ඥානසාර අවුරුදු 4කට බරපතල වැඩ ඇතිව හිරේ යයි!

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,284
    1
    34,554
    113
    Erozan's Mom's room
    මේ නිවුස් එක ඉවර වෙද්දීම මේ වීඩියෝ එකත් play උනා නං බයිජාතියට සැනසීමෙන් නිදාගන්න පුළුවන්


     
    • Haha
    Reactions: topkollek and SDCR

    White Panther

    Active member
  • Jul 19, 2018
    266
    151
    43
    අනේ මන්දා මේ ඥාණසාරලට, ඥාණක්කලට රැවටෙන ඥාණපාලල තව ඉන්නවනෙ.
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    35,796
    1
    48,157
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    aluth agamika panatha athithayata balapanne na
    අලුත් එක පරණ එකට වඩා දරුණුයි

    ඇතුලට දාන්න වෙන ගොඩක් හේතු තියනවා...

    හැබැයි කාගේ හරි ආගමික මතයකට නින්දා උනා නිගරු උනා කියලා හීරේ දාන එක නම් මෝඩ වැඩක්...

    එක ආගමක් අදහනවා කියන්නේ අනිත් ඒව පිළිගන්නේ නෑ විවේචනය කරනවා කියන එකනෙ...
    නීතිය කැඩුව නම් උසාවියෙන් නඩු අහල දඬුවම් කරන එකේ වරදක් නෑ. එහෙම තමයි වෙන්න ඕන.

    වැරැද්ද තියෙන්නෙ බුද්ධාගම රකින්න කියල ගෙනාපු නීතිවලින් දඬුවම් ලබන්නෙත් බුද්ධාගම රකිනවා කියන අයමයි
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,171
    1,962
    113
    මාළඹේ
    ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අභියාචනයට යටත්ව ඇප මත මුදා හැරීම පිළිබඳ නියෝගය අද මධ්‍යහන 12.30ට.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,398
    113
    Banned
    ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අභියාචනයට යටත්ව ඇප මත මුදා හැරීම පිළිබඳ නියෝගය අද මධ්‍යහන 12.30ට.
    ම්ම් ඒක හොදයි.ජේරම් ෆර්නෑන්ඩෝලට විතරක් වෙනම නීතියක් වෙන්න බෑනේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    35,796
    1
    48,157
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වේ.
    හොස්පිටල් එකේ ඇඳක් අවුරුදු 4ක් මූ අල්ලාගෙන ඉන්න එක අසාධාරණ නැද්ද ඇත්ත ලෙඩෙකුට?