන අතර ඕමානයෙන් ශ්‍රී ලංකාවට තෙල් නිෂ්පාදන ආනයනය කරනු ලැබේ. [/SIZE][CODE] http://sinhala.NEWS DOT LK/news/2011-10-02-06-27-51/9166-2013-02-07-11-26-59 [/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom