Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඥානසාරට වහකඳුරු නිවුස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිලියන 750ක ආයෝජන රැගෙන ඔරියන්ට් ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවට

ඇරැබ් ඔරියන්ට් ඉන්ෂුවරන්ස් PSCහි පූර්ණ හිමිකාරීත්වය සහිත අනුබද්ධ ආයතනයක් වන ඔරියන්ට් ඉන්ෂුවරන්ස් ඊයේ (06) ශ්‍රී ලංකාවේ සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කළේ ජාත්‍යන්තර මුල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මැතිතුමාගේ සහභාගීත්වයෙනි.

ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ බලපත්‍ර සහිත ඔරියන්ට් ඉන්ෂුවරන්ස් සමාගම, මෝටර් වාහන, මුහුදු, දේපළ, බැරකම්, වෛද්‍ය හා සෙසු සාමාන්‍ය රක්ෂණ කාණ්ඩය යටතේ එන රක්ෂණ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇත.

2012 එක්සත් එමීර් රාජ්‍යයේ වර්ෂයේ රක්ෂණකරු (මෙම සම්මානය MENA රක්ෂණ සමාලෝනය මගින් ලබා දී තිබේ) බවට පත් වූ ඇරැබ් ඔරියන්ට් ඉන්ෂුවරන්ස් සමාගමේ සේවාව ඇති ව සිය ගනුදෙනුකරුවන්ට පෞද්ගලික වශයෙන් හා දැරිය හැකි මිලකට රක්ෂණ සේවා ලබා දීමට ඔරියන්ට් ඉන්ෂුවරන්ස් සූදානමින් සිටියි.

‘ශ්‍රී ලංකාව වර්ධනීය අවස්ථාවක පවතින රටක් ලෙස අපි හඳුනාගෙන තියෙනවා. අල් ෆුටෙයිම් සමූහ ව්‍යාපාරය වන අපගේ ආයෝජන සිදු කිරීමට සුදුසු තැනක් සේ ශ්‍රී ලංකාව, හඳුනාගැනීමට මෙය එක් හේතුවක් වුණා. ඇරැබ් ඔරියන්ට් ඉන්ෂුවරන්ස් සමාගම වශයෙන් අපි, අපගේ ප්‍රධාන අගයන් වන අවංකකම, සේවාව හා සමාජයීය වගකීම ඉහළ තත්ත්වයකට ගෙන ඒම සම්බන්ධයෙන් විශ්වාස කරනවා. එසේ ම ශ්‍රී ලංකා වෙළඳපොළ තුළත් වෘත්තීමය සංස්කෘතියක් තුළ සිටිමින් රක්ෂණ අවදානම් නවීකරණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.’ අල් ෆුටෙයිම් සමූහ ව්‍යාපාරයේ උප සහාපති ඕමාර් අල් ෆුටෙයිම් මහතා එම උත්සවයේ දී පැවසුවේය.

එක්සත් ආරාබි එමීර් රාජ්‍යය මූලස්ථානය කර ගත් ඇරැබ් ඔරියන්ට් ඉන්ෂුවරන්ස් සමාගම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්නා විශාලතම හා ශක්තිමත් ම රක්ෂණ දැවැන්තයකු වේ. එහි දළ ලිඛිත වාරික පදනම ඇමරිකානු ඩොලර් මිලියන 350 (රුපියල් බිලියන 42) වේ. ඇරැබ් ඔරියන්ට් ඉන්ෂුවරන්ස් සමාගම ප්රමුඛ පෙළේ ව්‍යාපාරයක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් ෆුටෙයිම් සමූහ ව්‍යාපාරයේ කොටසක් වන අතර විසින් එය Standard & Poor’s වෙතින් A ශ්‍රේණියක් ද AM Best වෙතින් A (විශිෂ්ට) ශ්‍රේණියක් ද ලබා ගෙන තිබේ.

ඔරියන්ට් ශ්‍රී ලංකා හි මූල්‍යමය ශක්තිය එහි ප්‍රාග්ධන මට්ටමින් පිළිබිඹු වේ. මෙම ප්‍රාග්ධන මට්ටම පැහැදිලි ව ම ගිවිසූ අවම ප්‍රාග්ධන මට්ටම ඉක්මවා යන අතර ලොව ප්රමුඛ පෙළේ පුන රක්ෂණ වෙළඳපළ කරා එහි ඇති ප්‍රවේශය ද පුළුල් වේ. ඔරියන්ට් හි දේපළ, සැකැස්ම හා වගවීම් ආදිය ලොව විශාලතම පුන රක්ෂණ සමාගමක් වන Swiss Re හි වැඩසටහන් මගින් මෙහෙය වේ. 1930 දශකයේ දී මුලින් ම වෙළඳ සමාගමක් සේ ස්ථාපිත වුණු අල් ෆුට්ටයිම් සමාගම මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේන්, කුවේට්, කටාර්, ඕමාන්, සවුදි අරාබිය, ඊජිප්තුව, පකිස්ථානය, ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, මැලේසියාව යන රටවල හා යුරෝපාකරයේ විසිරී ඇත. 30,000කට අධික පිරිසක් මෙහි සේවය කරති.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් ෆුටෙයිම් සමූහ ව්‍යාපාරයේ උප සභාපති ඕමාර් අල් ෆුටෙයිම්; ඇරැබ් ඔරියන්ට් ඉන්ෂුවරන්ස් හි ජ්‍යෙෂ්ඨ කළමනාකාර අධ්යක්ෂ සභා ඔරියන්ට් ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකා හි සභාපති ඕමාර් එලාමින්; ඔරියන්ට් ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාහි උප සභාපති සහ අධිපති AMW දේශබන්දු තිලක් ද සොයිසා; ඔරියන්ට් ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි යන මහත්වරු මේ අවස්ථාවට සහභාගී වූහ.

[CODE] http://sinhala.news.lk/news/2011-10-02-06-27-51/3116--750------ [/CODE]

[QUOTE="Al Baik, post: 15820477, member: 326965"] [SIZE=6][B][URL="http://sinhala.news.lk/news/2011-10-02-06-27-51/3116--750------"]මිලියන 750ක ආයෝජන රැගෙන ඔරියන්ට් ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවට[/URL][/B][/SIZE][SIZE=5] ඇරැබ් ඔරියන්ට් ඉන්ෂුවරන්ස් PSCහි පූර්ණ හිමිකාරීත්වය සහිත අනුබද්ධ ආයතනයක් වන ඔරියන්ට් ඉන්ෂුවරන්ස් ඊයේ (06) ශ්‍රී ලංකාවේ සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කළේ ජාත්‍යන්තර මුල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මැතිතුමාගේ සහභාගීත්වයෙනි. [/SIZE][SIZE=5] ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ බලපත්‍ර සහිත ඔරියන්ට් ඉන්ෂුවරන්ස් සමාගම, මෝටර් වාහන, මුහුදු, දේපළ, බැරකම්, වෛද්‍ය හා සෙසු සාමාන්‍ය රක්ෂණ කාණ්ඩය යටතේ එන රක්ෂණ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇත.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] 2012 එක්සත් එමීර් රාජ්‍යයේ වර්ෂයේ රක්ෂණකරු (මෙම සම්මානය MENA රක්ෂණ සමාලෝනය මගින් ලබා දී තිබේ) බවට පත් වූ ඇරැබ් ඔරියන්ට් ඉන්ෂුවරන්ස් සමාගමේ සේවාව ඇති ව සිය ගනුදෙනුකරුවන්ට පෞද්ගලික වශයෙන් හා දැරිය හැකි මිලකට රක්ෂණ සේවා ලබා දීමට ඔරියන්ට් ඉන්ෂුවරන්ස් සූදානමින් සිටියි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ‘ශ්‍රී ලංකාව වර්ධනීය අවස්ථාවක පවතින රටක් ලෙස අපි හඳුනාගෙන තියෙනවා. අල් ෆුටෙයිම් සමූහ ව්‍යාපාරය වන අපගේ ආයෝජන සිදු කිරීමට සුදුසු තැනක් සේ ශ්‍රී ලංකාව, හඳුනාගැනීමට මෙය එක් හේතුවක් වුණා. ඇරැබ් ඔරියන්ට් ඉන්ෂුවරන්ස් සමාගම වශයෙන් අපි, අපගේ ප්‍රධාන අගයන් වන අවංකකම, සේවාව හා සමාජයීය වගකීම ඉහළ තත්ත්වයකට ගෙන ඒම සම්බන්ධයෙන් විශ්වාස කරනවා. එසේ ම ශ්‍රී ලංකා වෙළඳපොළ තුළත් වෘත්තීමය සංස්කෘතියක් තුළ සිටිමින් රක්ෂණ අවදානම් නවීකරණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.’ අල් ෆුටෙයිම් සමූහ ව්‍යාපාරයේ උප සහාපති ඕමාර් අල් ෆුටෙයිම් මහතා එම උත්සවයේ දී පැවසුවේය.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [COLOR=DarkRed]එක්සත් ආරාබි එමීර් රාජ්‍යය මූලස්ථානය කර ගත් ඇරැබ් ඔරියන්ට් ඉන්ෂුවරන්ස් සමාගම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්නා විශාලතම හා ශක්තිමත් ම රක්ෂණ දැවැන්තයකු වේ. එහි දළ ලිඛිත වාරික පදනම ඇමරිකානු ඩොලර් මිලියන 350 (රුපියල් බිලියන 42) වේ. ඇරැබ් ඔරියන්ට් ඉන්ෂුවරන්ස් සමාගම ප්රමුඛ පෙළේ ව්‍යාපාරයක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් ෆුටෙයිම් සමූහ ව්‍යාපාරයේ කොටසක් වන අතර විසින් එය Standard & Poor’s වෙතින් A ශ්‍රේණියක් ද AM Best වෙතින් A (විශිෂ්ට) ශ්‍රේණියක් ද ලබා ගෙන තිබේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=5] ඔරියන්ට් ශ්‍රී ලංකා හි මූල්‍යමය ශක්තිය එහි ප්‍රාග්ධන මට්ටමින් පිළිබිඹු වේ. මෙම ප්‍රාග්ධන මට්ටම පැහැදිලි ව ම ගිවිසූ අවම ප්‍රාග්ධන මට්ටම ඉක්මවා යන අතර ලොව ප්රමුඛ පෙළේ පුන රක්ෂණ වෙළඳපළ කරා එහි ඇති ප්‍රවේශය ද පුළුල් වේ. ඔරියන්ට් හි දේපළ, සැකැස්ම හා වගවීම් ආදිය ලොව විශාලතම පුන රක්ෂණ සමාගමක් වන Swiss Re හි වැඩසටහන් මගින් මෙහෙය වේ. 1930 දශකයේ දී මුලින් ම වෙළඳ සමාගමක් සේ ස්ථාපිත වුණු අල් ෆුට්ටයිම් සමාගම මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේන්, කුවේට්, කටාර්, ඕමාන්, සවුදි අරාබිය, ඊජිප්තුව, පකිස්ථානය, ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, මැලේසියාව යන රටවල හා යුරෝපාකරයේ විසිරී ඇත. 30,000කට අධික පිරිසක් මෙහි සේවය කරති.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් ෆුටෙයිම් සමූහ ව්‍යාපාරයේ උප සභාපති ඕමාර් අල් ෆුටෙයිම්; ඇරැබ් ඔරියන්ට් ඉන්ෂුවරන්ස් හි ජ්‍යෙෂ්ඨ කළමනාකාර අධ්යක්ෂ සභා ඔරියන්ට් ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකා හි සභාපති ඕමාර් එලාමින්; ඔරියන්ට් ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාහි උප සභාපති සහ අධිපති AMW දේශබන්දු තිලක් ද සොයිසා; ඔරියන්ට් ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි යන මහත්වරු මේ අවස්ථාවට සහභාගී වූහ. [/SIZE] [SIZE=5] [/SIZE] [CODE] http://sinhala.news.lk/news/2011-10-02-06-27-51/3116--750------ [/CODE][SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom